Rpstnam Sry
Hodainam Comnt1k hari Bump dala Rep+ 1kakuth dilama yanna
Last edited:
Rpstnam Sry
Hodainam Comnt1k hari Bump dala Rep+ 1kakuth dilama yanna









ඔය කතාවේ කෑලි අඩුයි....
මම අහලා තියෙන විදිහට දෙන්නම මෙඩ්ඩෝ දෙන්නෙක්ලු...
කොල්ලා පාඩම් කරලා තියෙන්නේ කෙල්ල බලන්න යන්න තියෙන උවමනාවට...ඇයි කෙල්ල රෑ වෙනකන් පාඩම් කරනවනේ...මූ ඉතින් රෑ නයිට ගහන ගමන් කම්මැලි හිතුනාම කෙල්ලගේ ගෙවල් ඉස්සරහින් වට 2-3ක් යනවා...
කෙල්ල පේන්න ඉන්නේ නෑ...ඒත් මූට කාමරේ ලයිට් එලිය දැක්කත් සැපයිලු...
කොහොමහරි කොල්ලයි කෙල්ලයි දෙන්නම විභාගේ ගොඩලු....
ඔන්න ඉතින් කොල්ලා ටික කාලෙකින් කියලා ඔය නිසා තමයි සුදෝ මම ගොඩ ගියේ...ඔයාව බලන්න ඕනි කමට තමා මම රෑ වෙලා ඇහ්‍රන් හිටියේ...
ඒකෙන් පාඩම් වැඩත් උනා....බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්...
කෙල්ල කිව්වලු...අයියෝ ඩලෝ මම කවදාවත් රෑ පාඩම් කරලා නෑ...මම උදේට නැගිටලා තමා පාඩම් කරන්නේ කියලා....
කොල්ල : එතකොට එහෙනම් අර කාමරේ ලයිට් දාලා තිබ්බේ ඔයා නෙමෙයිද?
කෙල්ල : මම තමයි බබෝ...මම කලුවරට හරිම බයයි...මම රෑට ලයි දා ගෙන නිදා ගන්නේ...![]()

Eth terune ne ban![]()







යකෝ...කොල්ලා අර ගෙවල් ඉස්සරහින් ගිහින් තියෙන්නේ කෙල්ල පාඩම් කරනවා කියලා හිතාගෙනනේ...(ලයිට් දාල නේ තිබ්බේ)
ඒත් කෙල්ල ඒ වෙලාවේ ගොරව ගොරව බුදි....
ඒකි ලයිට් දාන් ඉඳලා තියෙන්නේ කලුවරට බය නිසා....නැතුව ඇහරන් ඉන්න නිසා නෙමෙයි...
තෙරියමා?![]()


කොනකපාල007;10448964 said:මේක තෙලස්ට්‍රෝව් එකේ දාපු කතාවක්. කතා උස්සනවා නම් ලින්ක් එක දාන්න.![]()



hasarandita baninna epa....