Hoda film

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    Desktop pc ekak ganna hodama thana...

    Desktop pc ekak Assemble Karanna hodama shop eka mokadda me 2ken..,Price,Warrenty

    Redline Computer
    Untitled-1.jpg

    Tech Zone
    techzone-logo.png
    :confused::confused::confused::confused::confused:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අපෝ කොල්ලෝ techzone නම් ලොවෙත් යන්න එපා, උබට warranty claim කරගන්න ගියාම උබ විදින දුක තේරෙයි. මුන් පට්ට පල් හම්බ හොරු බන්, උන්ගෙන් ගන්න බඩු වල chater ම items තමා VGA and Hard disk. මන් මේ ඇත්ත බන් කියන්නේ. මම උබට කියන්නේ tulip computers වලින් ගන්න කියල unity එකේ උන්ගේ prices එහෙමත් සාදාරණයි. මගේ gaming pc එකත් මන් ගැහුවේ උන්ගෙන් 2011දී අද වෙනකන් කිසිම ලෙඩක් නැ. සුපිරියටම වඩා. උන්ගේ prices එහෙමත් අඩුයි. අනික උන් සිංහල කඩයක් නිසා ( ඒ දවස් වල, මන් ගන්න කොට - එත් දැන් පොඩ්ඩක් ගිහින් බලපන්) උන්ගේ බොරු නැ බන්. ඇත්තම කියල දෙන්න පුළුවන් අඩුම price එකට බඩු ටික දුන්නා. හම්බ්යෝ වගේ ටොන් පච කෙලින් නැ බන්. අනිත් තැන තමා barclays. උන්ගේත් waranty මන් දන්නා විදිහිට අවුලක් නැතුව claim කර ගන්න පුළුවන්. එත් උන්ගේ shop එක තමා මට දිරවන්නේ නැත්තේ customers ලට වඩා උන්ගේ staff එක වැඩි කඩේ ඇතුලේ, customer service එක නම් not satisfied මචෝ. ඊයේ මන් 16Gb class 10 micro sd card එකක pay කරලා විනාඩි 5ක් විතර හිටිය බඩු ගන්න. එතන ඉන්න යකා බඩුව මට පෙන්නන් නෙත් නැතුව උන්ගේ web site එකෙන් price එක කියලා බිලත් print කරන්න යවල ඉවරයි. අඩුවට තිබ්බ නිසා අරගත්තා මිසක් නැත්තම් ගන්නේ නැ. හම්බ කැ*යෝ :growl::growl::growl:
     
    Ela ela machan Tnx....:):):):)