Hobbit_එකේ_මුවා

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
Hobbit_එකේ_ගෝනා

image.png
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මේ චිත්‍රපට වල ඉන්න සත්තු අත්තද නැත්තම් බොරු සත්තුද[/FONT]? The Hobbit Battle Of The Five Armies [FONT=&quot]අවසාන චිත්‍රපටයේ ඉන්න මුවා([/FONT]deer) [FONT=&quot]ගැන පොඩ්ඩක් හොයල බලන්න හිතුනා. ඇත්තටම මෙහෙම මුවෙක් පෘතුවියේ ජිවත් වෙලා තියෙනවා.
[/FONT]



Irish_Elk.png

Irish elk [FONT=&quot]හෝ [/FONT]Irish deer ([FONT=&quot]විද්‍යාත්මක නාමය වන [/FONT]Megaloceros giganteus) [FONT=&quot]ලෙස හදුන්වන මෙම සතුන් අවසාන වරට ජිවත් වී ඇත්තේ මිට අවුරුදු [/FONT]7,700[FONT=&quot] පමණ පෙර උතුරු [/FONT][FONT=&quot]Siberia වේ. ඉන් පසු මෙම සතුන් නෂ්ට (වද) වී ගොස් තිබෙනවා. ක්ෂීරපායින් වන මොවුන් මිහිමත ජිවත් වී ඇති විශාලතම මුව කාණ්ඩය ලෙස හදුන්වයි.[/FONT]

Kingdom /[FONT=&quot]අධිරාජදානිය : [/FONT]Animalia
Phylum / [FONT=&quot]වංශය : [/FONT]Chordata
Class / [FONT=&quot]වර්ගය : [/FONT]Mammalia
Order / [FONT=&quot]ග්‍රෝත්‍රය : [/FONT]Artiodactyla
Family / [FONT=&quot]කුලය : [/FONT]Cervidae
Genus / [FONT=&quot]ගණය : [/FONT]†Megaloceros
Species / [FONT=&quot]විශේෂය :[/FONT]†M. giganteus

[FONT=&quot]සටහන[/FONT]

[FONT=&quot]මොවුන් ජිවත් වී ඇත්තේ යුරෝපය [/FONT], [FONT=&quot]ආසියාව (යුරෝපය සහ ආසියාවට පොදුවේ [/FONT]eurasia [FONT=&quot]ලෙස හදුන්වයි) සහ උතුරු අප්‍රිකාව කේන්ද්‍ර කොටගෙනයි. වැඩිවශයෙන් හමුවී ඇත්තේ අයර්ලන්තය අශිතවයි. උසින් මීටර [/FONT]2.1 ([FONT=&quot]අඩි [/FONT]6.9) [FONT=&quot]වන අතර මීටර [/FONT]3.65 ([FONT=&quot]අඩි [/FONT]12) [FONT=&quot]ක් සහ බර [/FONT]45kg [FONT=&quot]පමණ විශාල අං තට්ටුවක් දරා සිටියි. මෙම සතුන් වර්තමානයේ ජිවත් වන [/FONT]Alaska moose [FONT=&quot]සතුන්ට සමාන වුවත් ප්‍රමාණයෙන් තරමක් විශාල වේ. මොවුන්ගේ දේහයේ බර [/FONT]700 kg (1,500[FONT=&quot] රාත්තල්) වේ. මෙම සතුන්ගේ සත්‍ය ඇටසැකිල්ලක් [/FONT]Natural History Museum in Dublin [FONT=&quot]කෞතුකාගාරයේදී දැක බල ගත හැක.[/FONT]


Eurasia ව
index.jpg


Irish ගේ ප්‍රමාණය
maxresdefault.jpg


[FONT=&quot]ඇටසැකිල්ලක් [/FONT]Natural History Museum in Dublin
1024px_Irish_Elk_front.jpg


වර්තමානයේ සිටින moose
moose.jpg


[FONT=&quot]වද වීමට හේතු [/FONT]

[FONT=&quot]බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මොවුන් මිනිසුන්ගේ දඩයම් කිරීම් වලට සහ වෙනත් විලොපිකයන්ගේ පහසු ගොදුරු බවට පත් උන නිසා මොවුන් වද වී ගියාය කියාය. ගැහැණු සතුන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වීම නිසා ප්‍රජනනය සදහා පිරිමි සතුන් අතර ඇතිවූ දරුණු සටන් නිසා බොහෝ සතුන් මිය යන්නට ඇතැයි තවත් මතයකි.[/FONT]


Irish_Elk.png

[FONT=&quot]මේ අතරින් වඩාත්ම පිළිගත හැකි මතය වන්නේ පෘතුවියේ දේශගුණික වෙනස් වීමෙන් පසුව[/FONT], [FONT=&quot]දඩයම් කිරීම හෝ වාසභූමි විනාශ කිරීම වැනි අමතර සාධක නිසා [/FONT]Elk [FONT=&quot]ගේ අවසානයේ වඳවී ඇති බව ආචාර්ය [/FONT]Lister [FONT=&quot]හා ඔහුගේ සගයෝ සොයාගත්හ[/FONT], [FONT=&quot]අයිස් යුගයේ [/FONT]Elks [FONT=&quot]මත සැලකිය යුතු බලපෑම් ඇති කළ බව යෝජනා නව දත්ත එකතු කරන ලදී. මේ කාලයේදී ඔවුන්ට ආහාර සොයාගැනීම හිඟ වී තිබුනා වූ[/FONT], [FONT=&quot]ඔවුන්ගේ ශරීර කුඩා විය. ඔවුන්ගේ ශරීරය ප්රමාණය හැකිලී ගියා වුවත්[/FONT], [FONT=&quot]ඔවුන්ගේ අං විශාල වීම නැවතුනේ නැත. මෙම යෝධ අං වලට අවශ්‍ය අදික පෝෂණය නිසා ඔවුන් හාමතෙන් මිය යන්නට උනා.[/FONT]


[FONT=&quot]ආදී මිනිසුන්ගේ ඇසින් Irish[/FONT]
800px_Lascaus_Megaloceros.jpg



මගේ වෙනත් ත්‍රෙඩ්

මහා නෂ්ට වීම
http://www.elakiri.com/forum/showthread.php?p=17877287#post17877287

වාහනෙන් දුම් දානවද?
http://www.elakiri.com/forum/showthread.php?p=17881555#post17881555

ත්‍රෙඩ් එකෙන් වැදගත් දෙයක් ඉගෙනගත්තා කියල හිතනවා
උපුටා ගැනීමක් නොවේ


[FONT=&quot]
[/FONT]
 
Last edited:

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
මුවෙක් නෙමෙයි බන් ගෝනෙක්
family Cervidae වලට ගොනෝයි මුවෝයි දෙගොල්ලොම අයත් වෙනවා හරියට කියන්න දන්නේ නැහැ :no::yes:
 
Last edited:

robaiya

Member
Feb 10, 2015
1,869
501
0