Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Holiday with Girl Friend
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ අදහස මේකයි. යන්නෙ අමාය හිල්ස්ම නම් ( ඊට වඩා ලස්සන හොටෙල් තියෙනවා ) ඉස්සර වෙලාම හොටෙල් එකට කතා කරලා බුකින් එක දාගන්න ෆුල් බෝඩ්. බුකින් සයිට් වලිනුත් දාන්න පුළුවන් බට් ගාන පොඩ්ඩක් වැඩි වෙනවා. හරි මේ ස්ටෙප් එක හරි නම්, අහන්න චෙකින් ටයිම් එක කීයද කියලා. සමහර හොටෙල් තියෙනවා ෆ්ලෙක්සිබල් චෙකින් ටයිම් කොහොම උනත් මීල් ප්ලෑන් එක බ්‍රෙක්ෆස්ට් ලන්ච් ඇන්ඩ් ඩිනර්. මම නම් කියන්නෙ ඩිනර් එකෙන් චෙකවුට් දාගන්න එපා. අඩුම ලන්ච් එකකින් චෙකවුට් දාගන්න. වාසි ගොඩක් තියෙනවා. ඒක හොටෙල් එකත් එක්ක කතා කරගන්න.

ගන්න ඕන අඩුම කුඩුම - හොද හොටෙල් එකක නම් උඹට අදින්න ඇදුම් විතරක් ගෙනිච්චම ඇති. දත් බුරුසුවේ ඉදලම උඹට සර්ව් කරනවා. අමායා ග්ෲප් එකේ නම් දෙනවා. වොශ්ෲම් එකේ තියලා නැත්නම් ටූත් කිට් එකක් ඕන කියල ( ඩෙන්ටල් කිට් ) කියලා ඉල්ලගන්න. පොඩි ටූත් පේස්ට් එකක් එක්ක මෙලෝ රහක් නැති බ්‍රශ් එකක් ගෙනැල්ලා දෙයි. කොන්ඩම් ඉල්ලන්න යන්න එපා ඒවා දෙන්නෙ නෑ ඔය 400/- හොටෙල් වල වගේ

අපිට තියෙන ප්‍රදානම දේ තමා හොටෙල් එකට ගියාම තියෙන සබකෝලය. කෙල්ලෙක් එක්ක හොටෙල් එකකට යන එක සාමාන්‍ය දෙයක් හොරෙන් හොරෙන් වට පිට බල බල ලොබි එක දිහා බල බල බයෙන් බයෙන් ඇවිදින්න එපා. හොටෙල් එකට කෙලින්ම ගිහිල්ලා ඉස්සර වෙලාම ඉඩ තියෙන තැනකින් වාඩි වෙන්න ලොබි එකේ. එතකොට කෙනෙක් ඒවි / හෝ එන එකක් නෑ. ආවොත් කියන්න මගෙ රෙසර්වේශන් එකක් තියෙනවා මම සුකුමාල කුමාර කියලා තමන්ව හදුන්වා දෙන්න. මතක තියා ගන්න රෙසවේශන් එක දාන නම තමා කියන්න ඕන. එතකොට සර්ව් කරන බෝයි ගිහිල්ලා උඹගෙ චෙකින් එක දාවි.

ඒ අතරෙ උබලා දෙන්න ලන් වෙලා මොනා හරි කතා කර කර පහසුවෙන් සහ ගැලපෙන විදියට වාඩි වෙලා කැමති වැදගත් විදියකින් ඉන්න. වටේ ඉන්න කෑලි දිහා බලන්න එපා. හොටෙල් එක වටපිට බලන්න එපා. ෆොටෝ ගහන්න එපා ( දැන්ම ). ඊට පස්සෙ ටිකකින් උඹට ඇවිල්ල කියයි සර් රූම් එක රෙඩි කියලා. අහ් කියන්න අමතක වුනා. ලොබි එකේ වාඩි උනාම කෙනෙක් ආවෙ නැත්නම් කවුන්ටර් එකට ගිහින් කියන්න මම සුකුමාල බන්ඩාර මගේ බුකින් එක රෙඩි කරලා දෙන්න කියලා.

මොනව හරි පුරවන්න කොලයක් දුන්නොත් අනිවාර්යෙන්ම මතක ඇතුව තමන්ගෙ ඇත්ත විස්තර දෙන්න. බයේ අල්ලපු ගෙදර එකාගෙ විස්තර එහෙම දෙන්න එපා. උන් ඕක අරන් උබගෙ අම්මලාට කෝල් කරලා කියන්නෙ නෑ පුතා කෑල්ලක් අරන් ආවා කියලා.

