HNB weda ne :(

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    machan card aka piti passe theyana no akata hnb card center akata katha karala card aka online pay ment akata active kara ganin..kochara kaalekatada kiala ahanawa active karanna onne. dawasak kiapan...aaka safe...natham etin parissamin...
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0

    මචන් මම කාඩ් එක එක්ස්පයර් වෙනකම්ම අන්තර්ජාල ගණුදෙනු සඳහා ඇක්ටිවි කරගෙන තියෙන්නෙ...හැබැයි මම කාඩ් එකේ විස්තර දීල තියෙන්නෙ පේපැල් වලට විතරයි..අවුලක් වෙයිද???:confused::confused::confused:
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර

    pereda call karala active karagena link kala.mama ada ude paypal code eka dala veryfy kala.eth den payment karanna be :oo:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    මචන් මම කාඩ් එක එක්ස්පයර් වෙනකම්ම අන්තර්ජාල ගණුදෙනු සඳහා ඇක්ටිවි කරගෙන තියෙන්නෙ...හැබැයි මම කාඩ් එකේ විස්තර දීල තියෙන්නෙ පේපැල් වලට විතරයි..අවුලක් වෙයිද???:confused::confused::confused:

    podi phishing attack ekak wela ...melo rahak nathi gon users la nisa ... mama hitanne me welawae card block karala..matath baa purchase karanna.,.... hodama dee machan..a welawata call karala activate karaganna eka mamath ehemai..
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda

    මචන් මම කාඩ් එක එක්ස්පයර් වෙනකම්ම අන්තර්ජාල ගණුදෙනු සඳහා ඇක්ටිවි කරගෙන තියෙන්නෙ...හැබැයි මම කාඩ් එකේ විස්තර දීල තියෙන්නෙ පේපැල් වලට විතරයි..අවුලක් වෙයිද???:confused::confused::confused:

    aakanam ahema kianna danne na macho.habai ethin kawru hari akek umbe pay pal pw ahema issuwoth kachal akak ne. aka dawasinma wade close karala daana aka angata gunai neda? any way mama nam pay pal use karanne oya monawa hari deyak e bay aken hari tom top aken hari genna ganna wetharai... umbe awasha thawaya anuwa thama umba karala theyana wade hoda naraka bala paane...
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Check This

    එච් එන් බී
    අලෙවි කළමනාකරු ‘නෑ’ කියයි

    සවස 5.10
    ‘එච් එන් බී ඔන්ලයින් හැක් කරලා?’ මැයෙන් ගොසිප් ලංකා නිවුස් පළකරන ලද ලිපියට ප‍්‍රතිචාර ලෙස එච් එන් බී බැංුකුවේ අලෙවිකරණ හා සන්නිවේදන අංශ ප‍්‍රධානී චම්මික වීරසිංහ මහතා අප වෙත පිළිතුරු ඊමේල් ලිපියක් එවමින් දන්වා සිටින්නේ මෙම ප‍්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක් බවත් එවැනි කිසිදු තර්ජනයක් අන්තර්ජාල දත්ත ගොනුවට සිදුව නැති බවත්ය.
    නමුත් අප විසින් අද දිනයේ අවස්ථා කිහිපයකම හැටන් නැෂනල් පාරිභෝගික සේවා අංශයෙන් මේ ගැන විමසූ අවස්ථාවේ අන්තර්ජාල ගනුදෙනු සියල්ල තාවකාලිකව නවතා තිබෙන බව දන්වා සිටි අතර මේ අවස්ථාවේත් එය විමසද්දී නවතා ඇති බව ඔවුන් පවසනු ලබයි.
    සිද්ධියේ හරි විස්තරය යළි තහවුරු කරගැනීමට චම්මික මහතාව සම්බන්ධ කරගැනීමට අප දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත.

    එච් එන් බී
    ඔන්ලයින්
    හැක් කරලා
    ?
    සවස 3.30
    අද ජනවාරි 11 උදෑසන සිට හැටන් නැෂනල් බැංකුවේ (එච් එන් බී* අන්තර්ජාල දත්ත ගොනුවට කිසියම් කණ්ඩායම් සොරෙන් ඇතුළුවී එහි දත්ත විකෘති කර ඇතැයි සැකයක් පහළව තිබෙනවා’
    හැකර් ප‍්‍රහාරයක් එල්ලවී ඇතැයි යන සැකයට එච් එන් බී අන්තර්ජාල සේවාවන් හා ක්‍රෙඩිට් කාර්ඞ් සේවාවන්හි අන්තර්ජාල ගනුදෙනු ආදී සියල්ල ආරක්ෂක හේතූන් මත නවතා දමා තිබෙන බවද වාර්තා වනවා’

    ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වලට තර්ජනයක් හෝ තොරතුරු මැකී ඇද්දැයි තවම වාර්තා නොවන අතර ඒ පිළිබඳ සොයා බලමින් සිටින බවත් සියල්ල නිරාකරණය වූ පසුව එය සේවාලාභීන් වෙත දන්වා සිටින බවත් බැංකුවේ පාරිභෝගික සේවා අංශ දන්වා සිටිනවා’

    මේ අතර අද උදෑසන සිට බොහෝ පුද්ගලයින්ට ඊමේල් මාර්ගයෙන් එච්එන්බී බැංකුව එවන ආකාරයේ වැරදි ඊමේල් පැමිණ තිබෙන අතර ඒවා මගින් ගනුදෙනුකරුවන්ගේ රහස්‍ය දත්ත යළි විමසා තිබෙනවා’
    මෙම පණිවිඩ හැටන් නැෂනල් බැංකුවෙන් එවා නොමැති අතර මේවාට හසු වීමෙන් හැකර් කරුවන් බලාපොරොත්තුවන ආකාරයට මුදල් කොල්ලකෑමේ අරමුණ ඉටුවිය හැකි බව තාක්ෂණවේදීන්ගේ මතයයි’

    පවතින තත්වය පිළිබඳ බැංකුවේ නිල ප‍්‍රකාශයක් තවමත් නිකුත්ව නොමැත’
     
    Last edited:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    podi phishing attack ekak wela ...melo rahak nathi gon users la nisa ... mama hitanne me welawae card block karala..matath baa purchase karanna.,.... hodama dee machan..a welawata call karala activate karaganna eka mamath ehemai..

    Thanx Machan
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    machan card aka piti passe theyana no akata hnb card center akata katha karala card aka online pay ment akata active kara ganin..kochara kaalekatada kiala ahanawa active karanna onne. dawasak kiapan...aaka safe...natham etin parissamin...

    pereda call karala active karagena link kala.mama ada ude paypal code eka dala veryfy kala.eth den payment karanna be
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    matanam ehema email awe ne machan.mama ada issarawelama card eka verify karala payment ekak karanna hitagena hitiye.den ithin kawada karanna weida danne ne aya :(