Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Hodama institute eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නෙ BIT site එකේ institute ලිස්ට් එක

මේ BIT site එකේ Aurora එක ගැන තියෙන details

[ATTACH=full]202772[/ATTACH]

මම දන්න තරමින් නම් Aurora Computer Studies කියන්නෙ Summerset එකේම part එකක්. එයාල කියන විදියට Summerset කියන්නෙ campus එක. ඒකෙ BIT විතරක් නෙමේ එක එක ඒවා තියෙනවා. දෙකෙන් කොයික උනත් අන්තිමට BIT එක කරන්නෙ Aurora එකෙන්. Lecturer විදියට ඉන්නෙ නාලක ගමගේ කියලා Lecturer කෙනෙක් ඩයල් එක එහෙම ලොකු අවුලකුත් නෑ, අනිත් Institute වල එක Subject එකකට එක Lecturer කෙනෙක් ගානෙ ඉදියට මේකෙ ඔක්කොම subjects cover කරන්නෙ එකම Lecturer . එයා syllabus cover කරනවා, හැබැයි හැම subject එකම හරියට තේරෙන්නෙ නෑ(personally මට). Week days, Weekend වල කැමති විදියට සිලෙක්ට් කරගන්න option එක තියෙනවා lectures(එයාල බැච් දෙකක් start කරනවා weekend and weekdays). දවස් දෙකක් වගේ තමා week එකකට lectures සෙට් වෙන්නෙ. 2021 දි online විතරයි තිබ්බෙ. සමහරවිට දැන් physical lectures ඇති. මගෙ personal opinion එකනම්, cost එක අඩුවෙන් කරගන්න නම් මෙතන තමා place එක(මට හම්බුනේ මෙතන. Matrix, Open Arc වගේ ඒවගෙ cost එක වැඩී ඒ දවස් වල, දැනුත් එහෙම ඇති බොහෝදුරට). ඒත් cost එක අඩුයි කියලා, කියල දෙන ඒවා තේරෙන්නෙ නැත්නම් වැඩක් නෑනෙ. මට online ඉගෙනගන්න එක ලොකු ප්රශ්නයක් උනේ නෑ. Study Materials ඔක්කොම soft copies උන එකයි, සමහර දේවල් තේරෙන්නෙ නැති උන එකයි ප්රශ්නෙ. ඒ කියන්නෙ සමහර math parts වල basics අපිට O/L වල කලා කියල ඒවා skip කරලා තමා අපිට කියල දුන්නෙ. මටනම් O/L තියා A/L කරපු දෙයක් වත් මතක තිබ්බෙ නෑ (A/L maths නෙමේ කලේ) ඒ වෙනකොට. මං මේ හැම වෙලවෙම maths ගැන කියෙව්වෙ මට ඒක හරියට කරගන්න බැරි උන නිසයි, අනිත් දේවල් self study කරලත් කරගන්න පුලුවන් නිසයි, මොකද හැම subject එකකටම අදාල notes අරවා මේවා BIT VLE එකේ දාන නිසා. කොහොමහරි මට exam එකේදි සෙට් උන Earth campus එකේ එකෙක් කිව්වා උන්ටනම් tutes ටික ඔක්කොම ගෙදරට එව්වා කියලා. මම අනිත් institutes ගැන නම් හරියටම දන්නෙ නෑ හැබැයි Wide Awake Solutions කියල YouTube Chanel එකක් තියෙනවා, ඒකේ Math ටික එහෙම තේරෙන්න කියලා දෙනවා ඒක තියෙන්නෙනම් කිරුලපන මං හිතන්නෙ. W3 එකෙත් math පාර්ට් එක හොදයි අනිත් subjects ගැන නම් දන්නෙ නෑ ඒක කලින් නම් ගම්පහ විතරයි තිබුනෙ හැබැයි දැන් කොලඹ branch එකක් තියෙනවා. මේ තියෙන්නෙ W3 එකේ free lectures දීපු W3 telegram channel link එක. මේකෙ lectures ටිකක් ඇති ඔයාට set ද කියල බලන්න. Set වගේ නම් ටිකක් හොයලා බලලා ඒ වගේ එකකට යන්න. තව දෙයක් BIT එක next level degree එකක් නම් නෙමේ, UCSC එක අපිව ගනන් ගන්නෙවත් නෑ, maths එක repeat උනොත් සෙකන්ඩ් year යන්නත් බෑ, මේත් එක්කම තව මොන්වහරි කලානම් හොඳයි මටනම් හිතෙන විදියට. මාත් එක්ක BIT කරපු කීප දෙනෙක්ම මේක නවත්තලා ICBT වගේ වෙන ඒවට ගියා. සල්ලි තියෙනවනම් SLIIT, NSBM වගේ එකක Degree එකක් කලානම් වටිනවා මොකද අර වගේ repeat උනාම කාලෙ අපරාදෙ. තව මොනවහරි තිබ්බොත් අහන්න දන්න දෙයක් තිබ්බොත් කියන්නම්.