රූම් එක රෙඩි වුනාම කෙනෙක් ඒවි උඹලගෙ බෑග්ස් එහෙම අරන් යන්න. එයාට බෑග් දෙන්න. නෑ නෑ මම උස්සන් යන්නම් කියලා උබ උස්සන් යන්න එපා ඒක කැතයි. උඹට පුලුවන් එයාට උදව් කරන්න. පටවලා දීලා වගේ. යන ගමන් උඹට ඕන නම් කියන්න පුලුවන් රූම් එකට බැගේස් යවලා මට කී එක ගෙනැල්ල දෙන්න ලොබි එකට කියලා. බග්ස් ගැන බය වෙන්න එපා උන් ඇදලා බලන්නෙ හොරකම් කරන්නෙ නෑ.

ඊට පස්සෙ හොටෙල් එකේ ඇවිදලා කරලා බලලා හෙමින් රූම් එකට යන්න. ගිහින් ඕන දෙයක් කරගන්න.

ලොබි එකේ ඉද්දි උඹට ඉන්ස්ට්‍රක්ශන් දේවි එහෙම නැත්නම් රූම් එකේදි කෝල් කරලා කියයි හොටෙල් එකේ රූල්ස් ටික. රූල්ස් ම නෙවෙයි ඇත්තටම මැනර්ස්. මෙන්න මේ වගේ කෝල් එකක් ඒවි.

සර් ගුඩ් මෝනින් ( හෝ මොකක් හරි ) මම අහවලා කතා කරන්නෙ. සර් ගෙ චෙකින් ටයිම් එක වෙලා තියෙන්නෙ උදේ 10. සර් අපේ ලන්ච් ටයිම් එක 12.30 - 3.30, අපේ ඩිනර් එක පටන් ගන්නෙ 7 - 10 බ්‍රෙක්ෆස්ට් එක උදේ 7-10. සර්ට අපේ රෙස්ටුරන්ට් එකට එන්නත් පුලුවන් නැත්නම් රූම් එකට සර්ව් කරගන්නත් පුලුවන්. සර්ගෙ චෙකවුට් එක වැටෙන්නෙ හෙට දවල් 2ට. අපි සර්ට හෙට 1 ට විතර කෝල් ලරන්නම්. සර් ගෙ අයි ඩි කාඩ් නම්බර් එක මේක නේද. මොනව හරි ප්‍රශ්නයක් තිබ්බොත් 100 හෝ රූම් සර්විස් වඑකට ගන්න.

පූල් එක යූස් කරනව නම් ඩ්‍රෙස් කෝඩ් එක මේක. රෙස්ටෝරන්ට් එකට ශොර්ට් ඩ්‍රෙස් අපි ඇලෝ කරන්නෙ නෑ ඊට අමතරව නයිට් ඩ්‍රෙස් අපි ඇලෝ කරන්නෙ නෑ.

ඔන්න ඔහොම ඒවි. ඒක නිසා පූල් එක යූස් කරනව නම් අනිවාර්යෙන්ම බුකින් එකේදි අහන්න පූල් ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවද කියලා. සමහර හොටෙල් වල රෙස්ටුරන්ට් එකට ශෝට් ඩ්‍රෙස් අදින්න දෙන්නෙ නෑ. කොට කලිසම් අදින්න දෙන්නෙ නෑ. ස්කිනර්ස් අදින්න දෙන්නෙ නෑ.

කෙල්ල එක්ක පලවෙනි පාරට යනවා නම් අනිවාර්යෙන්ම කෙල්ලට මොකක් හෝ තිගැස්මක් එන්න ඉඩ තියෙනවා. රූම් එකට ගිය ග්මන් ඒකිව ඇදේ දාගෙන මිරිකන්න යන්න එපා. ඒ රූම් එකට හැඩ ගැහෙන්න ඒ පරිසරයට හැඩ ගැහෙන්න කාලයක් දෙන්න. පුලුවන් තරම් නිදහසේ ඉන්න. මම ඔයාව බදින එක බදිනවා ඒක නිසා අපි ඇතුලෙ කරමු කිය කිය පින්සෙන්ඩු වෙන්න යන්න එපා. කෙල්ල කැමැත්තෙන් වෙන දෙයක් වෙයි. ඒක නිසා පලවෙනි ස්ටේ එක හැපී ස්ටේ එකක් කරගන්න. පහසු ඩ්‍රෙස් කෝඩ් එකකින් හොටෙල් එක වටේ රවුමක් යන්න. කාමර තියෙන පැති වල අස්සෙ රිංගන්න යන්න එපා. කාමර වල ඉන්න මිනිස්සුන්ට කරදරයි. ඒක නිසා ගාඩන් එක ලොබි එක ප්ලේ ඒරියා එක. වැදගත්ම කාරනේ පූල් එක යුස් කරන්නෙ නැත්නම් පූල් ඒරියා යන්න එපා.

