mata one health pattata bn..mn gdk unhealthy ewa kanawa..mn dannwa mata fuck wenwa kiyla wadi kal yanna kalin..ekai dnma danna hituneInsurance කියන්නේ scam එකක්. උබට discipline තියෙනවනම් ඒ ගාන උනිට් ට්‍රස්ට් දාන්න. ඊලග අවුරුදු 3 - 4 ඇතුලත මැරෙනවා කියලා ෂුවර් නම් insurance එකක් දාන්න.
එහෙමනම් ඉන්වෙස්ට්මන්ට් කැල්ල නැතිව ගන්න නිකන් health විතරක්. හැබැයි maturity එකේදී මුකුත් ලැබෙන්නේ නැහැ ඒත් premium එක ගොඩක් අඩු වෙන්න ඕනේ.mata one health pattata bn..mn gdk unhealthy ewa kanawa..mn dannwa mata fuck wenwa kiyla wadi kal yanna kalin..ekai dnma danna hitune
Maseta kiyak ynawda bn? benefits and cover limits monada?health cover ekak ganna. mageth health cover 2k thiyenawa
vistara daapanko, umbata benefit hambunadahealth cover ekak ganna. mageth health cover 2k thiyenawa
මෙන්න මේක තමයි පොයින්ට් එක. මේකෙ Investment කෑල්ලක් ගාවල ලොකු ස්කෑම් එකක් කරන්නෙ. ඇත්තටම ඒ Investment එක කිසිම තේරුමක් නැති එකක්. ඒවගෙන් 30% විතර කොමිස් යනව Agentට. උන් මේ ෆීල්ඩ් එක කනව රටේ නැති බේගල් කියල.එහෙමනම් ඉන්වෙස්ට්මන්ට් කැල්ල නැතිව ගන්න නිකන් health විතරක්. හැබැයි maturity එකේදී මුකුත් ලැබෙන්නේ නැහැ ඒත් premium එක ගොඩක් අඩු වෙන්න ඕනේ.
yes plzමෙන්න මේක තමයි පොයින්ට් එක. මේකෙ Investment කෑල්ලක් ගාවල ලොකු ස්කෑම් එකක් කරන්නෙ. ඇත්තටම ඒ Investment එක කිසිම තේරුමක් නැති එකක්. ඒවගෙන් 30% විතර කොමිස් යනව Agentට. උන් මේ ෆීල්ඩ් එක කනව රටේ නැති බේගල් කියල.
මාත් හොයන්නෙ ඔය ඉන්වෙස්ට්මන්ට් කෑල්ල නැති Genuine රිස්ක් එක විතරක් ගන්න Insurance policy එකක්. Return අවශ්‍ය නෑ. දෙයක් උනොත් අපිට ලාබයි, නැත්නම් උන්ට ලාබයි. හරියට වාහනයක් Insurance කරනව වගේ.
Maseta kiyak ynawda bn? benefits and cover limits monada?
Thanks dude!AIA eke thiyena eka limit eka 2 Mn. maseta 9500k.wage yanne
Fairfirst eke thiyena global health cover eka USD 500,000 ( LKR 150 Mn wage) eka mama danmme asia excluding Singapore. AIA eke 2mn thiyena nisa USD 2500 wenakan voluntary exception ekak daala meke annual premium eka 145,000 wage awe.
oye 2ta amatharawa office eken 750,000 cover ekakuth hambenawa
mata one health pattata bn..mn gdk unhealthy ewa kanawa..mn dannwa mata fuck wenwa kiyla wadi kal yanna kalin..ekai dnma danna hitune