මන් මචෝ ICBT QS HND එක කරන්නේ. අවුලක් නම් නෑ shape. ගොඩක් අය දැන් QS කරනවා. මොකෝ tech වලත් තියන නිසා. තමන්ගේ අතේ තමා Game තියෙන්නේ . Weddikkara mdmui ICBT 1i අවුල් ICBT මුල් කාලේ QS කරලා තියෙන්නේ ඒ මැඩම් .ඕක ගොඩක් ය දන්නේ නෑ . අර අවුල නිසා ICBT students ලට සමහර තැන වල අවුල් තියනවා. dgry ගැන කියනවනම්. ICBT තියෙන්නේ 1yr Topup 1ක්. CSCT 2yrz. ඒ නිසා ඔය MSC කරනකන් ICBT එකෙන් RICS නෑ . RICS ලැබෙන්නේ 4yrz academic තියෙන්න ඕනි. හොඳට හිතල තීරණය කරන්න, කට්ටිය වැඩි ඒවා හොයල බලන්න, ඔයාම තීරණය කරන්න. CITY & GUILDS, Becas එකේ Cinec, ESOFT ල construction management කියලල add කරනවා මන් හිතන්නේ QS ම තමා. ජය වේවා !