උබලගෙන් ගොඩක් වටින උපදෙස් ටිකක් අහගන්ඩ ආවේ කොල්ලනේ . අලුත් ගිණුමක් හදාගෙන ආවේ එළකිරි ඉන්න , මගේ ලගම යාළුවො මාව දන්න නිසා.
මේකයි සිද්දීමන්ට් එක. මගෙයි ,මගේ ගර්ල් ෆ්රෙන්ඩ්ගෙයි අතර සම්බන්ධෙට දැන් අවුරුදු 4 යි. ඔය අවුරුදු 4 කාලෙටම එයාටයි මටයි හම්බෙන්න තිබ්බ අවස්ථා ගණන බොහොම සිමිතයි.
ලබන සතියේ එයාගේ බර්ත්ඩේ එක එනවා . මන් හිතාගෙන ඉන්නේ එයාව කොළබින් ගොඩක් දුර හොටෙල් එකක් දවසක් ගිහින් නැවතිලා පහුවදා එන්ඩ එන්ඩ . ගර්ල් ෆ්රෙන්ද්ත් කැමතියි එකට .
හැබැයි ලිමිට් පන්නන්නේ නැතුව ඉන්න තමයි අපේ අදහස. මේ ගැන මට වඩා වයසින් වැඩි. අත්දැකීම් ඇති උබලගේ අදහස් උදහස් මොනවද . මටයි , ගර්ල් ෆ්‍රෙන්ඩ්ටයි වයස 28 යි . ඒ හින්ද මේක ජෝක් එකට නොගෙන උත්තරයක් බලාපොරොත්තු වෙනවා .
මට කෙල්ලව අතාරින බලාපොරොත්තුවකුත් නෑ . ගර්ල් ෆ්රෙන්ඩ්ගේ ලගදී ගත්ත ෆොටෝත් නෑ
දැන් දෙවෙනි ප්‍රස්නේ . අපි යන්ඩ හිතාගෙන ඉන්නේ අමාය හිල්ස්, කැන්ඩි . කවදාවත් ගිහින් නෑ කොල්ලනේ ඔය වගේ හොටෙල් එකකට.
මුල ඉදන්ම ප්ලේස් එකට ඇතුල් වෙන තැන ඉද්න් කාටවත් චාටර් නොවී හැසිරෙන හැටි කියපන් කොල්ලනේ.
ලොකු උදව්වක් එක.