ෆොටෝස් ටිකක් ගහලා පරිසරය රස විදලා එන්න.

මීල් ප්ලෑන්ස් - ක්ට්ලරීස් යූස් කරන්න දන්නෙ නැත්නම් ( හැදි ගෑරුප්පු ) අතින් කන්න. අතින් කනවා නම් ෆින්ගර් බෝල් එකක් දෙන්න කියලා ඉල්ලන්න. කෑම බෙදාගන්න කොට කොත ගහලා බෙදන්න එපා. කන්න පුලුවන් ප්‍රමානෙට බෙදාගන්න. මම නම් හොටෙල් වලට ගියොත් බත් කන්නෙ නැති තරම්. බත් පොඩ්ඩක් එක්ක අනෙක් දේවල් තමා කන්නෙ. ප්ලේට් දෙක තුනක් එක පාර අරන් එන්න ප්‍රශ්නයක් නෑ.

කන කොට හෙමින් කතා කර කර කන්න. ගෙනාපු වෙලේ ඉදන් ගිල ගෙන ගිල ගෙන යන්න එපා. කොහොම වුනත් අපේ කන වෙලාව පැය බාගයකට සහ පැයක් අතර තියාගන්න. විනාඩි 10න් කාලා දුවන්න එපා. අපිට එතනදි සර්ව් කරන්නෙ වතුර සහ ශැම්පේන් හෝ වයින් විතරයි. අනෙක් සියලුම දේවල් ටේබල් එක උඩ රෙඩිකරලා තියෙන්නෙ. කෑම බෙදගෙන හැදි නෑ පිහි නෑ ගෑරුප්පු නෑ කියලා හතර අතේ දුවන්න එපා. ඒවා ටේබල් එකේ ඇති. ඇති නෙවෙයි තියෙනවා.

තව දැන ගන්න ඕන නම් කියපන්...

