HNB Inetrenet Banking hotline

your_love

Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ubala oya kiyana kisi ledak na HNB eke. online banking hadagattama thawat lesi. ubala use karanna nodanna kama tiyenne. mn kawada wt bank ekata yannet na cl karannet na awlak unama. kelinma mail ekak danawa. un 24 hours athulatha wisadala denawa.
     
    sampathk0015

    Member
    May 23, 2016
    13
    1
    0
    me app eka kohomada use karanne machan?

    Aluthen install karanawanam man hithanne call karala register karaganna ona. Ita passe nam click karala OTP eka generate karaganna puluwan. Man kiyanne oka nethiwa SMS OTP eka register kara ganin. Mama use karanneth eka. Kisi karadarayak ne
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කාලකන්නි බැංකුවක්. දවසක් ඇතුලේ කවුන්ටර් වල පෝලිම. එකෙක් ඇවිල්ල සල්ලි දාන්න, බැංකුවේ වැඩ කරන එකෙක් ඒ මිනිහා ලඟට ගිහින්
    "සල්ලි දාන්නද ආවේ?" කියලා ඇහුව, ඔව් කිව්ව. මෙන්න මු කියනවා "අච්චර මැෂින් එකක් තියෙනවා, එකෙන් ගිහින් දාන්නකෝ පොලිමටම වෙලා ඉන්නේ" කියලා ඔක්කොටම ඇහෙන්න. කස්ටමර් කෙනෙක්ට ඔහොම කතා කරනවද බන්, මම අකවුන්ට් එකේ තිබ්බ සල්ලි ඔක්කොම අරන් කොමර්ෂල් දැම්මා. :angry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    Aluthen install karanawanam man hithanne call karala register karaganna ona. Ita passe nam click karala OTP eka generate karaganna puluwan. Man kiyanne oka nethiwa SMS OTP eka register kara ganin. Mama use karanneth eka. Kisi karadarayak ne

    Ela
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    mama nm komatath password eka strong ekk danne . so koamatath mathak thiya ganna wenawa .. :P anika otp seen eka nm mathaka widyata phone ekata code ekk ena eka ... balapann ...habayy dethunn sare waradanna epa pata gala lock wenawa. :(
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    HNB Internt Banking Hotline number ekak tiyenanan Dipanko? Unge Site eke Ekata ganna ba

    P.S - Mobile OTP kiyanne mokakda? Munge OTP Generate Karana APP ekak Tiyenawada?

    වන් ටයිම් පාස්වර්ඩ් එක උබට ට්‍රාන්සැක්ශන් එකක් කරද්දි ඔතෙන්ටිකේට් කරන්න දෙන පාස්වර්ඩ් එක.එක උබේ මොබයිල් එකටයි ඊ මේල් එකටයි එවනව.ඒක විනාඩි 5 ක් වගේ තමයි වැලිඩ්.ඊට පස්සෙ එක්ස්පයර් වෙනව.ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් වලදි,ඔන්ලයි බෑන්කින් එකවුන්ට් එකේ පාවර්ඩ් චේන්ජස් වලදි ඕ ටී පී එකක් එවනව ඒ උබමයි කියල වෙරිෆයි කරගන්න.උබට ඕටීපී ජෙනරේට් කරන්න බෑ.ගොඩක් වෙලාවට බැන්කුවෙනුත් නෙවෙයි ඕක ජෙනරේට් කරන්නෙ.වෙන කම්පැනි එකකින්.උන්ගෙ සෙකියෝ සර්වර් එකක ජෙනරේට් කරල එස් එම් එස් කරනව.උබේ ෆෝන් එකට එන එක නිවාර්යෙන් හරි .
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    වන් ටයිම් පාස්වර්ඩ් එක උබට ට්‍රාන්සැක්ශන් එකක් කරද්දි ඔතෙන්ටිකේට් කරන්න දෙන පාස්වර්ඩ් එක.එක උබේ මොබයිල් එකටයි ඊ මේල් එකටයි එවනව.ඒක විනාඩි 5 ක් වගේ තමයි වැලිඩ්.ඊට පස්සෙ එක්ස්පයර් වෙනව.ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් වලදි,ඔන්ලයි බෑන්කින් එකවුන්ට් එකේ පාවර්ඩ් චේන්ජස් වලදි ඕ ටී පී එකක් එවනව ඒ උබමයි කියල වෙරිෆයි කරගන්න.උබට ඕටීපී ජෙනරේට් කරන්න බෑ.ගොඩක් වෙලාවට බැන්කුවෙනුත් නෙවෙයි ඕක ජෙනරේට් කරන්නෙ.වෙන කම්පැනි එකකින්.උන්ගෙ සෙකියෝ සර්වර් එකක ජෙනරේට් කරල එස් එම් එස් කරනව.උබේ ෆෝන් එකට එන එක නිවාර්යෙන් හරි .

