

පොලිස් හුකන්නලත් එක්ක බෑ බං.. කුඩු ගංජ විකුනන එවුන් වගේ අල්ලන් එනව.. CAA එකෙන් Custom rc design එකකට approval ගන්න එක් අර සූර පප්ප එකේ 284 අවසර පත්‍රය ගන්නව වගේ වැඩක්.. සහරාන් බෝම්බ කෙලිය නිසා.. ඔක්කම නවත්තල තියෙන්නෙ.. නිකන් පොලී ගානෙ ලගින්න බෑනෙ.. අපරාදෙ ගත්ත බඩු ටික..
200 g වඩා අඩු එකක් හදන්න බඩු ගෙන්නුව් භාගයයි ආවෙ ඒකටත් කොරෝන කෙලිය..
![]()



Math hadanewa 2012 idan![]()