[QUOTE="Underground, post: 27193077, member: 517030"] මගේ අදහස මේකයි. යන්නෙ අමාය හිල්ස්ම නම් ( ඊට වඩා ලස්සන හොටෙල් තියෙනවා ) ඉස්සර වෙලාම හොටෙල් එකට කතා කරලා බුකින් එක දාගන්න ෆුල් බෝඩ්. බුකින් සයිට් වලිනුත් දාන්න පුළුවන් බට් ගාන පොඩ්ඩක් වැඩි වෙනවා. හරි මේ ස්ටෙප් එක හරි නම්, අහන්න චෙකින් ටයිම් එක කීයද කියලා. සමහර හොටෙල් තියෙනවා ෆ්ලෙක්සිබල් චෙකින් ටයිම් කොහොම උනත් මීල් ප්ලෑන් එක බ්‍රෙක්ෆස්ට් ලන්ච් ඇන්ඩ් ඩිනර්. මම නම් කියන්නෙ ඩිනර් එකෙන් චෙකවුට් දාගන්න එපා. අඩුම ලන්ච් එකකින් චෙකවුට් දාගන්න. වාසි ගොඩක් තියෙනවා. ඒක හොටෙල් එකත් එක්ක කතා කරගන්න. ගන්න ඕන අඩුම කුඩුම - හොද හොටෙල් එකක නම් උඹට අදින්න ඇදුම් විතරක් ගෙනිච්චම ඇති. දත් බුරුසුවේ ඉදලම උඹට සර්ව් කරනවා. අමායා ග්ෲප් එකේ නම් දෙනවා. වොශ්ෲම් එකේ තියලා නැත්නම් ටූත් කිට් එකක් ඕන කියල ( ඩෙන්ටල් කිට් ) කියලා ඉල්ලගන්න. පොඩි ටූත් පේස්ට් එකක් එක්ක මෙලෝ රහක් නැති බ්‍රශ් එකක් ගෙනැල්ලා දෙයි. කොන්ඩම් ඉල්ලන්න යන්න එපා ඒවා දෙන්නෙ නෑ ඔය 400/- හොටෙල් වල වගේ අපිට තියෙන ප්‍රදානම දේ තමා හොටෙල් එකට ගියාම තියෙන සබකෝලය. කෙල්ලෙක් එක්ක හොටෙල් එකකට යන එක සාමාන්‍ය දෙයක් හොරෙන් හොරෙන් වට පිට බල බල ලොබි එක දිහා බල බල බයෙන් බයෙන් ඇවිදින්න එපා. හොටෙල් එකට කෙලින්ම ගිහිල්ලා ඉස්සර වෙලාම ඉඩ තියෙන තැනකින් වාඩි වෙන්න ලොබි එකේ. එතකොට කෙනෙක් ඒවි / හෝ එන එකක් නෑ. ආවොත් කියන්න මගෙ රෙසර්වේශන් එකක් තියෙනවා මම සුකුමාල කුමාර කියලා තමන්ව හදුන්වා දෙන්න. මතක තියා ගන්න රෙසවේශන් එක දාන නම තමා කියන්න ඕන. එතකොට සර්ව් කරන බෝයි ගිහිල්ලා උඹගෙ චෙකින් එක දාවි. ඒ අතරෙ උබලා දෙන්න ලන් වෙලා මොනා හරි කතා කර කර පහසුවෙන් සහ ගැලපෙන විදියට වාඩි වෙලා කැමති වැදගත් විදියකින් ඉන්න. වටේ ඉන්න කෑලි දිහා බලන්න එපා. හොටෙල් එක වටපිට බලන්න එපා. ෆොටෝ ගහන්න එපා ( දැන්ම ). ඊට පස්සෙ ටිකකින් උඹට ඇවිල්ල කියයි සර් රූම් එක රෙඩි කියලා. අහ් කියන්න අමතක වුනා. ලොබි එකේ වාඩි උනාම කෙනෙක් ආවෙ නැත්නම් කවුන්ටර් එකට ගිහින් කියන්න මම සුකුමාල බන්ඩාර මගේ බුකින් එක රෙඩි කරලා දෙන්න කියලා. මොනව හරි පුරවන්න කොලයක් දුන්නොත් අනිවාර්යෙන්ම මතක ඇතුව තමන්ගෙ ඇත්ත විස්තර දෙන්න. බයේ අල්ලපු ගෙදර එකාගෙ විස්තර එහෙම දෙන්න එපා. උන් ඕක අරන් උබගෙ අම්මලාට කෝල් කරලා කියන්නෙ නෑ පුතා කෑල්ලක් අරන් ආවා කියලා. රූම් එක රෙඩි වුනාම කෙනෙක් ඒවි උඹලගෙ බෑග්ස් එහෙම අරන් යන්න. එයාට බෑග් දෙන්න. නෑ නෑ මම උස්සන් යන්නම් කියලා උබ උස්සන් යන්න එපා ඒක කැතයි. උඹට පුලුවන් එයාට උදව් කරන්න. පටවලා දීලා වගේ. යන ගමන් උඹට ඕන නම් කියන්න පුලුවන් රූම් එකට බැගේස් යවලා මට කී එක ගෙනැල්ල දෙන්න ලොබි එකට කියලා. බග්ස් ගැන බය වෙන්න එපා උන් ඇදලා බලන්නෙ හොරකම් කරන්නෙ නෑ. ඊට පස්සෙ හොටෙල් එකේ ඇවිදලා කරලා බලලා හෙමින් රූම් එකට යන්න. ගිහින් ඕන දෙයක් කරගන්න. ලොබි එකේ ඉද්දි උඹට ඉන්ස්ට්‍රක්ශන් දේවි එහෙම නැත්නම් රූම් එකේදි කෝල් කරලා කියයි හොටෙල් එකේ රූල්ස් ටික. රූල්ස් ම නෙවෙයි ඇත්තටම මැනර්ස්. මෙන්න මේ වගේ කෝල් එකක් ඒවි. සර් ගුඩ් මෝනින් ( හෝ මොකක් හරි ) මම අහවලා කතා කරන්නෙ. සර් ගෙ චෙකින් ටයිම් එක වෙලා තියෙන්නෙ උදේ 10. සර් අපේ ලන්ච් ටයිම් එක 12.30 - 3.30, අපේ ඩිනර් එක පටන් ගන්නෙ 7 - 10 බ්‍රෙක්ෆස්ට් එක උදේ 7-10. සර්ට අපේ රෙස්ටුරන්ට් එකට එන්නත් පුලුවන් නැත්නම් රූම් එකට සර්ව් කරගන්නත් පුලුවන්. සර්ගෙ චෙකවුට් එක වැටෙන්නෙ හෙට දවල් 2ට. අපි සර්ට හෙට 1 ට විතර කෝල් ලරන්නම්. සර් ගෙ අයි ඩි කාඩ් නම්බර් එක මේක නේද. මොනව හරි ප්‍රශ්නයක් තිබ්බොත් 100 හෝ රූම් සර්විස් වඑකට ගන්න. පූල් එක යූස් කරනව නම් ඩ්‍රෙස් කෝඩ් එක මේක. රෙස්ටෝරන්ට් එකට ශොර්ට් ඩ්‍රෙස් අපි ඇලෝ කරන්නෙ නෑ ඊට අමතරව නයිට් ඩ්‍රෙස් අපි ඇලෝ කරන්නෙ නෑ. ඔන්න ඔහොම ඒවි. ඒක නිසා පූල් එක යූස් කරනව නම් අනිවාර්යෙන්ම බුකින් එකේදි අහන්න පූල් ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවද කියලා. සමහර හොටෙල් වල රෙස්ටුරන්ට් එකට ශෝට් ඩ්‍රෙස් අදින්න දෙන්නෙ නෑ. කොට කලිසම් අදින්න දෙන්නෙ නෑ. ස්කිනර්ස් අදින්න දෙන්නෙ නෑ. කෙල්ල එක්ක පලවෙනි පාරට යනවා නම් අනිවාර්යෙන්ම කෙල්ලට මොකක් හෝ තිගැස්මක් එන්න ඉඩ තියෙනවා. රූම් එකට ගිය ග්මන් ඒකිව ඇදේ දාගෙන මිරිකන්න යන්න එපා. ඒ රූම් එකට හැඩ ගැහෙන්න ඒ පරිසරයට හැඩ ගැහෙන්න කාලයක් දෙන්න. පුලුවන් තරම් නිදහසේ ඉන්න. මම ඔයාව බදින එක බදිනවා ඒක නිසා අපි ඇතුලෙ කරමු කිය කිය පින්සෙන්ඩු වෙන්න යන්න එපා. කෙල්ල කැමැත්තෙන් වෙන දෙයක් වෙයි. ඒක නිසා පලවෙනි ස්ටේ එක හැපී ස්ටේ එකක් කරගන්න. පහසු ඩ්‍රෙස් කෝඩ් එකකින් හොටෙල් එක වටේ රවුමක් යන්න. කාමර තියෙන පැති වල අස්සෙ රිංගන්න යන්න එපා. කාමර වල ඉන්න මිනිස්සුන්ට කරදරයි. ඒක නිසා ගාඩන් එක ලොබි එක ප්ලේ ඒරියා එක. වැදගත්ම කාරනේ පූල් එක යුස් කරන්නෙ නැත්නම් පූල් ඒරියා යන්න එපා. ෆොටෝස් ටිකක් ගහලා පරිසරය රස විදලා එන්න. මීල් ප්ලෑන්ස් - ක්ට්ලරීස් යූස් කරන්න දන්නෙ නැත්නම් ( හැදි ගෑරුප්පු ) අතින් කන්න. අතින් කනවා නම් ෆින්ගර් බෝල් එකක් දෙන්න කියලා ඉල්ලන්න. කෑම බෙදාගන්න කොට කොත ගහලා බෙදන්න එපා. කන්න පුලුවන් ප්‍රමානෙට බෙදාගන්න. මම නම් හොටෙල් වලට ගියොත් බත් කන්නෙ නැති තරම්. බත් පොඩ්ඩක් එක්ක අනෙක් දේවල් තමා කන්නෙ. ප්ලේට් දෙක තුනක් එක පාර අරන් එන්න ප්‍රශ්නයක් නෑ. කන කොට හෙමින් කතා කර කර කන්න. ගෙනාපු වෙලේ ඉදන් ගිල ගෙන ගිල ගෙන යන්න එපා. කොහොම වුනත් අපේ කන වෙලාව පැය බාගයකට සහ පැයක් අතර තියාගන්න. විනාඩි 10න් කාලා දුවන්න එපා. අපිට එතනදි සර්ව් කරන්නෙ වතුර සහ ශැම්පේන් හෝ වයින් විතරයි. අනෙක් සියලුම දේවල් ටේබල් එක උඩ රෙඩිකරලා තියෙන්නෙ. කෑම බෙදගෙන හැදි නෑ පිහි නෑ ගෑරුප්පු නෑ කියලා හතර අතේ දුවන්න එපා. ඒවා ටේබල් එකේ ඇති. ඇති නෙවෙයි තියෙනවා. තව දැන ගන්න ඕන නම් කියපන්... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom