Holman Katha

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔන්න මචන්ල මුලින්ම කීව මගෙ සින්හල පරිහරනයනම් අන්තිම චාටර්..

    ඉතින් මචන් මෙක මට සිඩ්ඩ උනෙ හරියටම මන් 5වසරෙ ඉන්න කාලෙ එතකොට අපි හිටියෙ තුල්හිරිය කාබුල් ලන්කා හෞසින් ස්කීම් එකේ. ඔන්න ඒ පෑත්තෙ ඉන්න කෙනෙක් ඉන්නවනම් දන්නව මම කියන තේන මොකද්ද කියල,
    කොහොම හරි ඔක එතුලෙ තියනව දහම් පාසලකුයි පන්සලකුයි ඉතින් මෙ දහම් පාසලට යන්න තියෙන්නෙ මචන්ල අපේ ගෙට ටිකක් උඩහින් කන්දක් වගේ තියන තෙනින් ඉතින් පොඩි කාලෙ ඉදන් මන් අහල තියනව ඔය දහම් පාසලෙ මුර කාරය පොඩි කෙල්ලෙක්ව දූශනය කරල මරල තියනව කියල,
    පස්සෙ කලෙක ගමෙ කට්ටිය දෙකල තියනව එ කෙල්ල ඔතන අඩ අඩ ඉන්නව,

    ඉතින් දවසක් මායි අපේ අයියයි දෙන්න සෙල්ලම් කරල ඉවර වෙලා අයියගේ යාලුවෙකුගෙ ගෙදර ගිහින් එද්දි කොහොම හරි 11ට විතර එති. අයිය කොහොමත් එන ගමන් කිය කිය ආවෙ යද්දි අර කෙල්ලව හම්බුනොත් එහෙම එය කෙල්ලව කිස් කරනව කියල.

    මාත් ඉතින් පොඩි එකනෙ මන් දන්නෙති කිස් එකක් නෑ, ඉතින් මන් කීව හා තමුසෙ ඕන මගුලක් කොරගන්නව මන් දුවනව කියල.
    ඔහොම කිය කිය කොහොම හරි අපි එතෙන්ට එද්දි අප්පට සිරි මෙන්න යකෝ කෙල්ලෙක් අඩනව ඉකි ගහ ගහ, එත් කෙල්ලගෙ හොල්මන් ගතියක් තිබ්බේ නේ
    කොහොමත් අපේ අයිය කුකුල උගෙන් තමයි මාත් කුකුල් පාට් ඉගන ගත්තෙ

    මිනිහ කෙල ගාවට ගිහින් විස්තර ඈහෙව්ව මල හත් ඉලව්වයි මෙන්න මෙකි එක පාරටම දහම් පාසල පෙත්තට ඩිව්ව ඉරිච්ච එදුමකුත් එදන්. උබලට කියන්න මචන්ස්ල අපි ඩෙන්න දිවුව දිවිල්ලක් ඩෙන්නම කලන්තෙ දාල තමයි වෙටිල තියෙන්නෙ දොරකඩ
     
    • Like
    Reactions: ruff2000

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machanla thawa thiyanawa athdakeem 2k ewath liyannam ban, mata me sinhalen liyana eka thamayi kes eka, windows7 walata nedda helabasa software eka? system ekenma EN Si TA maaru karagena liyanna
     

    Mozilla

    Well-known member
  • machanla thawa thiyanawa athdakeem 2k ewath liyannam ban, mata me sinhalen liyana eka thamayi kes eka, windows7 walata nedda helabasa software eka? system ekenma EN Si TA maaru karagena liyanna

    :dull: බය වෙන්න ඕනි කථා වලට හිනා යනවා උබේ සිංහල නිසා,,හිඅටපන් සොෆ්ට්වර් එකක් දේනම්..මාත් දාගෙන ඉන්නේ එක...

    http://www.mediafire.com/?n2q1y1g7x77gcvr
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආහා දැන් දෙන්නම් ජම්බු පින් සිද්ද වේවා මොසිල
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අප්පට සිරි වෙනවනේ යකෝ මේ තියෙන්නේ එල කිරිස් වගේ උබලට පින් නෙවෙයි බන ඊට එහා ඒවා හරි කමක් නහ හම්බෙන්න ඕනේ
    ඔන්න එහෙනම් හෙට දෙන්නම් අනිත් කතාව සුද්ද සිංහලෙන්ම මචන්ස්ල්ට
     

    Mozilla

    Well-known member
  • :baffled:mata taruna na ma mokkda liyala thiyanna kiyala:oo:

    :dull:මං ටිකක් කියවලා ඉතුරු ටික හිතා ගත්තා.

    ආහා දැන් දෙන්නම් ජම්බු පින් සිද්ද වේවා මොසිල

    :)

    අප්පට සිරි වෙනවනේ යකෝ මේ තියෙන්නේ එල කිරිස් වගේ උබලට පින් නෙවෙයි බන ඊට එහා ඒවා හරි කමක් නහ හම්බෙන්න ඕනේ
    ඔන්න එහෙනම් හෙට දෙන්නම් අනිත් කතාව සුද්ද සිංහලෙන්ම මචන්ස්ල්ට

    :eek::eek: හෙට අනිද්දා දාන්න නෙමෙයි යකෝ ඕකා දුන්නේ...දැන් දාපං...
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    උඹ පහ වසරෙදිත් කෙල්ලො දූෂනය කරන ඒවා දන්නවාද බන්? :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹලගේ අයිය එහෙනම් හොල්මනකටත් ටෝක් කරපු පොරක් :lol:
    ෆිස්සු හැදෙනව බං :dull:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මං දුන්න එකද දැම්මේ? රාත්‍රිය = rathriya :P

    නහ බන් මන කීවේ රැ කියල ගහන්නේ කොහොමද කියලා ඒ කෙවෙ රේ දෙන ඔන්න ඕව හරියට ගහන විදිය ඇහුවේ

    හරි මම දෙන් ලියන්නම් උබල නැගිටලා ඉන්නවනම්
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹ පහ වසරෙදිත් කෙල්ලො දූෂනය කරන ඒවා දන්නවාද බන්? :lol:

    ඒ කාලේ දන්නේ බන් කරදර කරලා මරල කියලා පස්සේ තමයි දෙනගත්තේ ඒකිව දූෂණය කරලා මරල කියලා
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹලගේ අයිය එහෙනම් හොල්මනකටත් ටෝක් කරපු පොරක් :lol:
    ෆිස්සු හැදෙනව බං :dull:

    අප්පටසිරි යකෝ අපේ අයිය ගැනි එහා කාමරේ තියල මගේ කාමරේට ඇවිත් බඩුවක් ගහල ගිය එකෙක්
    උගේ වෙලාවට හෝ මෙහෙ ඉන්න කෙල්ලන්ගේ වෙලාවට පොර දෙන් ඉන්නේ ලන්ඩන් වල
     
    • Like
    Reactions: Randir