hoeසමාලි යටගියා නේද මිට්ටනේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    දැන් mk?

    වෙන මොකක්හරි තිබ්බත් නැතත් ඔය වගේ සීන් කොහොමත් පොඩි කාලයයි ඔලුවෙ තියෙන්නේ. මිනිස්සු කැමති නෑ එකම මගුල ගැන හිත හිත ඉන්න. ජෙප්පො නම් ආස ඇති උන්ගෙ ජීවිත වල වෙන දේවල් නැති නිසා. . එ නිසා ඔය හැම එකම conspiracy මගුල් නෙවී.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,048
    113
    දෙහිවල
    කාටවත් වරදක් නොකර ක්‍රීම් එකක් විකුණගෙන හම්බකරගත්ත කෙල්ලෙක්ට වරදක් වෙන්න එපා.
     
    • Angry
    Reactions: rukshrulz

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,863
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    I support the current thing
    10e.jpg