Home gym හෙල්ප්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    HOME GYM එකක් ගන්ඩ ඕනෙ බන් .Eser marketing එකේ බැලුව මෙන්න මේක උන්ගෙ stock ඉවරයි තව එන්ඩ මාස 2 ක් වත් යයි කියනව.Cash වලට 120,000/= දෙන්නම් කිව්ව .සම්පත් කාඩ් එකට 116,000/= වගේ පුලුවන් .weight stack 100 Kg

    http://www.eser.lk/eser-marketing-fitness-products/eser-marketing-home-gym/g-119xa-neveda-plus

    Quantum එකෙ තියෙනව මෙන්න මේක ගෙවන ගානට ගනන් වැඩියි කියල හිතෙනව. 135,000/= වගේ වෙනව බෑන්ක් කාඩ් 20% discount එක්ක.weight stack 90kg.

    https://quantum.lk/product/home-gym/

    මට ගන්ඩ idea එකක් දීපල්ලකො.මාස දෙකල් ඉදල eser එකේ එක ගන්න එක වටිනව වගේ හිතෙන්නෙ.උබල දන්න වෙන තැනක් තියේ නම් දාපල්ලකො ගන්ඩ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    and can get covid free too

    I would go with a set of dumbbells and incline bench with a one large mirror. way cheaper and flexible.
    අද වෙනකන් නම් සිරි ලංකාවේ හොයාගෙන නෑ ජිම් එකකින් කොරෝනා බෝ වෙච්ච එකෙක්., ජිම් පොකුරක් නෑනේ.
     
    • Sad
    Reactions: ChoronaSottiya

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    do not buy those ever. useless. only few basic exercises can do and you have to repeat the same exercise forever. if you dont like to go to a gym. run everyday. more effective than those shitty stuff.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,584
    6,857
    113
    වදුරව
    අද වෙනකන් නම් සිරි ලංකාවේ හොයාගෙන නෑ ජිම් එකකින් කොරෝනා බෝ වෙච්ච එකෙක්., ජිම් පොකුරක් නෑනේ.
    hamba unath kiyayi menna kiyala.. gym HIGH RISK. just google and see.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    Squat gahanna widiyak nathuwa oya mona pukakwath hariyanne na. Squat rack ekakui, adjustable bench ekakui weight tikay gattha nan wade goda.
     
    • Like
    Reactions: zXcVx

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Squat gahanna widiyak nathuwa oya mona pukakwath hariyanne na. Squat rack ekakui, adjustable bench ekakui weight tikay gattha nan wade goda.
    කියන්න ආපු එක මූ කියලා ඉවරයි. ඔය ගානට උඹට සුපිරි garage gym එකක් හදාගන්න පුලුවන්. හැබැයි power rack එකක් ගනින්, නැත්තන් බාසෙකුට කියලා හදාගනින්, සේෆ්ටියක් නැතුව බෙන්ච් එක ගහනවා කියන්නෙ ඉල්ලන් කෑමක්
     
    • Like
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    https://www.aliexpress.com/item/100...earchweb0_0,searchweb201602_,searchweb201603_

    මෙන්න මේ වගේ එක්ක දැක්කොත් කියපන් ලංකාවේ. මේ වගේ එකක් aliexpress වලින් මීට අඩු cost එකකට ගේනන ක්‍රමේ දන්නවනම් ඒකත් කියපල්ලා.

    1621773788387.png
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් උබ ගෙනල්ල ගෙදර එක්සයිස් කලාද.මන් ලගත් එකක් තියනවා ඒක දැන් පාවිච්චි කරන්නෙ රෙදි වනන්න
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    දැන් උබ ගෙනල්ල ගෙදර එක්සයිස් කලාද.මන් ලගත් එකක් තියනවා ඒක දැන් පාවිච්චි කරන්නෙ රෙදි වනන්න
    mama dapu eka wage ekakda ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    https://www.aliexpress.com/item/100...earchweb0_0,searchweb201602_,searchweb201603_

    මෙන්න මේ වගේ එක්ක දැක්කොත් කියපන් ලංකාවේ. මේ වගේ එකක් aliexpress වලින් මීට අඩු cost එකකට ගේනන ක්‍රමේ දන්නවනම් ඒකත් කියපල්ලා.

    View attachment 126516
    මෙන්න මේක නම් all around home gym එකක්. හැබැයි ඩම්බල් බාබල් වීල් සෙට් සේරම වෙනම ගන්න වෙනවනෙ.

    දැන් උබ ගෙනල්ල ගෙදර එක්සයිස් කලාද.මන් ලගත් එකක් තියනවා ඒක දැන් පාවිච්චි කරන්නෙ රෙදි වනන්න
    ඕක තමා ගොඩක් ගෙදර ඉඳන් සෙල්ලම් කරන උන්ගෙ අවසාම ප්‍රථිපලේ.
    ------ Post added on May 23, 2021 at 9:12 PM
     
    • Haha
    Reactions: salitha22