එළකිරි කොල්ලන්ට දෙන්න දෙයක් කාලයක් තිස්සේ හොයා හොයා ඉද්දි පොඩි බඩුවක් සෙට් උනා මට..
දෙන්න කලින් මං භාණ්ඩේ ගැන ටිකක් බැලුවා..භාන්ඩෙනම් කොරටම වැඩ..
මගේ කොම්පියුටරෙත් startup එකේදී පට්ට slow වෙලා තිබුනේ..
මේක use කරලා මෙගේ Registry clean කරලා..temp files මකලා errors fix කරාට පස්සේ කොම්පියුටරේ ගිනි කසේට වැඩ..
ඉතින් ඒ වගේ එකක් නොදී කොහොමද නේද ?....
හැමෝම මේක බාගන්න..
මෙතනින් බාගන්න
ඊටපස්සේ scan කරලා බලන්න වෙනසක් තියෙනවද කියලා..
මටනම් හොදටම වෙනස තේරුණා..
මේක install කරාට පස්සේ මේ පහලින් තියෙන ඕනෙම license එකක් දාල register කරගන්න..
වැඩේ හරි නේද?
මෙන්න license
එහෙනම් නමෝ විත්තියෙන් scan කරලා බලන්න...
හෝව්... හෝව්...එහෙම යන්නේ කොහොමද??
මතක් කරලා comment එකකුත් දාලම යන්න..rep + දුන්නත් මං තරහා නෑ හොඳේ ...

Last edited: