Home delivery services [Updating]

Status
Not open for further replies.

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,273
    9,758
    113
    හදිස්සියකට ෆෝන් චාජර් එකක් , ඩේට කේබල් එකක් ගන්න විදියක් නැද්ද ?
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හදිස්සියකට ෆෝන් චාජර් එකක් , ඩේට කේබල් එකක් ගන්න විදියක් නැද්ද ?

    123247290_721638895099736_1933206868994619658_o.jpg

    122983002_719180042012288_145514160015562830_o.jpg
     
    • Love
    Reactions: Kolama

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ගොටු කොල.......... සාරන............. කන්කුන්........ කතුරුමුරුන්ගා.......... ගාගෙන බට්ට ලොරියක් ආවා, එච්චරම තමයි. :yes: වෙනද යන චූන් පාන් වීල් එකවත් නෑ
     
    • Sad
    Reactions: Kolama

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    122024783_164109215344002_2881609105979818692_o.jpg


    250g of Scraped coconuts for Rs 90/-
    Delivery around Wattala Mabola and Mahabage areas are free.
    NO MINIMUM QUANTITY!!
    WhatsApp us on 0755-500-388

    ---------------------


    පොල් තියෙනවා ..අවශ්‍ය අය කෝල් කරන්න (කොට්ටාව )
    0777891964..කොළඹ නම් ගෙනත් දිය හැක

    ------------------------------


    හොදම තත්වයේ නැවුම් පොල් තොග සහ සිල්ලරට.
    වටප්‍රමාණය අගල් 12 න් ඉහල මිශ්‍ර තොග
    නුගේගොඩ, මහරගම, දෙහිවල, ගල්කිස්ස, කොට්ටාව, තලවතුගොඩ, කෝට්ටේ, නාරාහේන්පිට, කිරුලපන, බත්තරමුල්ල, මාලබේ, රාජගිරිය, පිළියන්දල, කැස්බැව අවට ඔබට,
    පොල් අවශ්‍යනම් අමතන්න.
    ☎️
    0761 355 340
    0715 222 335
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    මේක නම් සෑහෙන්න වටින ත්‍රෙඩ් එකක් බන්.... තැන්කූ වෙන්න ඕනේ උඹලට.... :yes: :yes: :yes: :yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,144
    2
    10,773
    113
    Home Sweet Home
    anna aru ge patta lock down wenna lu yanne , kohe da danne na habyi :( :dull:
    @hasithayad මොකද පුටේ මේක බම්ප් කරේ අපි නොදැන රට ලොක්ඩවුන් කරලද

    koheda inne uba ? , delivery karannath location eka dapan meke
    තාම නෑ බන්. ලඟදිම ස්වීප් එක ඇදෙයි වගේ. :(
    ------ Post added on Jan 24, 2021 at 12:43 AM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    @hasithayad මොකද පුටේ මේක බම්ප් කරේ අපි නොදැන රට ලොක්ඩවුන් කරලද
    නෑ නෑ පොලොස් මාමේ. නිරෝධායනය කරපු ගෙවල් වලට බඩු ගෙන්නගන්න පුලුවන් තැන් හොයාගන්න පුලුවන්නෙ
     
    • Like
    Reactions: Los pollos hermanos

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නෑ නෑ පොලොස් මාමේ. නිරෝධායනය කරපු ගෙවල් වලට බඩු ගෙන්නගන්න පුලුවන් තැන් හොයාගන්න පුලුවන්නෙ

    අහ් පලාත කිව්වා නම් පොඩ්ඩක් හොයලා බලන්න පුලුවන් ගොඩක් ඔන්ලයින් ඩිලිවරි සර්විස් ඇක්ටිව් වෙන්නේ ලොක්ඩවුන් කරාම තමයි මේ කාලේට ටිකක් අඩුයි
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    අහ් පලාත කිව්වා නම් පොඩ්ඩක් හොයලා බලන්න පුලුවන් ගොඩක් ඔන්ලයින් ඩිලිවරි සර්විස් ඇක්ටිව් වෙන්නේ ලොක්ඩවුන් කරාම තමයි මේ කාලේට ටිකක් අඩුයි
    උවමනාව තියන කට්ටිය මේක දකීනෙ. එතකොට පුලුවන් උදව්වක් කරමු
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    උවමනාව තියන කට්ටිය මේක දකීනෙ. එතකොට පුලුවන් උදව්වක් කරමු

    ඔව් බලමුකෝ කට්ටියගේ ඉල්ලීම් අනුව. දැනට තත්වයත් අවුල් ඉස්සරහට මොනවා වෙයිද මන්දා
     
    • Like
    Reactions: hasithayad

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,144
    2
    10,773
    113
    Home Sweet Home
    we might need this help again , get ready...

    පොලින් වල ඉන්න බැ ආයි මත් මට නම්
    still remember March 23rd 2020 from 6.45 am - 2.15 pm පෝලිම් 4,5 ක හිටියා :(

    නව කොවිඩ් ප්‍රභේදය හමුවේ රට වසා දමනවාද ? යුද හමුදාපති ගෙන් පිළිතුරු​


    source
     
    Status
    Not open for further replies.