    Na machan , meka SMS OTP ekak nemei , mama Issara way back in 2014 Unge Mobile APP OTP ekak Active karala tibbe,. Eke PIN eka Ahanne dan. Ekai Awla.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කාලකන්නි බැංකුවක්. දවසක් ඇතුලේ කවුන්ටර් වල පෝලිම. එකෙක් ඇවිල්ල සල්ලි දාන්න, බැංකුවේ වැඩ කරන එකෙක් ඒ මිනිහා ලඟට ගිහින්
    "සල්ලි දාන්නද ආවේ?" කියලා ඇහුව, ඔව් කිව්ව. මෙන්න මු කියනවා "අච්චර මැෂින් එකක් තියෙනවා, එකෙන් ගිහින් දාන්නකෝ පොලිමටම වෙලා ඉන්නේ" කියලා ඔක්කොටම ඇහෙන්න. කස්ටමර් කෙනෙක්ට ඔහොම කතා කරනවද බන්, මම අකවුන්ට් එකේ තිබ්බ සල්ලි ඔක්කොම අරන් කොමර්ෂල් දැම්මා. :angry:

    පිස්සුද බන්.ඩිපොසිට් මැශින් දාල තියෙන්නෙ පෝලිම අඩු කරන්න තමයි .පොඩි ගානක ඩිපොසිට් එකක් නම් ඌ පෝලිමේ ඉන්නවට වඩා ලේසි නැද්ද ඩිපොසිට් මැශින් එකෙන් කරගන්න එක.එවෙලෙම අප්ඩේට් වෙනව.ගොඩක් වෙලාවට ඕක කියන්නෙ සිකුරුටි කාරය.වැඩ කරන එකෙක් එන්නෙත් නෑ.ඒකෙ අවුල මොකද්ද කියල මට තේරෙන්නෙ නෑ.බොලාගෙ ලොකුකම වෙන්න ඇති.ඒහෙම බැලුවම උබල එච් එස් බී සී එකක මැශින් විතරක් තියන බ්‍රාන්ච් එකකට ගියොත් එහෙම අපෝ මේකෙ මිනිස්සුත් නෑ නෙ කියල එකවුන්ට් ටික ගලවගෙන යයි.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Na machan , meka SMS OTP ekak nemei , mama Issara way back in 2014 Unge Mobile APP OTP ekak Active karala tibbe,. Eke PIN eka Ahanne dan. Ekai Awla.

    මට තේරෙන්නෙ නෑ උබ කියන එක.උන්ගෙ කස්ටම කෙයා අරන් ලෙඩේ දාපන්.
    සම්පත් විශ්ව ගොඩක් ලේසි ඔන්ලයින් පෝර්ටල් එකක් කියල අහල තියනව.තව එන් ඩී බී එකේ තියනව මොබයිල් බෑන්කින් ඇප් එකක්.රීලෝඩ් එකේ ඉදල මනී ට්‍රාන්ස්ෆරින්,බිල් පේමන්ට් ඕන එකක් කරන්න පුලුවන් පට්ට ලේසි.
     
    Oct 8, 2012
    174
    9
    0
    SLIIT
    Newest promo in E Banking.... 200 reload and get 1500 from Pizza hut

    attachment.php
     
    Attachments

    • FB_IMG_1484882258200.jpg
      FB_IMG_1484882258200.jpg
      71.8 KB · Views: 124
    Oct 8, 2012
    174
    9
    0
    SLIIT
    කාලකන්නි බැංකුවක්. දවසක් ඇතුලේ කවුන්ටර් වල පෝලිම. එකෙක් ඇවිල්ල සල්ලි දාන්න, බැංකුවේ වැඩ කරන එකෙක් ඒ මිනිහා ලඟට ගිහින්
    "සල්ලි දාන්නද ආවේ?" කියලා ඇහුව, ඔව් කිව්ව. මෙන්න මු කියනවා "අච්චර මැෂින් එකක් තියෙනවා, එකෙන් ගිහින් දාන්නකෝ පොලිමටම වෙලා ඉන්නේ" කියලා ඔක්කොටම ඇහෙන්න. කස්ටමර් කෙනෙක්ට ඔහොම කතා කරනවද බන්, මම අකවුන්ට් එකේ තිබ්බ සල්ලි ඔක්කොම අරන් කොමර්ෂල් දැම්මා. :angry:

    thawa tika dawasak indapanko... com bank eken kiwwahama machine ekata danna kiyala.... gedara genihin walalapan