Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
Holman Katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව වාර්තා වන්නේ මාතර පළාතේ සුරූපී ගුරු වරියකගෙනි. කුෂානි නම් වූ ඇය තරුණ වියේ ම ඉන්ද්‍රසේන නම් වූ ගුරුවරයෙකු සමඟ විවාහ වූවාය. මාතර ජීවත් වූ මේ ගුරු යුවළට පසු කලෙක අම්බලන්තොටට මාරුවීමක් ලැබිණි. මාතර සිට දිනපතා අම්බලන්තොට යෑම අපහසු නිසා ඒ පාසලේ ම ගුරුවරයකු ගේ නිවසක නවාතැන් ගැනීමට හැකි විය. ඒ ගුරුවරයා නන්ද නම් විය.

නන්ද ජීවත් වූයේ මහ පාරෙන් සැතපුම් කාලක් පමණ දුරින් වූ නිවසක ය. ඔහුට ම අයත් තවත් නිවසක් මහ පාර අසල වසා දමා තිබිණි. ඒ නිවස කුලියක් නොගෙන ම කුෂානිටත් ඉන්ද්‍රසේනටත් පදිංචියට ලැබිණි. ඔවුන් ගේ දස හැවිරිදි පුතු ද ඔවුන් සමඟ එහි සිටියේ ය. නන්දගේ දරු දෙදෙනෙක් ගාල්ලේ විදුහලක ඉගෙනුම ලැබූහ. සතියේ නිවාඩුවට නන්ද හෝ බිරිය ගීතා දරුවන් බැලීමට ගාල්ලට යෑම සිරිතක් විය.

දිනක් ගීතා දරුවන් බැලීමට ගාල්ලට ගියා ය. ඇය එදින ම ආපසු ආවොත් පැමිණෙන්නේ රාත්‍රි 9 ට පැමිණෙන බස් රියෙන් විය හැකි බැවින් එසේ පැමිණියොත් ඇය නිවසට ඇරලන ලෙස නන්ද ඉන්ද්‍රසේන ගෙන් හා කුෂානිගෙන් ඉල්ලා සිටියේය. එසේ ම තමන්ටත් අනිත් පුතාටත් රාත්‍රියට කෑම ටිකක් අවශ්‍ය බව ද ඔහු මේ මිතුරු යුවළගෙන් ඉල්ලා සිටියේය. මේ නිවෙස් දෙක අතරේ සැතපුම් කාලක දුර ප්‍රමාණය අතර පාරේ වෙනත් කිසිදු ගෙයක් පිහිටා නොතිබූ අතර කුඩා සොහොන් භූමියක් ද විය.

එදින රාත්‍රි ආහාරය සකස් කළ කුෂානි ඊට කරවල බැදුමක් හා බිත්තර ඔම්ලටයක් ද එකතු කොට ඉන්ද්‍රසේන අත නන්ද ගේ නිවසට යැවුවාය. ඉන්ද්‍රසේන එය ගෙන යන විට හැන්දෑවේ හයට පමණ විය. ඉන්ද්‍රසේන නන්ද සමඟ සතුටු සාමීචියේ යෙදී ආපසු නිවසට එන විට රාත්‍රී හත ද පසු වී තිබිණි.

රාත්‍රී නවයට පැමිණෙන බස් රියෙන් ගීතා ආපසු නොපැමිණි බැවින් කුෂානිත් පුතාත් සැමියාත් නින්දට ගියහ. දැන් සියලු පරිසරය නිහඬ ය. මේ යුවළ දරුවාත් සමඟ තද නින්දේ ය. රාත්‍රියේ හිටි හැටියේ පැමිණි ගීතා එහි දොරට තට්ටු කර

“කුෂානි… කුෂානි” යි කතා කළා ය. කුෂානි තද නින්දේ ය. නැවත ද වරක් දොරට තට්ටු කර කතා කළා ය. මේ දෙවර ම ඉන්ද්‍රසේනට ඇසිණි.

“ඒයි… නැගිටින්න. අන්න ගීතා ඇවිත්” යැයි ඉන්ද්‍රසේන කුෂානිගේ උරයෙන් අල්ලා සොලවා අවදි කොට කීවේ ය.

“කුෂානි… කුෂානි මම ආවා” යි ගීතා නැවත කතා කරනු කුෂානිට ද ඇසිණ. ඒ සමඟ ම ඉන්ද්‍රසේන අවදි වී චිමිනි ලාම්පුව දල්වා දොර ඇර එළියට ගියේය.

කුෂානි ද ඇඳෙන් නැගිට රාත්‍රී ඇඳුමට උඩින් තවත් ඇඳුමක් ඇඟ ලා ගත්තා ය. දැන් ඉන්ද්‍රසේනත් ගීතාත් ඉස්තෝප්පුවේ ය. ඉස්තෝප්පුව අඳුරේ ය. ගීතාත් ඉන්ද්‍රසේනත් කතා බහක් නැතිය. නිහඬ ය. කුෂානිට කුතුහලයකි.

එහෙත් කුෂානි කාමරයෙන් පිට වීමට පෙර පුතා ගේ ඇඳේ මදුරු දැල සකස් කළ යුතු වීය. ඊටත් මඳ කාලයක් ගත වීය. අර දෙන්නා අඳුරේ තවමත් නිහඬව සිටීම කුෂානි ගේ සිත කුතුහලය වැඩි කරවයි. නිවසේ විදුලි පන්දමක් ද නොවූ බැවින් කුෂානිට ඉටිපන්දමක් හා පොල් කටුවක් සොයා ගන්නට සිදු විය.

“මුන් දෙන්නා සද්දයක් නැතුව මේ කරුවලේ මොනවා කරනවා දැ” යි කුෂානි ගේ සැකය තවත් වැඩි වෙයි. කුෂානි ඉටිපන්දම දල්වා ගෙන එළියට ආවා ය.

ඉන්ද්‍රසේන නිහඬව ම ඉස්තෝප්පුවේ සිටී. “කෝ ගීතා” යි කුෂානි ඇසුවා ය.

“ගීතා මිදුලේ බලා ඉඳලා ඔයා පරක්කු නිසා කතා නොකර ම යන්න ගියා. අපි ඉක්මන් කර යමු” යි ඉන්ද්‍රසේන කීවේය. ඉන්ද්‍රසේන දොර වසා යතුර අතට ගත්තේය. මේ දෙදෙනා නිවසෙන් මිදුලට බැස ගීතා ගිය දෙසට ගමන් ඇරඹූහ. ගීතා තරමක් දුරින් ගමන් කරන අයුරු ඔවුනට පැහැදිලිව දිස් වෙයි.

“ගීතා පස්ස නොබලා ම යන්නේ මම පරක්කු වූ නිසා අමනාප වෙලා ද දන්නේ නෑ” යි කුෂානි කීවා ය.

“නැද්ද? ඔයාට එළියට එන්න කොච්චර වෙලා ගත වුණා දැ” යි ඉන්ද්‍රසේන ද නොමනාපයෙන් මෙන් කීවේ ය.

“ඇයි ඒයි මට එහෙම එක පාරට ම එන්න පුළුවන් ද? ඇඳුමක් ඇඟට දාගන්න ඕනෑ. පුතා ගෙ මදුරු දැල හදන්න වුණා. ඉටිපන්දමක් පොල් කටුවක් හොයන්න වුණා. යං… යං… ඉක්මන් කරලා” යි මේ දෙදෙනා පය ඉක්මන් කළහ. එහෙත් ඔවුන් යන වේගයෙන් ම ගීතා ද ඉදිරියට යනු පෙනෙයි. ඊට වඩා ඉක්මනින් ඇය පසු පස ඔවුන්ට දුවන්නට ද නොහැක්කේ ඉටිපන්දම නිවෙන නිසා ය.

මේ දෙදෙනා නන්ද ගේ නිවසට ම ගියහ. නිවස තද අඳුරේ ය. ගීතා පෙනෙන්නට නැත. දොරට තට්ටු කැර නන්ද අවදි කළේ ය. නන්ද දොර විවෘත කැර නිදි ගැට හරිමින්

“මොකද මේ මහ රෑ” යි ඇසුවේ ය.

කුෂානිටත් ඉන්ද්‍රසේනටත් මහත් පුදුමයකි.

“කෝ ගීතා?” යි කුෂානි ඇසුවා ය.

“ඊයෙ හැන්දෑවේ ගීතා කෝල් එකක් දුන්නා. අද එන්නේ නෑ කියලා. ගීතා ආවෙ නෑ” නන්ද කීවේ ය.

“අනේ මේ බොරු නොකියා ඉන්නැ” යි කුෂානි ගෙට ගොස් ඇඳන් යට පවා බැලුවේ ඔවුන් විහිළුවක් කරති යි කියා සිතූ නිසා ය. ඒ මොහොතේ ම ඒ නිවසේ ඔරලෝසුවේ එකේ කණිසම හඬ නඟනු අසන්නට ලැබිණි.

“පලයල්ලා පලයල්ලා පිස්සු නැතුව ගෙදර ගිහින් නිදා ගනිල්ලා. මටත් නිදිමතයි” කියා නන්ද ඔවුන් පිටත් කැර දොර වසා ගත්තේ ය. මේ දෙදෙනා අන්දමන්දව ආපසු ගමන් ඇරැඹූූහ. කුෂානි ඉන්ද්‍රසේන ගේ අතේ එල්ලුණු අතර ඉන්ද්‍රසේන කුෂානිගේ බඳ වටා අත දමා ගෙන බියෙන් හා සැකයෙන් ගමන් කළහ. නුදුරු දින කීපය තුළ මේ ප්‍රදේශයේ සොරකම් හා මංකොල්ලකෑම් කීපයක් ම සිදු වී තිබුණි. මෙය සොරුන් විසින් ස්ත්‍රී කටහඬකින් කතා කොට කුෂානි ගේ කණකර මංකොල්ල කන්නට සිදු කළ දෙයක් දැයි ඉන්ද්‍රසේනට සැක සිතිණි. ඒ වන විටත් පවුම් දෙකක් බරැති රන් දම්වැලක් කුෂානිගේ ගෙලෙහි තිබිණි.

එහෙත් එවැන්නක් සිදු නොවිණි. මේ දෙදෙනා නිවසට පැමිණ සිදු වූ දෙය ගැන කුතුහලයෙන් ම නැවත නින්දට ගියහ. පසු දින උදේ බලන විට ඊයේ රාත්‍රි සකස් කළ කරවල බැඳුමේ ඉතුරු කොටස හා ඔම්ලට් ඉතුරු කොටස් නානු බවට පත්ව තිබිණි.

කුෂානි නිතර තෙරුවන් වඳින, පිරිත් කියන, පිළිවෙත් රකින කාන්තාවකි. එසේ ම විෂ්ණු – කතරගම දෙවිවරුනට මහත් භක්තියකින් පුද පූජා කළ කෙනෙකි. ඒ නිසා ඔවුන් නිවසේ සිටින තුරු ඊට ඇතුළු විය නොහැකි බැවින් මේ දෙදෙනා නිවසින් පිට කිරීමට අමනුෂ්‍යයන් කළ උපායක් ද? නැත්නම් ගොම්මන් වේලාවට සොහොන් ළඟින් කරවල බැදුම් ගෙන යෑම නිසා ඉන්ද්‍රසේන සමඟ පැමිණි භූතයෙකු ගේ විහිළුවක් ද විය හැකිය.

නැතහොත් මේ කුෂානි මහත්මිය සිල් සමාදන් වන දිනපතා තෙරුවන් වන්දනා කරන, එසේ ම විෂ්ණු කතරගම දෙවිවරුන් අදහන කෙනෙකු නිසා කරවල බැදුම හා බිත්තර ඔම්ලටය භුක්ති විඳීමට ඔවුන් නිවසෙන් පිටමං කිරීමට යෙදූ උපායක් ද විය හැකි ය.

එසෙත් නැත්නම් සමහර භූතයෝ “අපිත් මෙහේ ඉන්නවා” ය කියන බව ඇඟවීමට ද මෙවැනි දේ කරති. මේ සියල්ල ධර්ම ශක්තියට යටය.

[QUOTE="rasaduna, post: 8563435, member: 90649"] [COLOR=Blue][IMG]http://home.myfairpoint.net/espooner/sitebuildercontent/sitebuilderpictures/.pond/ghost.jpg.w300h424.jpg[/IMG] :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl: මේ කතාව වාර්තා වන්නේ මාතර පළාතේ සුරූපී ගුරු වරියකගෙනි. කුෂානි නම් වූ ඇය තරුණ වියේ ම ඉන්ද්‍රසේන නම් වූ ගුරුවරයෙකු සමඟ විවාහ වූවාය. මාතර ජීවත් වූ මේ ගුරු යුවළට පසු කලෙක අම්බලන්තොටට මාරුවීමක් ලැබිණි. මාතර සිට දිනපතා අම්බලන්තොට යෑම අපහසු නිසා ඒ පාසලේ ම ගුරුවරයකු ගේ නිවසක නවාතැන් ගැනීමට හැකි විය. ඒ ගුරුවරයා නන්ද නම් විය. නන්ද ජීවත් වූයේ මහ පාරෙන් සැතපුම් කාලක් පමණ දුරින් වූ නිවසක ය. ඔහුට ම අයත් තවත් නිවසක් මහ පාර අසල වසා දමා තිබිණි. ඒ නිවස කුලියක් නොගෙන ම කුෂානිටත් ඉන්ද්‍රසේනටත් පදිංචියට ලැබිණි. ඔවුන් ගේ දස හැවිරිදි පුතු ද ඔවුන් සමඟ එහි සිටියේ ය. නන්දගේ දරු දෙදෙනෙක් ගාල්ලේ විදුහලක ඉගෙනුම ලැබූහ. සතියේ නිවාඩුවට නන්ද හෝ බිරිය ගීතා දරුවන් බැලීමට ගාල්ලට යෑම සිරිතක් විය. දිනක් ගීතා දරුවන් බැලීමට ගාල්ලට ගියා ය. ඇය එදින ම ආපසු ආවොත් පැමිණෙන්නේ රාත්‍රි 9 ට පැමිණෙන බස් රියෙන් විය හැකි බැවින් එසේ පැමිණියොත් ඇය නිවසට ඇරලන ලෙස නන්ද ඉන්ද්‍රසේන ගෙන් හා කුෂානිගෙන් ඉල්ලා සිටියේය. එසේ ම තමන්ටත් අනිත් පුතාටත් රාත්‍රියට කෑම ටිකක් අවශ්‍ය බව ද ඔහු මේ මිතුරු යුවළගෙන් ඉල්ලා සිටියේය. මේ නිවෙස් දෙක අතරේ සැතපුම් කාලක දුර ප්‍රමාණය අතර පාරේ වෙනත් කිසිදු ගෙයක් පිහිටා නොතිබූ අතර කුඩා සොහොන් භූමියක් ද විය. එදින රාත්‍රි ආහාරය සකස් කළ කුෂානි ඊට කරවල බැදුමක් හා බිත්තර ඔම්ලටයක් ද එකතු කොට ඉන්ද්‍රසේන අත නන්ද ගේ නිවසට යැවුවාය. ඉන්ද්‍රසේන එය ගෙන යන විට හැන්දෑවේ හයට පමණ විය. ඉන්ද්‍රසේන නන්ද සමඟ සතුටු සාමීචියේ යෙදී ආපසු නිවසට එන විට රාත්‍රී හත ද පසු වී තිබිණි. රාත්‍රී නවයට පැමිණෙන බස් රියෙන් ගීතා ආපසු නොපැමිණි බැවින් කුෂානිත් පුතාත් සැමියාත් නින්දට ගියහ. දැන් සියලු පරිසරය නිහඬ ය. මේ යුවළ දරුවාත් සමඟ තද නින්දේ ය. රාත්‍රියේ හිටි හැටියේ පැමිණි ගීතා එහි දොරට තට්ටු කර “කුෂානි… කුෂානි” යි කතා කළා ය. කුෂානි තද නින්දේ ය. නැවත ද වරක් දොරට තට්ටු කර කතා කළා ය. මේ දෙවර ම ඉන්ද්‍රසේනට ඇසිණි. “ඒයි… නැගිටින්න. අන්න ගීතා ඇවිත්” යැයි ඉන්ද්‍රසේන කුෂානිගේ උරයෙන් අල්ලා සොලවා අවදි කොට කීවේ ය. “කුෂානි… කුෂානි මම ආවා” යි ගීතා නැවත කතා කරනු කුෂානිට ද ඇසිණ. ඒ සමඟ ම ඉන්ද්‍රසේන අවදි වී චිමිනි ලාම්පුව දල්වා දොර ඇර එළියට ගියේය. කුෂානි ද ඇඳෙන් නැගිට රාත්‍රී ඇඳුමට උඩින් තවත් ඇඳුමක් ඇඟ ලා ගත්තා ය. දැන් ඉන්ද්‍රසේනත් ගීතාත් ඉස්තෝප්පුවේ ය. ඉස්තෝප්පුව අඳුරේ ය. ගීතාත් ඉන්ද්‍රසේනත් කතා බහක් නැතිය. නිහඬ ය. කුෂානිට කුතුහලයකි. එහෙත් කුෂානි කාමරයෙන් පිට වීමට පෙර පුතා ගේ ඇඳේ මදුරු දැල සකස් කළ යුතු වීය. ඊටත් මඳ කාලයක් ගත වීය. අර දෙන්නා අඳුරේ තවමත් නිහඬව සිටීම කුෂානි ගේ සිත කුතුහලය වැඩි කරවයි. නිවසේ විදුලි පන්දමක් ද නොවූ බැවින් කුෂානිට ඉටිපන්දමක් හා පොල් කටුවක් සොයා ගන්නට සිදු විය. “මුන් දෙන්නා සද්දයක් නැතුව මේ කරුවලේ මොනවා කරනවා දැ” යි කුෂානි ගේ සැකය තවත් වැඩි වෙයි. කුෂානි ඉටිපන්දම දල්වා ගෙන එළියට ආවා ය. ඉන්ද්‍රසේන නිහඬව ම ඉස්තෝප්පුවේ සිටී. “කෝ ගීතා” යි කුෂානි ඇසුවා ය. “ගීතා මිදුලේ බලා ඉඳලා ඔයා පරක්කු නිසා කතා නොකර ම යන්න ගියා. අපි ඉක්මන් කර යමු” යි ඉන්ද්‍රසේන කීවේය. ඉන්ද්‍රසේන දොර වසා යතුර අතට ගත්තේය. මේ දෙදෙනා නිවසෙන් මිදුලට බැස ගීතා ගිය දෙසට ගමන් ඇරඹූහ. ගීතා තරමක් දුරින් ගමන් කරන අයුරු ඔවුනට පැහැදිලිව දිස් වෙයි. “ගීතා පස්ස නොබලා ම යන්නේ මම පරක්කු වූ නිසා අමනාප වෙලා ද දන්නේ නෑ” යි කුෂානි කීවා ය. “නැද්ද? ඔයාට එළියට එන්න කොච්චර වෙලා ගත වුණා දැ” යි ඉන්ද්‍රසේන ද නොමනාපයෙන් මෙන් කීවේ ය. “ඇයි ඒයි මට එහෙම එක පාරට ම එන්න පුළුවන් ද? ඇඳුමක් ඇඟට දාගන්න ඕනෑ. පුතා ගෙ මදුරු දැල හදන්න වුණා. ඉටිපන්දමක් පොල් කටුවක් හොයන්න වුණා. යං… යං… ඉක්මන් කරලා” යි මේ දෙදෙනා පය ඉක්මන් කළහ. එහෙත් ඔවුන් යන වේගයෙන් ම ගීතා ද ඉදිරියට යනු පෙනෙයි. ඊට වඩා ඉක්මනින් ඇය පසු පස ඔවුන්ට දුවන්නට ද නොහැක්කේ ඉටිපන්දම නිවෙන නිසා ය. මේ දෙදෙනා නන්ද ගේ නිවසට ම ගියහ. නිවස තද අඳුරේ ය. ගීතා පෙනෙන්නට නැත. දොරට තට්ටු කැර නන්ද අවදි කළේ ය. නන්ද දොර විවෘත කැර නිදි ගැට හරිමින් “මොකද මේ මහ රෑ” යි ඇසුවේ ය. කුෂානිටත් ඉන්ද්‍රසේනටත් මහත් පුදුමයකි. “කෝ ගීතා?” යි කුෂානි ඇසුවා ය. “ඊයෙ හැන්දෑවේ ගීතා කෝල් එකක් දුන්නා. අද එන්නේ නෑ කියලා. ගීතා ආවෙ නෑ” නන්ද කීවේ ය. “අනේ මේ බොරු නොකියා ඉන්නැ” යි කුෂානි ගෙට ගොස් ඇඳන් යට පවා බැලුවේ ඔවුන් විහිළුවක් කරති යි කියා සිතූ නිසා ය. ඒ මොහොතේ ම ඒ නිවසේ ඔරලෝසුවේ එකේ කණිසම හඬ නඟනු අසන්නට ලැබිණි. “පලයල්ලා පලයල්ලා පිස්සු නැතුව ගෙදර ගිහින් නිදා ගනිල්ලා. මටත් නිදිමතයි” කියා නන්ද ඔවුන් පිටත් කැර දොර වසා ගත්තේ ය. මේ දෙදෙනා අන්දමන්දව ආපසු ගමන් ඇරැඹූූහ. කුෂානි ඉන්ද්‍රසේන ගේ අතේ එල්ලුණු අතර ඉන්ද්‍රසේන කුෂානිගේ බඳ වටා අත දමා ගෙන බියෙන් හා සැකයෙන් ගමන් කළහ. නුදුරු දින කීපය තුළ මේ ප්‍රදේශයේ සොරකම් හා මංකොල්ලකෑම් කීපයක් ම සිදු වී තිබුණි. මෙය සොරුන් විසින් ස්ත්‍රී කටහඬකින් කතා කොට කුෂානි ගේ කණකර මංකොල්ල කන්නට සිදු කළ දෙයක් දැයි ඉන්ද්‍රසේනට සැක සිතිණි. ඒ වන විටත් පවුම් දෙකක් බරැති රන් දම්වැලක් කුෂානිගේ ගෙලෙහි තිබිණි. එහෙත් එවැන්නක් සිදු නොවිණි. මේ දෙදෙනා නිවසට පැමිණ සිදු වූ දෙය ගැන කුතුහලයෙන් ම නැවත නින්දට ගියහ. පසු දින උදේ බලන විට ඊයේ රාත්‍රි සකස් කළ කරවල බැඳුමේ ඉතුරු කොටස හා ඔම්ලට් ඉතුරු කොටස් නානු බවට පත්ව තිබිණි. කුෂානි නිතර තෙරුවන් වඳින, පිරිත් කියන, පිළිවෙත් රකින කාන්තාවකි. එසේ ම විෂ්ණු – කතරගම දෙවිවරුනට මහත් භක්තියකින් පුද පූජා කළ කෙනෙකි. ඒ නිසා ඔවුන් නිවසේ සිටින තුරු ඊට ඇතුළු විය නොහැකි බැවින් මේ දෙදෙනා නිවසින් පිට කිරීමට අමනුෂ්‍යයන් කළ උපායක් ද? නැත්නම් ගොම්මන් වේලාවට සොහොන් ළඟින් කරවල බැදුම් ගෙන යෑම නිසා ඉන්ද්‍රසේන සමඟ පැමිණි භූතයෙකු ගේ විහිළුවක් ද විය හැකිය. නැතහොත් මේ කුෂානි මහත්මිය සිල් සමාදන් වන දිනපතා තෙරුවන් වන්දනා කරන, එසේ ම විෂ්ණු කතරගම දෙවිවරුන් අදහන කෙනෙකු නිසා කරවල බැදුම හා බිත්තර ඔම්ලටය භුක්ති විඳීමට ඔවුන් නිවසෙන් පිටමං කිරීමට යෙදූ උපායක් ද විය හැකි ය. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: එසෙත් නැත්නම් සමහර භූතයෝ “අපිත් මෙහේ ඉන්නවා” ය කියන බව ඇඟවීමට ද මෙවැනි දේ කරති. මේ සියල්ල ධර්ම ශක්තියට යටය. [IMG]http://images.travelpod.com/users/aguas/1.1216136460.9-ganga-rama-buddhist-temple-.jpg[/IMG] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom