Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Holman Katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන්ල මුලින්ම කීව මගෙ සින්හල පරිහරනයනම් අන්තිම චාටර්..

ඉතින් මචන් මෙක මට සිඩ්ඩ උනෙ හරියටම මන් 5වසරෙ ඉන්න කාලෙ එතකොට අපි හිටියෙ තුල්හිරිය කාබුල් ලන්කා හෞසින් ස්කීම් එකේ. ඔන්න ඒ පෑත්තෙ ඉන්න කෙනෙක් ඉන්නවනම් දන්නව මම කියන තේන මොකද්ද කියල,

කොහොම හරි ඔක එතුලෙ තියනව දහම් පාසලකුයි පන්සලකුයි ඉතින් මෙ දහම් පාසලට යන්න තියෙන්නෙ මචන්ල අපේ ගෙට ටිකක් උඩහින් කන්දක් වගේ තියන තෙනින් ඉතින් පොඩි කාලෙ ඉදන් මන් අහල තියනව ඔය දහම් පාසලෙ මුර කාරය පොඩි කෙල්ලෙක්ව දූශනය කරල මරල තියනව කියල,

පස්සෙ කලෙක ගමෙ කට්ටිය දෙකල තියනව එ කෙල්ල ඔතන අඩ අඩ ඉන්නව,

ඉතින් දවසක් මායි අපේ අයියයි දෙන්න සෙල්ලම් කරල ඉවර වෙලා අයියගේ යාලුවෙකුගෙ ගෙදර ගිහින් එද්දි කොහොම හරි 11ට විතර එති. අයිය කොහොමත් එන ගමන් කිය කිය ආවෙ යද්දි අර කෙල්ලව හම්බුනොත් එහෙම එය කෙල්ලව කිස් කරනව කියල.

මාත් ඉතින් පොඩි එකනෙ මන් දන්නෙති කිස් එකක් නෑ, ඉතින් මන් කීව හා තමුසෙ ඕන මගුලක් කොරගන්නව මන් දුවනව කියල.

ඔහොම කිය කිය කොහොම හරි අපි එතෙන්ට එද්දි අප්පට සිරි මෙන්න යකෝ කෙල්ලෙක් අඩනව ඉකි ගහ ගහ, එත් කෙල්ලගෙ හොල්මන් ගතියක් තිබ්බේ නේ

කොහොමත් අපේ අයිය කුකුල උගෙන් තමයි මාත් කුකුල් පාට් ඉගන ගත්තෙ

මිනිහ කෙල ගාවට ගිහින් විස්තර ඈහෙව්ව මල හත් ඉලව්වයි මෙන්න මෙකි එක පාරටම දහම් පාසල පෙත්තට ඩිව්ව ඉරිච්ච එදුමකුත් එදන්. උබලට කියන්න මචන්ස්ල අපි ඩෙන්න දිවුව දිවිල්ලක් ඩෙන්නම කලන්තෙ දාල තමයි වෙටිල තියෙන්නෙ දොරකඩ

[QUOTE="Somapaala, post: 11554074, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]ඔන්න මචන්ල මුලින්ම කීව මගෙ සින්හල පරිහරනයනම් අන්තිම චාටර්.. ඉතින් මචන් මෙක මට සිඩ්ඩ උනෙ හරියටම මන් 5වසරෙ ඉන්න කාලෙ එතකොට අපි හිටියෙ තුල්හිරිය කාබුල් ලන්කා හෞසින් ස්කීම් එකේ. ඔන්න ඒ පෑත්තෙ ඉන්න කෙනෙක් ඉන්නවනම් දන්නව මම කියන තේන මොකද්ද කියල, කොහොම හරි ඔක එතුලෙ තියනව දහම් පාසලකුයි පන්සලකුයි ඉතින් මෙ දහම් පාසලට යන්න තියෙන්නෙ මචන්ල අපේ ගෙට ටිකක් උඩහින් කන්දක් වගේ තියන තෙනින් ඉතින් පොඩි කාලෙ ඉදන් මන් අහල තියනව ඔය දහම් පාසලෙ මුර කාරය පොඩි කෙල්ලෙක්ව දූශනය කරල මරල තියනව කියල, පස්සෙ කලෙක ගමෙ කට්ටිය දෙකල තියනව එ කෙල්ල ඔතන අඩ අඩ ඉන්නව, ඉතින් දවසක් මායි අපේ අයියයි දෙන්න සෙල්ලම් කරල ඉවර වෙලා අයියගේ යාලුවෙකුගෙ ගෙදර ගිහින් එද්දි කොහොම හරි 11ට විතර එති. අයිය කොහොමත් එන ගමන් කිය කිය ආවෙ යද්දි අර කෙල්ලව හම්බුනොත් එහෙම එය කෙල්ලව කිස් කරනව කියල. මාත් ඉතින් පොඩි එකනෙ මන් දන්නෙති කිස් එකක් නෑ, ඉතින් මන් කීව හා තමුසෙ ඕන මගුලක් කොරගන්නව මන් දුවනව කියල. ඔහොම කිය කිය කොහොම හරි අපි එතෙන්ට එද්දි අප්පට සිරි මෙන්න යකෝ කෙල්ලෙක් අඩනව ඉකි ගහ ගහ, එත් කෙල්ලගෙ හොල්මන් ගතියක් තිබ්බේ නේ කොහොමත් අපේ අයිය කුකුල උගෙන් තමයි මාත් කුකුල් පාට් ඉගන ගත්තෙ මිනිහ කෙල ගාවට ගිහින් විස්තර ඈහෙව්ව මල හත් ඉලව්වයි මෙන්න මෙකි එක පාරටම දහම් පාසල පෙත්තට ඩිව්ව ඉරිච්ච එදුමකුත් එදන්. උබලට කියන්න මචන්ස්ල අපි ඩෙන්න දිවුව දිවිල්ලක් ඩෙන්නම කලන්තෙ දාල තමයි වෙටිල තියෙන්නෙ දොරකඩ [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom