මචන්ලා,
නිවාඩුවකට යාලුවෝ 10ක් වගේ එක්ක උදේ ගිහින් හවස එන්න පුළුවන්, හොද event ටිකක් තියන Welcome Drink, Lunch එක්කම එකෙක්ට Rs. 2000 - Rs. 2500 පට්ට තැන ටිකක් පහුගිය දවස් වල share වුනා. කට්ටිය දන්න, ගිහින් තියන තැන් ටිකක් විස්තර කියපල්ලකෝ ලොකු උදව්වක්. Google කරලා බැලුවට හොයාගන්න බැරි වුනා.