Home Fixed Line help

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් Home Fixed Line මෝක්ක්ද හොද CLI/Incoming Free තියෙන? මොකද SLT එකට Rs.300/- බොරුවට ගෙවන්නේ මොකටද කියලා හිතුනා බං දැන් Mobiles නේ අපි පවිචිචි කරන්නේ

    සමහර එවා වල Rs.500 Reload දැම්මාම මාසයයි Valid එක නම් පාඩුයි බං :sorry: