Holy shit bitcoin

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ado a kale BTC 1000 wage gathe ekake nam gode goda ne ?
    එහෙම එකක් නෑබන් හොදට මොලේ කල්පනා කරල ගේම ගහන්න පුලුවන්. මේ පැය 6ක් වගේ ගෙමකින් අද දවසට ප්‍රොෆිට්.
    මම Trading පටන් ගත්තෙ 2017 අන්තිම කාලෙ. කිරියෙන් තමයි මුලින්ම ඉගෙන ගත්තෙ 🥰

    Screenshot from 2020-12-28 04-06-31.png
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    එහෙම එකක් නෑබන් හොදට මොලේ කල්පනා කරල ගේම ගහන්න පුලුවන්. මේ පැය 6ක් වගේ ගෙමකින් අද දවසට ප්‍රොෆිට්.
    මම Trading පටන් ගත්තෙ 2017 අන්තිම කාලෙ. කිරියෙන් තමයි මුලින්ම ඉගෙන ගත්තෙ 🥰

    View attachment 107521

    trading needa? ohe mkkda bn wenne ...saralawa poddk kiyapanako wena scne eak ,,,ganak api invest karnna onda
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    trading needa? ohe mkkda bn wenne ...saralawa poddk kiyapanako wena scne eak ,,,ganak api invest karnna onda
    ඔව්, මම බයිනෑන්ස් එකේ ක්‍රිප්ටො කරන්සි ස්පොට් ට්‍රෙඩින් කරනව.
    සරලව කියනවනම්. අපි හොද කොයින් එකක ප්‍රයිස් එක අඩු වුනාම බයි කරල ඒ කොයින් එකේ ප්‍රයිස් එක වැඩි වුනාම සෙල් කරනව.

    මේකට ඉන්වෙස්මෙන්ට් එකක් කරනව කියල කියනවට මම නම් කැමති නෑ. නමුත් ඔයාට මුලින්ම ට්‍රෙඩින් කරන්න කොයින්ස් නැතිනම් මුලින්ම සල්ලි ටිකක් යොදවන්න වෙනව.

    මේ ගැන කතාකරපු පරන නූල් කිහිපයක් ඇති. පොඩ්ඩක් සර්ච් කරල බලපන්.

    *** එක පාර BTC අරගෙන ට්‍රෙඩ් කරන්න හොද නෑ. මුලින්ම USDT වගෙ ටෝකන් එකක් අරගෙන. හොද කොයින් එකක ප්‍රයිස් එක අඩුවෙනකම් බලාගෙන ඉන්න. එක පාර දියුනු වෙන්න නම් බෑ. හරියටම මම අවුරුදු 3ක් කට්ට කෑව. දැන් කොහොම හරි අවුරුද්දකට 300% වගේ ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන්.

    කිරියෙ හොද ක්‍රිප්ටො ඔස්තාර්ල ඉන්නව.
    @Ship Captain
    @Die-hard
    @giggee
    මෙයාලගෙ පරන නූල් බලන්න.
     
    Last edited:

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,777
    113
    out of fucked up land
    ඔව්, මම බයිනෑන්ස් එකේ ක්‍රිප්ටො කරන්සි ස්පොට් ට්‍රෙඩින් කරනව.
    සරලව කියනවනම්. අපි හොද කොයින් එකක ප්‍රයිස් එක අඩු වුනාම බයි කරල ඒ කොයින් එකේ ප්‍රයිස් එක වැඩි වුනාම සෙල් කරනව.

    මේකට ඉන්වෙස්මෙන්ට් එකක් කරනව කියල කියනවට මම නම් කැමති නෑ. නමුත් ඔයාට මුලින්ම ට්‍රෙඩින් කරන්න කොයින්ස් නැතිනම් මුලින්ම සල්ලි ටිකක් යොදවන්න වෙනව.

    මේ ගැන කතාකරපු පරන නූල් කිහිපයක් ඇති. පොඩ්ඩක් සර්ච් කරල බලපන්.
    Math crypto & stock trading karanna igena ganna one bn.
    Uba recommend karana resources monawada?
     
    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Muladima Bitcoin gatta Nam hodai kiyala ekak nehe. 2020 Hoda opportunities thibuna 7000-9000 price range wage. ETH gattoth me year eke 400% gain.Meke Inna keyboard kalakanni nisa thama godak ayata meka miss one. Thread ekak dapu gaman Bubble Scam kiyala uda panagena enawa
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Meke Inna keyboard kalakanni nisa thama godak ayata meka miss one. Thread ekak dapu gaman Bubble Scam kiyala uda panagena enawa
    සිරා කතාව. අනිව ETH වලින් හොද ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    එහෙම එකක් නෑබන් හොදට මොලේ කල්පනා කරල ගේම ගහන්න පුලුවන්. මේ පැය 6ක් වගේ ගෙමකින් අද දවසට ප්‍රොෆිට්.
    මම Trading පටන් ගත්තෙ 2017 අන්තිම කාලෙ. කිරියෙන් තමයි මුලින්ම ඉගෙන ගත්තෙ 🥰

    View attachment 107521

    ado patta ne. follow karanna honda youtube channel ekake nadda machan ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    Mage athe ETH, LTC wagayk tye
    ETH gatte 1350ta ea dawas walala mama coins 20k wage gatta :lol:
    LTC gatte 572 kata wage coins 10k
    Thawama hold karan innawa shape eke
    20k kiwwe 20ida nattan 20,000 da?

    Muladima Bitcoin gatta Nam hodai kiyala ekak nehe. 2020 Hoda opportunities thibuna 7000-9000 price range wage. ETH gattoth me year eke 400% gain.Meke Inna keyboard kalakanni nisa thama godak ayata meka miss one. Thread ekak dapu gaman Bubble Scam kiyala uda panagena enawa
    මචන් උබ කියන්නෙ මේ දවස්වල ETH ටිකක් අරන් දාන එක හොදයිද long term තියාගන්න
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    නැතුව...ලංකාවෙත් ඉන්නව එහෙම ගොඩ ගිය ගොඩක් උන්. ප්‍රසිද්ධියෙ කියන් නෑ.
    Adoo pissu hadenawa ne banz.. 2007 idan elakiri inne.. man oya bit oin online money earning thread kiyawannema naha.. adee threads kewak nam giyada.... bad luck ban.. e kale 100 k goda damma nam ada salli... eth kawuda hithanne. Meka scam ekak neme kiyala.... :(
     
    • Like
    Reactions: olu bakka

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    20k kiwwe 20ida nattan 20,000 da?

    මචන් උබ කියන්නෙ මේ දවස්වල ETH ටිකක් අරන් දාන එක හොදයිද long term තියාගන්න

    Gattata passe coinmarketcap eka eka Bala Bala walalenna hadanne nathiwa long-term invest karanna puluwan Nam ETH eka USD 740 kiyanneth Hoda price ekak. Long-term Nam Meka USD 2400 yanawa loweth. Bookmark karala thiya ganin
     
    • Wow
    Reactions: BuLaTha

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    Gattata passe coinmarketcap eka eka Bala Bala walalenna hadanne nathiwa long-term invest karanna puluwan Nam ETH eka USD 740 kiyanneth Hoda price ekak. Long-term Nam Meka USD 2400 yanawa loweth. Bookmark karala thiya ganin

    මං කොහොමත් ඕවා බල බල ඉන්නෙ නෑ බන්. අරන් තියන්න බැලුවෙ.
    කොයි කාලෙ වගේ වෙද්දි 2400 කට යයිද?
     
    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    මං කොහොමත් ඕවා බල බල ඉන්නෙ නෑ බන්. අරන් තියන්න බැලුවෙ.
    කොයි කාලෙ වගේ වෙද්දි 2400 කට යයිද?
    මං කොහොමත් ඕවා බල බල ඉන්නෙ නෑ බන්. අරන් තියන්න බැලුවෙ.
    කොයි කාලෙ වගේ වෙද්දි 2400 කට යයිද?

    Less than 2 yrs
    If you are so lucky it could be in few months too

    Ubalage oluwa kawe meke Inna gobba osthar la