මම මේ සිංදුව හැදුවේ 2008 අවුරැද්දේ ජොලියට.. මගේ පරන ෆයිල් වගයක් හොයන කොට තමයි මේක
හම්බ උනේ.. නිකන් තියෙන එකේ ඔයාලටත් අහන්න දෙන්න ඕන කියල හිතනා..
මේ සිංදුව හදන්න භාවිතා කරේ Adobe Audition 3, VST Plugins, Midi Keyboard, Skype Mic.
මම සංගීතය හදාරල නෑ ...ඒ වුනාට සංගීගය ඇගේ තියෙන නිසා අන්තර් ජාලය හරහා ඉගෙන ගත්තත දේවල් එකක්ක නිර්මාණය වුන ගීතයක්..
අහල හොද නරක කියන්න.