HNB වැඩකරන කෙනෙක් ඉන්නවා නම් කියන්න පොඩි දෙයක් තියෙනවා දැනගන්න.
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,392 2,388 113 Mar 9, 2018 #1 HNB වැඩකරන කෙනෙක් ඉන්නවා නම් කියන්න පොඩි දෙයක් තියෙනවා දැනගන්න. Reactions: Thota_dislike_dha_onee
inspiron Well-known member May 27, 2014 24,987 17,622 113 Nowhere Mar 9, 2018 #2 මටත් දැනගන්න දෙයක් තියෙනවා. ගිය ඉරිදා nsb atm එකෙන් සල්ලි ගන්න ගිහින් සල්ලි atm එකේ හිර උනා. එත් ගනුදෙනුව උනා කියලා sms එක අවා. සල්ලිත් අඩු වෙලා. පොඩි ගානකුත් නෙමේ හිර උනේ' අකවුන්ට් එකට සල්ලි ඔටෝ වැටෙන්න කොච්චරක කල් යනවද කියලා දැනගන්න ඕනේ. Reactions: Tyrion_Lannister
මටත් දැනගන්න දෙයක් තියෙනවා. ගිය ඉරිදා nsb atm එකෙන් සල්ලි ගන්න ගිහින් සල්ලි atm එකේ හිර උනා. එත් ගනුදෙනුව උනා කියලා sms එක අවා. සල්ලිත් අඩු වෙලා. පොඩි ගානකුත් නෙමේ හිර උනේ' අකවුන්ට් එකට සල්ලි ඔටෝ වැටෙන්න කොච්චරක කල් යනවද කියලා දැනගන්න ඕනේ.
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,392 2,388 113 Mar 9, 2018 #3 inspiron said: මටත් දැනගන්න දෙයක් තියෙනවා. ගිය ඉරිදා nsb atm එකෙන් සල්ලි ගන්න ගිහින් සල්ලි atm එකේ හිර උනා. එත් ගනුදෙනුව උනා කියලා sms එක අවා. සල්ලිත් අඩු වෙලා. පොඩි ගානකුත් නෙමේ හිර උනේ' අකවුන්ට් එකට සල්ලි ඔටෝ වැටෙන්න කොච්චරක කල් යනවද කියලා දැනගන්න ඕනේ. Click to expand... Reactions: Thota_dislike_dha_onee and inspiron
inspiron said: මටත් දැනගන්න දෙයක් තියෙනවා. ගිය ඉරිදා nsb atm එකෙන් සල්ලි ගන්න ගිහින් සල්ලි atm එකේ හිර උනා. එත් ගනුදෙනුව උනා කියලා sms එක අවා. සල්ලිත් අඩු වෙලා. පොඩි ගානකුත් නෙමේ හිර උනේ' අකවුන්ට් එකට සල්ලි ඔටෝ වැටෙන්න කොච්චරක කල් යනවද කියලා දැනගන්න ඕනේ. Click to expand...
7778 Well-known member Mar 17, 2013 8,514 1,509 113 Mar 9, 2018 #4 bump. Damma nam danaganna ona dee , danna kenek kiyai. Reactions: Tyrion_Lannister
inspiron Well-known member May 27, 2014 24,987 17,622 113 Nowhere Mar 9, 2018 #5 hnb කාඩ් nsb ඒවා අස්සේ ගහන්න නං එපා. ගාල්ලේ nsb බැංකු 2 atm 2කම දාලා බැලුවා. මෙලෝ දෙයක් පෙන්නන්නේ නෑ ටයිම් අවුට් වෙලා කාඩ් එක එනවා විතරයි. වෙනස් ටයිප් atm එකක් තිබුනා. එකේ දාලා තමා සල්ලි හිර උනේ. ගම්පල nsb එකේ දාලා එක පාරක් කාඩ් එක හිර ලොක් උනා. පට්ට අසරණයි ඒ වෙලාවට.
hnb කාඩ් nsb ඒවා අස්සේ ගහන්න නං එපා. ගාල්ලේ nsb බැංකු 2 atm 2කම දාලා බැලුවා. මෙලෝ දෙයක් පෙන්නන්නේ නෑ ටයිම් අවුට් වෙලා කාඩ් එක එනවා විතරයි. වෙනස් ටයිප් atm එකක් තිබුනා. එකේ දාලා තමා සල්ලි හිර උනේ. ගම්පල nsb එකේ දාලා එක පාරක් කාඩ් එක හිර ලොක් උනා. පට්ට අසරණයි ඒ වෙලාවට.
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,913 26,450 113 Mar 9, 2018 #6 inspiron said: මටත් දැනගන්න දෙයක් තියෙනවා. ගිය ඉරිදා nsb atm එකෙන් සල්ලි ගන්න ගිහින් සල්ලි atm එකේ හිර උනා. එත් ගනුදෙනුව උනා කියලා sms එක අවා. සල්ලිත් අඩු වෙලා. පොඩි ගානකුත් නෙමේ හිර උනේ' අකවුන්ට් එකට සල්ලි ඔටෝ වැටෙන්න කොච්චරක කල් යනවද කියලා දැනගන්න ඕනේ. Click to expand... ado matath una, BOC ekedi. timeout reddak wela. mama letters ehemath deela dan 3 weeks+, thawama sallith na ungen call ekak wath na
inspiron said: මටත් දැනගන්න දෙයක් තියෙනවා. ගිය ඉරිදා nsb atm එකෙන් සල්ලි ගන්න ගිහින් සල්ලි atm එකේ හිර උනා. එත් ගනුදෙනුව උනා කියලා sms එක අවා. සල්ලිත් අඩු වෙලා. පොඩි ගානකුත් නෙමේ හිර උනේ' අකවුන්ට් එකට සල්ලි ඔටෝ වැටෙන්න කොච්චරක කල් යනවද කියලා දැනගන්න ඕනේ. Click to expand... ado matath una, BOC ekedi. timeout reddak wela. mama letters ehemath deela dan 3 weeks+, thawama sallith na ungen call ekak wath na
inspiron Well-known member May 27, 2014 24,987 17,622 113 Nowhere Mar 9, 2018 #7 රෝසි ආච්චි;22951055 said: ado matath una, BOC ekedi. timeout reddak wela. mama letters ehemath deela dan 3 weeks+, thawama sallith na ungen call ekak wath na Click to expand... asawa atharaganin
රෝසි ආච්චි;22951055 said: ado matath una, BOC ekedi. timeout reddak wela. mama letters ehemath deela dan 3 weeks+, thawama sallith na ungen call ekak wath na Click to expand... asawa atharaganin