Home delivery services [Updating]

Status
Not open for further replies.

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අත්‍යාවශ්‍ය දේවල් ලැබුනම ඇති:yes:

    ඔයවගේ අනික් ගෙවල් වල උන් හිතල වැඩ නොකලොත් සොරි තමයි බන්.මම හිතන්නෙ අර ටාස්ක් ටීම් එකේ අයටත් එපා වෙයි
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කළුතරට මොකක්වත් නෑනේ බන්. සේරම කොඹල විතරයි. කළුතරට ගෑස් විතරයි. :angry:

    fb-img-1585150021062.jpg
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Munge Price balapanko,,,Kapruka hodai thawa:angry:
    Pkg 1 එකට ආසන්න වශයෙන් 1530ක් යනවා
    ඒක ඩිලිවරි එක්ක නිසා 2000ට පාඩුත් නැහැ වගේ
     

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,223
    142
    63
    Red Cow Factory
    Pkg 1 එකට ආසන්න වශයෙන් 1530ක් යනවා
    ඒක ඩිලිවරි එක්ක නිසා 2000ට පාඩුත් නැහැ වගේ

    ANE MANDA BAN,,,SAMAHARA EWUN OHOMA PRICE DAALA DELIVERY CHARGES thawa VENAMAMA ADD KARANAWA...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    හෝකන්දර පැත්තට චුන් පාන් කාරයෙක්වත් නැද්ද :sorry:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    balapan machan Niyama milata denawa:cool:,,thawa price ekath gahala..,me widihata dunna nam niyamai rate okkoma minissunta


    supermarket tika nam gasa kanna hadanne me welwae
    unge gannan dakkada


    sathosa and samupe thibbe nathnam iwarayi




    btw gamapaha awata services naddo:sorry:
     
    Status
    Not open for further replies.