Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HNB weda ne :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Check This

එච් එන් බී

අලෙවි කළමනාකරු ‘නෑ’ කියයි

සවස 5.10

‘එච් එන් බී ඔන්ලයින් හැක් කරලා?’ මැයෙන් ගොසිප් ලංකා නිවුස් පළකරන ලද ලිපියට ප්‍රතිචාර ලෙස එච් එන් බී බැංුකුවේ අලෙවිකරණ හා සන්නිවේදන අංශ ප්‍රධානී චම්මික වීරසිංහ මහතා අප වෙත පිළිතුරු ඊමේල් ලිපියක් එවමින් දන්වා සිටින්නේ මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක් බවත් එවැනි කිසිදු තර්ජනයක් අන්තර්ජාල දත්ත ගොනුවට සිදුව නැති බවත්ය.

නමුත් අප විසින් අද දිනයේ අවස්ථා කිහිපයකම හැටන් නැෂනල් පාරිභෝගික සේවා අංශයෙන් මේ ගැන විමසූ අවස්ථාවේ අන්තර්ජාල ගනුදෙනු සියල්ල තාවකාලිකව නවතා තිබෙන බව දන්වා සිටි අතර මේ අවස්ථාවේත් එය විමසද්දී නවතා ඇති බව ඔවුන් පවසනු ලබයි.

සිද්ධියේ හරි විස්තරය යළි තහවුරු කරගැනීමට චම්මික මහතාව සම්බන්ධ කරගැනීමට අප දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත.

එච් එන් බී

ඔන්ලයින්

හැක් කරලා ?

සවස 3.30

අද ජනවාරි 11 උදෑසන සිට හැටන් නැෂනල් බැංකුවේ (එච් එන් බී* අන්තර්ජාල දත්ත ගොනුවට කිසියම් කණ්ඩායම් සොරෙන් ඇතුළුවී එහි දත්ත විකෘති කර ඇතැයි සැකයක් පහළව තිබෙනවා’

හැකර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි යන සැකයට එච් එන් බී අන්තර්ජාල සේවාවන් හා ක්‍රෙඩිට් කාර්ඞ් සේවාවන්හි අන්තර්ජාල ගනුදෙනු ආදී සියල්ල ආරක්ෂක හේතූන් මත නවතා දමා තිබෙන බවද වාර්තා වනවා’

ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වලට තර්ජනයක් හෝ තොරතුරු මැකී ඇද්දැයි තවම වාර්තා නොවන අතර ඒ පිළිබඳ සොයා බලමින් සිටින බවත් සියල්ල නිරාකරණය වූ පසුව එය සේවාලාභීන් වෙත දන්වා සිටින බවත් බැංකුවේ පාරිභෝගික සේවා අංශ දන්වා සිටිනවා’

මේ අතර අද උදෑසන සිට බොහෝ පුද්ගලයින්ට ඊමේල් මාර්ගයෙන් එච්එන්බී බැංකුව එවන ආකාරයේ වැරදි ඊමේල් පැමිණ තිබෙන අතර ඒවා මගින් ගනුදෙනුකරුවන්ගේ රහස්‍ය දත්ත යළි විමසා තිබෙනවා’

මෙම පණිවිඩ හැටන් නැෂනල් බැංකුවෙන් එවා නොමැති අතර මේවාට හසු වීමෙන් හැකර් කරුවන් බලාපොරොත්තුවන ආකාරයට මුදල් කොල්ලකෑමේ අරමුණ ඉටුවිය හැකි බව තාක්ෂණවේදීන්ගේ මතයයි’

පවතින තත්වය පිළිබඳ බැංකුවේ නිල ප්‍රකාශයක් තවමත් නිකුත්ව නොමැත’

[QUOTE="mcj1983, post: 11827436, member: 53897"] [COLOR="Blue"]Check This[/COLOR] [COLOR="Blue"][B]එච් එන් බී අලෙවි කළමනාකරු ‘නෑ’ කියයි[/B] සවස 5.10 ‘එච් එන් බී ඔන්ලයින් හැක් කරලා?’ මැයෙන් ගොසිප් ලංකා නිවුස් පළකරන ලද ලිපියට ප්‍රතිචාර ලෙස එච් එන් බී බැංුකුවේ අලෙවිකරණ හා සන්නිවේදන අංශ ප්‍රධානී චම්මික වීරසිංහ මහතා අප වෙත පිළිතුරු ඊමේල් ලිපියක් එවමින් දන්වා සිටින්නේ මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක් බවත් එවැනි කිසිදු තර්ජනයක් අන්තර්ජාල දත්ත ගොනුවට සිදුව නැති බවත්ය. නමුත් අප විසින් අද දිනයේ අවස්ථා කිහිපයකම හැටන් නැෂනල් පාරිභෝගික සේවා අංශයෙන් මේ ගැන විමසූ අවස්ථාවේ අන්තර්ජාල ගනුදෙනු සියල්ල තාවකාලිකව නවතා තිබෙන බව දන්වා සිටි අතර මේ අවස්ථාවේත් එය විමසද්දී නවතා ඇති බව ඔවුන් පවසනු ලබයි. සිද්ධියේ හරි විස්තරය යළි තහවුරු කරගැනීමට චම්මික මහතාව සම්බන්ධ කරගැනීමට අප දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත. [B]එච් එන් බී ඔන්ලයින් හැක් කරලා [/B]? සවස 3.30 අද ජනවාරි 11 උදෑසන සිට හැටන් නැෂනල් බැංකුවේ (එච් එන් බී* අන්තර්ජාල දත්ත ගොනුවට කිසියම් කණ්ඩායම් සොරෙන් ඇතුළුවී එහි දත්ත විකෘති කර ඇතැයි සැකයක් පහළව තිබෙනවා’ හැකර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි යන සැකයට එච් එන් බී අන්තර්ජාල සේවාවන් හා ක්‍රෙඩිට් කාර්ඞ් සේවාවන්හි අන්තර්ජාල ගනුදෙනු ආදී සියල්ල ආරක්ෂක හේතූන් මත නවතා දමා තිබෙන බවද වාර්තා වනවා’ ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වලට තර්ජනයක් හෝ තොරතුරු මැකී ඇද්දැයි තවම වාර්තා නොවන අතර ඒ පිළිබඳ සොයා බලමින් සිටින බවත් සියල්ල නිරාකරණය වූ පසුව එය සේවාලාභීන් වෙත දන්වා සිටින බවත් බැංකුවේ පාරිභෝගික සේවා අංශ දන්වා සිටිනවා’ මේ අතර අද උදෑසන සිට බොහෝ පුද්ගලයින්ට ඊමේල් මාර්ගයෙන් එච්එන්බී බැංකුව එවන ආකාරයේ වැරදි ඊමේල් පැමිණ තිබෙන අතර ඒවා මගින් ගනුදෙනුකරුවන්ගේ රහස්‍ය දත්ත යළි විමසා තිබෙනවා’ මෙම පණිවිඩ හැටන් නැෂනල් බැංකුවෙන් එවා නොමැති අතර මේවාට හසු වීමෙන් හැකර් කරුවන් බලාපොරොත්තුවන ආකාරයට මුදල් කොල්ලකෑමේ අරමුණ ඉටුවිය හැකි බව තාක්ෂණවේදීන්ගේ මතයයි’ පවතින තත්වය පිළිබඳ බැංකුවේ නිල ප්‍රකාශයක් තවමත් නිකුත්ව නොමැත’ [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom