වීකෙන්ඩ් එකේ පොඩි ප්‍රොජෙක්ට් එකක් කරා ගෙදර අයින් කරල තිබ්බ මයික්‍රොලෑබ් ස්බ්වූෆර් එකක් කාර් එකට දාන්න පුලුවන් විදිහට මොඩිෆිකේශන් එකක් කරා.
රිසල්ට් එක හොද නිසා ශෙයාර් කරන්න හිතුනා
මේකෙ ඔරිජිනල් ඇවිත් තිබ්බෙ D2030 කියන 14W වගේ අවුට් කරන අය්සී එක.
පවර් එක ටිකක් මදි නිසා අලුතෙන් ම ඈම්ප් එකක් හදන්න හිතුනා. TDA7388 කියන අය්සී එක තෝරගත්තා කාර් ඕඩිඕ වලට යූස් කරන හොද අයිසී එකක් නිසා. 40W වගේ අවුට්පුට් පවර් එකකුත් තියෙන නිසා.
ඩේටාශීට් එකේ එන සකිට් එකම තමා හැදුවෙ.
ඈම්ප් එකට ස්ටීරිඕ ඉන්පුට්ස් දෙකක් දෙන්න හදල තියෙනවා. 3.5mm ජැක් එක හරහා සබ්වූෆර් L R ඉන්පුට් දෙකයි. RCA හරහා තව ඉන්පුට් එකක් දෙන්න පුලුවන්.
ඈම්ප් එකේ 1 හා 2 අව්ට්පුට් බ්‍රිඩ්ජ් කරලා සුබ්වූෆර් එකට දීල තියෙන්නෙ. 3 හා 4 අව්ට්පුට් වලින් RCA එකට දෙන ඉන්පුට් වල අව්ට්පුට් එක ගන්න පුලුවන්.
අයිසී එකේ 4 වෙනි පින් එකට තමා කාර් ඕඩියෝ එකෙන් එන +12V රිමෝට් වයර් එක සෙට් වෙන්න ඕනෙ. මේ වයර් එක මම නම් 10K රෙසිස්ටර් එකක් හරහා පුල් ඩව්න් කරල තියෙන්නෙ නැත්නම් ඈම්ප් එක ස්ටෑන්ඩ්බයි මූඩ් යන්නෙ නැති සීන් එකක් උනා.
එතකොට ඈම්ප් එකට පවර් ඉන්පුට් 3 ඕනෙ. +12V (Battery), GND සහ රිමෝට් ඔන් එකට +12V.
ඔරිගිනල් බ්‍රැකට් ටිකම යූස් කරලා කේසින්ග් එකට මවුන්ට් කරගන්න හදාගත්තා.
මේකෙ වොලුයුම් කොන්ට්‍රොල් වගේ ඒව නම් මම අයින් කරා වැඩක් නැති නිසා දැනට. වයර් ටිකය් කොන්ට්‍රොලර්ස් ටිකයි නම් එහෙමම තිබ්බ.
ඔරිගිනල් ස්ටේටස් ඉන්ඩිකේටර් එකම 1K රෙසිස්ටොර් එකක් හරහා +12V (Remote) කනෙක්ට් කරා.
කාර් සෙට් එකේ ෆිල්ටරින් ටික කරගන්න පුලුවන් නිසා ලොව් පාස් ෆිල්ටර් එකක් නම් යූස් කරේ නෑ
ඔන්න ඔහොම තමා සව්න්ඩ් නම් ආවෙ.