inspiron

Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    මටත් දැනගන්න දෙයක් තියෙනවා. ගිය ඉරිදා nsb atm එකෙන් සල්ලි ගන්න ගිහින් සල්ලි atm එකේ හිර උනා. එත් ගනුදෙනුව උනා කියලා sms එක අවා. සල්ලිත් අඩු වෙලා. පොඩි ගානකුත් නෙමේ හිර උනේ':(:rofl::rofl: අකවුන්ට් එකට සල්ලි ඔටෝ වැටෙන්න කොච්චරක කල් යනවද කියලා දැනගන්න ඕනේ.
     
    • Like
    Reactions: Tyrion_Lannister

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    මටත් දැනගන්න දෙයක් තියෙනවා. ගිය ඉරිදා nsb atm එකෙන් සල්ලි ගන්න ගිහින් සල්ලි atm එකේ හිර උනා. එත් ගනුදෙනුව උනා කියලා sms එක අවා. සල්ලිත් අඩු වෙලා. පොඩි ගානකුත් නෙමේ හිර උනේ':(:rofl::rofl: අකවුන්ට් එකට සල්ලි ඔටෝ වැටෙන්න කොච්චරක කල් යනවද කියලා දැනගන්න ඕනේ.

    :P
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    hnb කාඩ් nsb ඒවා අස්සේ ගහන්න නං එපා. ගාල්ලේ nsb බැංකු 2 atm 2කම දාලා බැලුවා. මෙලෝ දෙයක් පෙන්නන්නේ නෑ ටයිම් අවුට් වෙලා කාඩ් එක එනවා විතරයි. වෙනස් ටයිප්
    atm එකක් තිබුනා. එකේ දාලා තමා සල්ලි හිර උනේ.:rofl: ගම්පල nsb එකේ දාලා එක පාරක් කාඩ් එක හිර ලොක් උනා. පට්ට අසරණයි ඒ වෙලාවට.:rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,918
    26,453
    113
    මටත් දැනගන්න දෙයක් තියෙනවා. ගිය ඉරිදා nsb atm එකෙන් සල්ලි ගන්න ගිහින් සල්ලි atm එකේ හිර උනා. එත් ගනුදෙනුව උනා කියලා sms එක අවා. සල්ලිත් අඩු වෙලා. පොඩි ගානකුත් නෙමේ හිර උනේ':(:rofl::rofl: අකවුන්ට් එකට සල්ලි ඔටෝ වැටෙන්න කොච්චරක කල් යනවද කියලා දැනගන්න ඕනේ.

    ado matath una, BOC ekedi. timeout reddak wela. mama letters ehemath deela dan 3 weeks+, thawama sallith na ungen call ekak wath na :angry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    රෝසි ආච්චි;22951055 said:
    ado matath una, BOC ekedi. timeout reddak wela. mama letters ehemath deela dan 3 weeks+, thawama sallith na ungen call ekak wath na :angry:

    asawa atharaganin :P