HNDA එවුන් අන්දලා..පවු යකෝ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    HNDA එවුන් අන්දලා..පවු යකෝ..

    මේ අද පත්තරේ.දැන් දැක්කේ..
    පවු බං..කොහොමද මාර්කට් කලේ මුන්ට මුන් ඉල්ලපුවා දුන්නා කියලා..
    බලු ආණ්ඩුව සහ ලපයාගේ කුප්ප ජැක...


    Unggrrrrtitled.jpg
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Hoda wade. Hari nam pvt uni unuth mahapola illuwa nam hari. Munta hama reddama nikan :P:P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    diploma ekak kohomada upaadi sama thathwe denne ? :confused:

    බැරි දේවල් මොන කරත් බෑ මචන්
    ඩිප්ලෝමා එකකටනේ උන් ගියේ
    දැන් උපාදියක් ඉල්ලුවම කොහොමද බං
    උපදියකට ගිහින් ඩිප්ලෝම එකක් දුන්නාම ඔන්න අවුල
    එහෙනම් NDT එකෙනුත් කෑ ගහන්න ඕනනේ බං