Hoda laptop ekak kiyanna

Misha_K

Member
Oct 23, 2017
1,150
1,609
0
Friends,

Mata kiyanna rs. 80,000kata withara ganna puluwan hoda laptop ekak. Gewanna ganna thamai hithagena inne e nisa ganna hoda place ekakuth kiyanna.

Thanks.. :D
 

Misha_K

Member
Oct 23, 2017
1,150
1,609
0
metropilatan eke acer a515 54g එකක් i3 with 8gb ram 84000kata thibba dekka, man gawath thiyenne 515 54g ekak,

Acer hodaida? Mekada?

P5xo99t.jpg
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,363
    113
    කුරුණෑගල
    Acer hodaida? Mekada?

    P5xo99t.jpg

    ඔව් ඕකෙ i7 එක තියෙන්නෙ. බැටරි තියෙනව පැය 8ක් 9ක් විතර නෝමල් ඔෆිස් වර්ඩ් ක්‍රෝම් එකෙන් වැඩ කරද්දි.
    Ssd එකක් තියෙන්න ඕන එහෙම වැඩ කරන්නනම් ssd එකක් ඕකත් එක්ක ෆ්‍රී හම්බෙනව නේද 128gb සිල්වර් එක තියෙන්නෙ මන් ගාව බරත් ශේප් 1.8kg වගේ . ඕකෙ vga එකක් නැති හින්ද තව අඩු වෙයි ටිකක් බර
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,363
    113
    කුරුණෑගල
    Meke hodaida bn gaming walata(old games)

    Gewanna ganna puluwanda?

    ඕකෙන්නම් කොහොමද දන්නෑ මගෙ එක i7 12gb 256 nvme ssd mx250 2gb එකෙන් ගැහුව blackops 3 infinity warfare worl war 2 එහෙම අවුලක් නැතිව blattlefield 5 එකත් 1080p දාලම
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,609
    0
    ඔව් ඕකෙ i7 එක තියෙන්නෙ. බැටරි තියෙනව පැය 8ක් 9ක් විතර නෝමල් ඔෆිස් වර්ඩ් ක්‍රෝම් එකෙන් වැඩ කරද්දි.
    Ssd එකක් තියෙන්න ඕන එහෙම වැඩ කරන්නනම් ssd එකක් ඕකත් එක්ක ෆ්‍රී හම්බෙනව නේද 128gb සිල්වර් එක තියෙන්නෙ මන් ගාව බරත් ශේප් 1.8kg වගේ . ඕකෙ vga එකක් නැති හින්ද තව අඩු වෙයි ටිකක් බර

    acer hoda na kiyala samahara aya comment karala thiyenawa dakka..
    blue screen error ekak enawa kiyala.
    E nisa podi doubt ekak thiyenawa.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    14,131
    3,296
    113
    රූකඩ රාජ්ජේ
    Asus i3 ekak enawa.oya ganata laptop.lk eke tbba


    :lol::lol::lol::lol::lol:

    තාම යුනිටි එකෙන් එකෙන් ලැප් ගන්න ගොබ්බයෝ ඉන්නවද?

    ඒජන්ට් කෙනෙක්ගෙන් ගෙන් ගනින්...නැත්නම් මේකේ ඉන්න යුරාජ් ව සෙට් කරගනින්..ඔය දාලා තියෙන acer එකනම් ගෙවන මුදලට ලාභයි..
     
    Last edited: