Home delivery services [Updating]

Status
Not open for further replies.

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    95617775_3749643978444380_5850921071305293824_o.jpg
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Highland butter (unsalted) එකත් දැන් අපි ලග තියෙනවා...ඒත් සමග අනිත් highland brands ගන්න ඔනිනම් දැන්ම පහල අංකයට whatsapp message එකක් දාන්න....
    Highland yogurt - Rs. 40
    Highland 400g milk powdwer - Rs.345
    Highland fresh milk 450ml UHT - Rs.100
    Highland fresh milk 900ml UHT - Rs.185
    Highland butter (Unsalted) - Rs.440
    Highland Curd - Rs.160
    කොළඹ 1-15 සහ කොලඹ අවට තෝරාගත් ප්‍රදේශ වල Delivery සිදු කරන අතර, ඒ සදහා delivery ගාස්තූ අය කරනූ ලැබේ....
    ***අවම ඇනවුම් වටිනාකම Rs.500ක් විය යුතුය​...***
    ලබා ගැනීමට අවශ්‍ය නම් පහත අංකයට Whatsapp කරන්න...
    Whatsapp Number - 0775907014
    ***පැය 48ක් තුල Delivery සහතිකයි***
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    මේ දවස් වල යෝගට්,කිරි පැකට්,ඇපල් ජූස්,චොකලට් හොයා ගන්න අමාරුද?
    කතා කරන්න ඉසුර ෆාමසියේ අපිට...
    අපි ඔබට අවශ්‍ය දේ ඔබේ ගෙදරටම ගෙනත් දෙන්නම්..
    අමතන්න
    0772816376
    0112079965
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Catering!!! බිරියානි සවාන්, ප්‍රයිඩ්රයිස් සවාන්, කහ බත් සවාන්, දුන්තේල් බත් සවාන්, කෝත්තු සවාන්, නුඩ්ල්ස් සවාන්, ඉදි ආප්ප බිරියානි සවාන්...0778290165 නිවසට, රැකියාස්ථානයට රැගෙන එනු ලැබේ. කේටරින් (වේඩින්, උපන්දින සාද,සියල්‍රම උත්සව අවස්ථා, අවමංගල අවස්ථා,රැකියා ස්ථානයට කෑම පාර්සල්)*බිරියානි සවාන් සහ ඔනැම ආහාර ඇණව්ම් නිවසටම රැගෙන එනු ලැබේ. 0778290165. බිරියානි - (Home Delivery) නිවසටම රැගෙන එනු ලැබේ. : 0778290165
    *වෙජි (එළවලු බිරියානි): 5 දෙනෙකුට රු.3000/- | 10 දෙනෙකුට රු. 5000/-
    *චිකන් (කුකුල් මස් බිරියානි): 5 දෙනෙකුට රු.3500/- | 10 දෙනෙකුට රු.5500/-
    *චිකන් සහ එග් (කුකුල් මස් සහ බිත්තර බිරියානි): 5 දෙනෙකුට රු.4000/- | 10 දෙනෙකුට රු.6000/-
    ප්‍රෝන් (ඉස්සො බිරියානි): 5 දෙනෙකුට රු. 4000/- | 10 දෙනෙකුට රු. 7500/-
    *මට්න් (එලු මස් බිරියානි): 5 දෙනෙකුට රු.6000/- | 10 දෙනෙකුට රු.12000/-
    *සී-ෆුඩ් (Seafood) බිරියානි: 5 දෙනෙකුට රු.5000/- | 10 දෙනෙකුට රු.8500/-
    *** සී-ෆුඩ් VIP (විශේෂ) බිරියානි: 5 දෙනෙකුට රු.6500/- | 10 දෙනෙකුට රු.11000/-
    ****සෑම ඇණවුමකටම වටලප්පන් නොමිලේ !!!
    බිරියානි සඳහා කජු ව්‍යංජනය, මැලේ අච්චාරු , තායි උම්බලකඩ සම්බල, අන්නාසි පෙති. ඔබ ඉල්ලුම් කල මස්/මාලු/ එළවලු විශේෂය සහ වටලප්පන් ඇතුලත්.
    * සී-ෆුඩ් VIP (විශේෂ) බිරියානි සඳහා ඊට අමතරව ඉස්සො මසාලා හෝ කකුලු ව්‍යංජනයක් සහ සම්පූර්ණ රෝස්ට් චිකන් දෙකක් සමග වටලප්පන් හෝ ක්‍රීම් කැරමල් ද අඩංගුයි.(5 දෙනාට 1/10 දෙනාට 2).
    කොළඹ නගර සීමාව ඇතුලත බෙදා හැරීම නොමිලේ. අනෙකුත් ප්‍රදේශ සඳහා ගාස්තු අය කෙරේ. | කරුණාකර දිවා අහාරය සඳහා පැය 8ක් කලින්ද රාත්‍රී ආහාරය සඳහා පැය 8ක් කලින්ද ඇණවුම් කරන්න | පෙරවරු 6.00සිට පස්වරු 8.00 දක්වා විවෘතයි. | සියලුම රජයේ සහ වෙළඳ නිවාඩු දින වල විවෘතයි.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    PC එකට හෙඩ් සෙට් එකක් ගෙන්න ගන්න පුලුවන් තැනක් දන්නවද? නුගේගොඩ අවට....
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    apo dannam me deliver karaganan eka boru wadak ban, dannam gihin badu ganan puluwan, mama nam bokundara arthiketa gihin gannawa
     
    Status
    Not open for further replies.