Exam 1n passe letters awada?
rextron Active member Sep 28, 2012 392 45 28 Nov 3, 2013 #2 ආවා මච අපේ කොර පුංචි අම්මගේ ලොකු කොල්ලා. අසෝක. අර ගැරිජ් එකක් කරපු එකා ඌ රට ගියානේ බන්. ඌ ලිව්මක් එවල තිබ්බ, ලයිට් බිල ආවා. තව මොන මොනවද මන්දා ලිවුම් වගයක් ඔය විභාගෙන් පස්සෙත් ආවා මචන්.මොකෝ එක්සෑම් එකෙන් පස්සේ පියුන් ස්ට්‍රයික්ද? Last edited: Nov 3, 2013
ආවා මච අපේ කොර පුංචි අම්මගේ ලොකු කොල්ලා. අසෝක. අර ගැරිජ් එකක් කරපු එකා ඌ රට ගියානේ බන්. ඌ ලිව්මක් එවල තිබ්බ, ලයිට් බිල ආවා. තව මොන මොනවද මන්දා ලිවුම් වගයක් ඔය විභාගෙන් පස්සෙත් ආවා මචන්.මොකෝ එක්සෑම් එකෙන් පස්සේ පියුන් ස්ට්‍රයික්ද?