[QUOTE="Thez, post: 28785959, member: 582764"] [URL='https://www.bit.lk/index.php/learning/training-institutes/']මේ තියෙන්නෙ BIT site එකේ institute ලිස්ට් එක[/URL] මේ BIT site එකේ Aurora එක ගැන තියෙන details [ATTACH type="full" alt="Screenshot 2023-04-17 221617.png"]202772[/ATTACH] [B][SIZE=5]මම දන්න තරමින් නම් Aurora Computer Studies කියන්නෙ Summerset එකේම part එකක්. එයාල කියන විදියට [B]Summerset[/B] කියන්නෙ campus එක. ඒකෙ BIT විතරක් නෙමේ එක එක ඒවා තියෙනවා. දෙකෙන් කොයික උනත් අන්තිමට BIT එක කරන්නෙ Aurora එකෙන්. Lecturer විදියට ඉන්නෙ [/SIZE][/B][SIZE=5][B]නාලක ගමගේ කියලා [/B][/SIZE][B][B][SIZE=5]Lecturer [/SIZE][/B][/B][SIZE=5][B]කෙනෙක් ඩයල් එක එහෙම ලොකු අවුලකුත් නෑ, අනිත් Institute වල එක Subject එකකට එක [/B][/SIZE][B][B][SIZE=5]Lecturer [/SIZE][/B][/B][SIZE=5][B]කෙනෙක් ගානෙ ඉදියට මේකෙ ඔක්කොම subjects cover කරන්නෙ එකම [/B][/SIZE][B][B][SIZE=5]Lecturer [/SIZE][/B][SIZE=5]. එයා syllabus cover කරනවා, හැබැයි හැම subject එකම හරියට තේරෙන්නෙ නෑ(personally මට). Week days, Weekend වල කැමති විදියට සිලෙක්ට් කරගන්න option එක තියෙනවා lectures(එයාල බැච් දෙකක් start කරනවා weekend and weekdays). දවස් දෙකක් වගේ තමා week එකකට lectures සෙට් වෙන්නෙ. 2021 දි online විතරයි තිබ්බෙ. සමහරවිට දැන් physical lectures ඇති. මගෙ personal opinion එකනම්, cost එක අඩුවෙන් කරගන්න නම් මෙතන තමා place එක(මට හම්බුනේ මෙතන. Matrix, Open Arc වගේ ඒවගෙ cost එක වැඩී ඒ දවස් වල, දැනුත් එහෙම ඇති බොහෝදුරට). ඒත් cost එක අඩුයි කියලා, කියල දෙන ඒවා තේරෙන්නෙ නැත්නම් වැඩක් නෑනෙ. මට online ඉගෙනගන්න එක ලොකු ප්රශ්නයක් උනේ නෑ. Study Materials ඔක්කොම soft copies උන එකයි, සමහර දේවල් තේරෙන්නෙ නැති උන [B]එකයි[/B] ප්රශ්නෙ. ඒ කියන්නෙ සමහර math parts වල basics අපිට O/L වල කලා කියල ඒවා skip කරලා තමා අපිට කියල දුන්නෙ. මටනම් O/L තියා A/L කරපු දෙයක් වත් මතක තිබ්බෙ නෑ (A/L maths නෙමේ කලේ) ඒ වෙනකොට. මං මේ හැම වෙලවෙම maths ගැන කියෙව්වෙ මට ඒක හරියට කරගන්න බැරි උන නිසයි, අනිත් දේවල් self study කරලත් කරගන්න පුලුවන් නිසයි, මොකද හැම subject එකකටම අදාල notes අරවා මේවා BIT VLE එකේ දාන නිසා. කොහොමහරි මට exam එකේදි සෙට් උන Earth campus එකේ එකෙක් කිව්වා උන්ටනම් [/SIZE][/B][SIZE=5][B]tutes[/B][/SIZE][B][SIZE=5] ටික ඔක්කොම ගෙදරට එව්වා කියලා. මම අනිත් [/SIZE][/B][SIZE=5][B]institutes[/B][/SIZE][B][SIZE=5] ගැන නම් හරියටම දන්නෙ නෑ හැබැයි [/SIZE][/B][URL='https://www.youtube.com/@wideawakesolutions9336'][B][SIZE=5]Wide Awake Solutions[/SIZE][/B][/URL][B][SIZE=5] කියල YouTube Chanel එකක් තියෙනවා, ඒකේ [/SIZE][/B][SIZE=5][B]Math[/B][/SIZE][B][SIZE=5] ටික එහෙම තේරෙන්න කියලා දෙනවා ඒක තියෙන්නෙනම් කිරුලපන මං හිතන්නෙ. W3 එකෙත් math පාර්ට් එක හොදයි අනිත් subjects ගැන නම් දන්නෙ නෑ ඒක කලින් නම් ගම්පහ විතරයි තිබුනෙ හැබැයි දැන් කොලඹ branch එකක් තියෙනවා. මේ තියෙන්නෙ [B]W3[/B] එකේ free lectures දීපු [URL='https://t.me/+EsQ4v_eHOAcyZjA1']W3 telegram channel link[/URL] එක. මේකෙ lectures ටිකක් ඇති ඔයාට set ද කියල බලන්න. Set වගේ නම් ටිකක් හොයලා බලලා ඒ වගේ එකකට යන්න. තව දෙයක් BIT එක next level degree එකක් නම් නෙමේ, UCSC එක අපිව ගනන් ගන්නෙවත් නෑ, maths එක repeat උනොත් සෙකන්ඩ් year යන්නත් බෑ, මේත් එක්කම තව මොන්වහරි කලානම් හොඳයි මටනම් හිතෙන විදියට. මාත් එක්ක BIT කරපු කීප දෙනෙක්ම මේක නවත්තලා ICBT වගේ වෙන ඒවට ගියා. සල්ලි තියෙනවනම් SLIIT, NSBM වගේ එකක Degree එකක් කලානම් වටිනවා මොකද අර වගේ repeat උනාම කාලෙ අපරාදෙ. තව මොනවහරි තිබ්බොත් අහන්න දන්න දෙයක් තිබ්බොත් කියන්නම්. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom