Home delivery services [Updating]

Status
Not open for further replies.

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    92642691_2915280171843166_807515329809874944_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඕක හදපු එකා අමු ගොනෙක්.. SMS OTP code එන්න විනාඩි දෙකක් යනවා.. විනාඩි 1.50 expire වෙනවා.. :rofl:

    හදපු එකාගෙ ‌නෙවෙයි බන් වැරැද්ද. ඩයලොග් ‌මොබිටෙල් උට්ටලා sms ‌චෙක් කරන කාලෙ වැඩිකරල තියෙන්නෙ උන්ගෙ සර්වර් රිසෝසස් අඩු කරගන්න. ‌ඔ්කට කරන්න තියෙන්නෙ ‌sms එක ‌එන්න කලින් එක්කෝ ‌කෝල් එකක් ගනින් නැතනම් බැලන්ස් ‌චෙක් කරපන්. ඒ් කියන්නෙ උඹට උන් sms හරි ussd එකක් හරි එන වැඩක් කරපන්. එතකොට උන්ගෙ sms functions අර ‌වෙලාවට කලින් ට්‍රිගර් ‌වෙනවා :lol:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1586327934982.jpg


    ඔබ ප්රියතම ආසිරි ග්රෑම් නිෂ්පාදන ‍‍ඔබගේ නිවසටම ගෙන්වාගන්න,

    ඔබගේ සහ අප රටේ ආරක්ෂාව ප්‍රමුඛත්වකොට ගෙන,
    අපගේ සියලු නිෂ්පාදන රජයේ අනුමැති ප්‍රමතින්ට අනුකූලව බෙදාහරිනවා ඇත,

    1 KG සදහා මිලගණන්

    1 - රෝස් රටකජු - 800/-
    2 - ටෙස්ට් රටකජු - 800/-
    3 - තෙල් රටකජු - 800/-
    4 - ඉන්දියන් මික්ස් - 600/-
    5 - මික්ෂර් - 600/-
    6 - මඤ්ඤොක්කා- 700/-
    7 - සුදුළුණු බයිට් - 600/-
    8 - කරල් බයිට් - 600/-
    9 - පතුරු බයිට් - 600/-
    10 - චුට්ටි රිංග්ස් - 600/-
    11 - පරිප්පු - 600/-
    12 - ක්‍රිෂ්ණා - 600/-
    13 - ටාටා මුරුක්කු - 600/-
    14 - බෝල බයිට් - 600/-
    15 - ග්‍රීන් පිස් - 600/-
    16 - කාරාසම් - 600/-
    17 - කහ කඩල - 600/-
    18 - කළු කඩල - 600/-
    19 - සීනී මුරුක්කු - 600/-
    20 - මල් ජේම් - 600/-
    21 - රට ඉදී - 500/-
    22 - මිදී - 800/-
    23 - බූන්දි - 600/-
    24 - පුහුල් දෝස් - 600/-
    25 - තෙල් කඩල - 600/-
    26 - මසාලා රටකජු - 800/-
    27 - සූකිරි - 600/-
    28 - ස්පෙෂල් මික්ෂර් - 750/-
    29 - ස්පෙෂල් මික්ෂර් (කජු 50g සමග) - 850/-
    30 - ස්පෙෂල් මික්ෂර් (කජු 100g සමග) - 1000/-
    31 - කෙසල් බැදුම් - 1000/-
    32 - ඩෙවිල් කජු - 3400
    33 - මුං - 800/-
    34 - කවුපි - 800/-

    * ඇණවුම් එකතුව 2KG හෝ ඊට වැඩිනම් Delivery සම්පුර්ණයෙන් නොමිලේ.
    * අවමය 1KG.

    ඔබේ ඇණවුම් පහත දුරකථනය අංක වෙත CALL, SMS සහ Whatsapp හරහා ලබාදිය හැක.

    0777 12 11 10
    0770 110 410
    * ගම්පහ දිස්ත්රික්කයට පමණි.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    කවුරු හරි මේ නම්බර් එකට කතා කල්ලා කියහ්න්කො ඔවා ඔක්කොම පුකෙ ගහගන්න කියලා

    Mama cll karala kiwwa bn. Uu tikakin aran kiyana sir okkoma puke gahagatta eth asmi deka gahaganiddi a deka kadunalu... :(
     
    Status
    Not open for further replies.