HNB paypal help

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Card Verification Number :kiyna mokak da ? HNB card eka piti pasa thiya XXX numbers 3 da ? (dana ona)

    2.debit card master card category neda ?
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    ඔයා ඔය හදන්නෙ Hnb International debit card කියල normal saving account 1ක් open කලාම දෙන card එක pay pal වලට පාව්ච්චි කරන්න නම් , මට කියන්න තියෙන්නෙ එක කරන්න බෑ කියල. මොකද ලන්කාවෙ International debit කියල දෙන normal card එක pay pal වලට හරියන් නෑ
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඔයා ඔය හදන්නෙ Hnb International debit card කියල normal saving account 1ක් open කලාම දෙන card එක pay pal වලට පාව්ච්චි කරන්න නම් , මට කියන්න තියෙන්නෙ එක කරන්න බෑ කියල. මොකද ලන්කාවෙ International debit කියල දෙන normal card එක pay pal වලට හරියන් නෑ

    mokada machan meka tharuma
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    mokada machan meka tharuma
    Mehmai machan dan api internet 1n bbadu bahiradiya ganna hithagena innawa kiyamuko, api gihin hnb 1 account 1k open karanawa, menna bole un ethakota haa haa pura kiyala denawa HNB International Debt card kiyala 1k :lol::lol: bt machan oka internet 1 ta valid na :yes:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Paypal+-+v2.jpg

    card verification code- kiyana HNB card eka piti passa thiyana XXX numbers 3 neda (signature karala thiyana place eka gawa)..HNB international debit card paypal support nadda?
     
    Last edited:

    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    Paypal+-+v2.jpg

    card verification code- kiyana HNB card eka piti passa thiyana XXX numbers 3 neda (signature karala thiyana place eka gawa)..HNB international debit card paypal support nadda?

    ewa support karanne na ban , uba normal accout 1 kata needa oya card 1 gaththe, okata lankawe apita karanna bohoma pahasu deyak tiyanawa
    Sampath bank 1 ta yanna, web card 1k apply karanna, apply karala maasekin vithara card 1 labei, lankawe goda denek use karanne oya kramaya, mamath ehemai, oya debid card nam mage langa tiyanawa hama bank 1 kama wage bt wadak na, owa use karana internet 1n ganu denu karanna ba
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ewa support karanne na ban , uba normal accout 1 kata needa oya card 1 gaththe, okata lankawe apita karanna bohoma pahasu deyak tiyanawa
    Sampath bank 1 ta yanna, web card 1k apply karanna, apply karala maasekin vithara card 1 labei, lankawe goda denek use karanne oya kramaya, mamath ehemai, oya debid card nam mage langa tiyanawa hama bank 1 kama wage bt wadak na, owa use karana internet 1n ganu denu karanna ba

    mokakda ban etakota HNB debit card eka kiyana
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana

    මචං සම්පත් වෙබ් කාර්ඩ් එකට වඩා HNB කාර්ඩ් එක හොදයි. මම නම් මුලින්ම පාවිච්චි කලේ සම්පත් එකක් තමයි. එත් HNB Card එකේ ඊට වඩා ලේසියි. අනික දවසක් ඇතුලත් කාර්ඩ් එක ගන්නත් පුළුවන්. HNB Card එක Pay pal නැතුව ඕනෙම online transaction එකකට වුනත් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. :cool::cool::cool::cool:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    mokakda ban etakota HNB debit card eka kiyana

    HNB එකේ savings account එකකට ඔයාට ඕනේනම් Visa or Master Debit card එකක් ගන්න පුළුවන්. ඔයාට Online payment වලට විතරක් නෙමෙයි ඔනෙම් food city හෝ Visa, Master කාර්ඩ් ගන්න තැනකට ගෙවීම් කරන්නත් පුළුවන්. :):)

    කාලෙන් කාලෙට හොද offers එහෙමත් දෙනවා :love::love:. මේ දවස්වල Pizza Hut එකේ HNB Card එකට 20% ක discount එකක් එහෙම ලැබෙනවා. :love::love::love:
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know

    HNB එකේ savings account එකකට ඔයාට ඕනේනම් Visa or Master Debit card එකක් ගන්න පුළුවන්. ඔයාට Online payment වලට විතරක් නෙමෙයි ඔනෙම් food city හෝ Visa, Master කාර්ඩ් ගන්න තැනකට ගෙවීම් කරන්නත් පුළුවන්. :):)

    කාලෙන් කාලෙට හොද offers එහෙමත් දෙනවා :love::love:. මේ දවස්වල Pizza Hut එකේ HNB Card එකට 20% ක discount එකක් එහෙම ලැබෙනවා. :love::love::love:

    Ow mcn , bt mama danna tharamin eka pay pal walata use karanna ba , So mcn Ebay wala risk wawadiii , :yes::yes:
     
    Dracorex

    Member
    Mar 9, 2012
    151
    15
    0
    ඔයා ඔය හදන්නෙ Hnb International debit card කියල normal saving account 1ක් open කලාම දෙන card එක pay pal වලට පාව්ච්චි කරන්න නම් , මට කියන්න තියෙන්නෙ එක කරන්න බෑ කියල. මොකද ලන්කාවෙ International debit කියල දෙන normal card එක pay pal වලට හරියන් නෑ

    බොරු කියන්න එපා පට්ට වේ^යේ... මම දාන් ඉන්නෙ නිකම්ම දෙන ඩෙබිට් කාර්ඩ් එකක්. අනිත් උන් සේරම දාන් ඉන්නෙත් ඒකම තමා!:lol:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    :yes::yes::yes::yes::yes:
    බොරු කියන්න එපා පට්ට වේ^යේ... මම දාන් ඉන්නෙ නිකම්ම දෙන ඩෙබිට් කාර්ඩ් එකක්. අනිත් උන් සේරම දාන් ඉන්නෙත් ඒකම තමා!:lol:

    :yes::yes::yes::yes::yes::yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Mehmai machan dan api internet 1n bbadu bahiradiya ganna hithagena innawa kiyamuko, api gihin hnb 1 account 1k open karanawa, menna bole un ethakota haa haa pura kiyala denawa HNB International Debt card kiyala 1k :lol::lol: bt machan oka internet 1 ta valid na :yes:

    ඔයා ඔය හදන්නෙ Hnb International debit card කියල normal saving account 1ක් open කලාම දෙන card එක pay pal වලට පාව්ච්චි කරන්න නම් , මට කියන්න තියෙන්නෙ එක කරන්න බෑ කියල. මොකද ලන්කාවෙ International debit කියල දෙන normal card එක pay pal වලට හරියන් නෑ

    2zyftpg.png
    ubata paithiyanda ?? :frown::frown:
    Noddan hu**tha wal katha karanna epa bn !! ;);)

    ..................................................​
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    2zyftpg.png
    ubata paithiyanda ?? :frown::frown:
    Noddan hu**tha wal katha karanna epa bn !! ;);)

    ..................................................​

    manda ban.........vard vitrification code kiyana (pitipasa thiyana digit 3 neda ? 9paypal code eka newai)

    thawa hnb debit card thiyanawa da >
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    Ow mcn , bt mama danna tharamin eka pay pal walata use karanna ba , So mcn Ebay wala risk wawadiii , :yes::yes:

    නෑ මචං මම දැන් අවුරුද්දක ඉදන් Paypal වලට පාවිච්චි කරන්නේ HN Debit card එකයි. කිසිම ප්‍රශ්නයක් නෑ. එළටම වැඩ :cool::cool::cool:. ඔය දන්නේ නැති එවුන්ගේ බොරු කතා මචං. ;););)