Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
Today at 12:40 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Hoda wedak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර් ජාලය ඔස්සේ

අනියම් සබඳතා පවත්වන පුද්ගලයන් ගැන පරීක්ෂණ

ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දන්වයි

සමන්ත ඉලේපෙරුම

අන්තර්ජාලය උපයෝගී කොට ගනිමින් අනියම් සබඳතා පවත්වන පුද්ගලයන් පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ගොනු කරමින් දැනුම් දුන්නේය.

අන්තර් ජාලය හරහා සම්බන්ධ වෙමින් විවිධ දර්ශනයන් පෙන්වමින් ඇතැම් පුද්ගලයින් අනියම් සබඳතාවන් පැවැත්වීමට පෙළඹී ඇති බවත් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිය මගින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් කාර්යාංශය වැඩිදුරටත් අධිකරණයට කියා සිටියේය.

තම බිරිඳ සමග අන්තර් ජාලය හරහා කිසියම් පුද්ගලයකු අනියම් සබඳතාවක් පවත්වන බවට හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙහි පරීක්ෂණ පවත්වන බව කියා සිටි ළමා හා කාන්තා කාර්යාංශය ඒ පිළිබඳව ගනු ලබන පියවර ඉදිරියේදී දැනුම් දෙන බව පැවැසුවේය.

සිද්ධියට අදාළ පැමිණිලිකරු ඉතාලියේ මිලානෝ නගරයේ පදිංචිව සේවයේ නියුතු අයෙක් වන අතර යම් පුද්ගලයකු අන්තර් ජාලය හරහා සිය බිරිඳ සමග අනියම් සබඳතාවක් ගොඩනඟා ගෙන ඇති බවට ඔහු විසින් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලිකර තිබිණි.

http://www.divaina.com/2010/07/22/news23.html

[QUOTE="kkr, post: 8370295, member: 103896"] [SIZE=5] [SIZE=5][COLOR=#003300]අන්තර් ජාලය ඔස්සේ අනියම් සබඳතා පවත්වන පුද්ගලයන් ගැන පරීක්ෂණ [/COLOR][/SIZE][SIZE=4]ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දන්වයි [/SIZE][SIZE=4]සමන්ත ඉලේපෙරුම [/SIZE][SIZE=4] අන්තර්ජාලය උපයෝගී කොට ගනිමින් අනියම් සබඳතා පවත්වන පුද්ගලයන් පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ගොනු කරමින් දැනුම් දුන්නේය. අන්තර් ජාලය හරහා සම්බන්ධ වෙමින් විවිධ දර්ශනයන් පෙන්වමින් ඇතැම් පුද්ගලයින් අනියම් සබඳතාවන් පැවැත්වීමට පෙළඹී ඇති බවත් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිය මගින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් කාර්යාංශය වැඩිදුරටත් අධිකරණයට කියා සිටියේය. තම බිරිඳ සමග අන්තර් ජාලය හරහා කිසියම් පුද්ගලයකු අනියම් සබඳතාවක් පවත්වන බවට හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙහි පරීක්ෂණ පවත්වන බව කියා සිටි ළමා හා කාන්තා කාර්යාංශය ඒ පිළිබඳව ගනු ලබන පියවර ඉදිරියේදී දැනුම් දෙන බව පැවැසුවේය. සිද්ධියට අදාළ පැමිණිලිකරු ඉතාලියේ මිලානෝ නගරයේ පදිංචිව සේවයේ නියුතු අයෙක් වන අතර යම් පුද්ගලයකු අන්තර් ජාලය හරහා සිය බිරිඳ සමග අනියම් සබඳතාවක් ගොඩනඟා ගෙන ඇති බවට ඔහු විසින් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලිකර තිබිණි.[/SIZE] [SIZE=4]http://www.divaina.com/2010/07/22/news23.html [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom