Home builder help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    මට ගෙයක් හදාගන්න තියෙනව Kandy වල එකට උබලා දන්න වැඩ කරගත්ත හොඳ company එහෙම නැද්ද? මට ලොකු වෙලාවක් නැ construction වැඩ එහෙම බලන්න එකයි company එකකට දෙන්න බැලුවේ.
     
    • Like
    Reactions: DadayamBatta

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    @Lokka Ayya ඉන්නවා, මිනිහා හැබැයි ඕනිවට වඩා අවංක කම ගැන කියවනවා. අනික් හැමෝම හොරු වගේ පොරට පේන්නේ. මැසේජ් එකක් දාලා බලන්නකෝ
     
    • Haha
    Reactions: DadayamBatta

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,494
    1
    3,510
    113
    Earth
    Facebook එකෙත් Construction Groups තියෙනව. පොඩ්ඩක් බලපං. ඒ තැන් වලින් එක්කෙනෙක් සෙට් කරගන්න පුලුවන් වෙයි.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Facebook එකෙත් Construction Groups තියෙනව. පොඩ්ඩක් බලපං. ඒ තැන් වලින් එක්කෙනෙක් සෙට් කරගන්න පුලුවන් වෙයි.
    Set එකක්ම තියෙනව මොකක්ද හොඳ කියල හිතා ගන්න බෑ
     
    • Like
    Reactions: Janatha Jhon

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,494
    1
    3,510
    113
    Earth
    Set එකක්ම තියෙනව මොකක්ද හොඳ කියල හිතා ගන්න බෑ

    කීපදෙනෙක්ට කතා කරලා, කරපු Sites කිහිපයක් ගිහිල්ලා බලන්න. අලුත්ම Construction එකක් නම් Structural Engineer කෙනෙකුත් සෙට් කරගන්න Try එකක් දෙන්න. මං අහලා තියෙන විදියට සමහර තැන් වලින් යන ගාන ඉතුරු කරන්න පුලුවන් ලු. සමහර බාස්ලා, වැඩි හොද කියලා Designs Over Complex කරනවලු. මාත් එයාලගේ සේවාව අරන් නැති නිසා හරියටම කියන්න දන්නෙ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න.

    **එක පාර, යම් Stage එකක් වෙනකම් ඉවර කරන්න ප්ලෑන් එකක් තියෙනම්, Contract ගහලා වැඩ කරන්න. එපා වෙනවා බාස්ලා එක්ක්ක වැඩ කරන්න ගියාම නැත්නම්.
     
    ඔය තියෙන ලොකු company ගැන මොකද හිතන්නේ lex Duco වගේ reviews නම් වැඩි හරිය තියෙන්නේ උන්ගේ
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,494
    1
    3,510
    113
    Earth
    ඔය තියෙන ලොකු company ගැන මොකද හිතන්නේ lex Duco වගේ reviews නම් වැඩි හරිය තියෙන්නේ උන්ගේ

    ලොකු ඒවගේ ගනන් නේද? Idea එකක් නම් නෑ මට ඒවා ගැන.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    ලොකු ඒවගේ ගනන් නේද? Idea එකක් නම් නෑ මට ඒවා ගැන.
    ගාන නම් වැඩි ඒ උනත් ඒවගෙ තමයි review හරි තියෙන්නේ idea එකක් ගන්න මටත් වෙලාවක් නෑ ලොකුවට බලන්න
     
    • Like
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,494
    1
    3,510
    113
    Earth
    ගාන නම් වැඩි ඒ උනත් ඒවගෙ තමයි review හරි තියෙන්නේ idea එකක් ගන්න මටත් වෙලාවක් නෑ ලොකුවට බලන්න

    අපි ලොකුවට අත ගහන්නෙ නැතුව හොදට වගකීම අරන් කරන කම්පැනි එකක් නම් පොඩ්ඩක් වැඩි උනත් අවුලක් නෑ.
     
    • Like
    Reactions: Prabasha

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    අපි ලොකුවට අත ගහන්නෙ නැතුව හොදට වගකීම අරන් කරන කම්පැනි එකක් නම් පොඩ්ඩක් වැඩි උනත් අවුලක් නෑ.
    මෙන්න මේ විඳිය එකකට මුන් ගනන් දාලා තියෙන්නේ 18m කියලා එ ගාන ගොඩක් වැඩිද? මට ලොකු idea එකක් නැ
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    මේ විදිහේ එකකින් plan එක අරන් construction එක වෙන කාට හරි දෙන එක ගැන මොකද හිතන්නේ Cost එක අඩු වෙයිද?