Just curious anyone has a setup / lab
with this electricty rates running full time must be a challenge ne
with this electricty rates running full time must be a challenge ne

ow power bill eka thama main ma case eka,
aniwaryen wenama room ekak ayin karann one
AC danna wenwa,
noice suppression walata monwa hari karanna wenwa,
naththan gedara anik aya yaka natayi
Used Xeon server ekak hadagannana eka mata thibba heenyak,
eth me power bill ekka dan nam solar nathuwa eka karanna puluwan deyak neme.
bambalapitiye thibba (dan nama mathak na) pot ekak used server equipments wikunana
කවුද බන් එහෙම කියන්නෙලංකාවේ නම් ඕවා කරන්නේ බලා ගෙන.
පොඩ්ඩක් ලොකු උප්කාරණයක් තිබිලා කවුරු හරි පැමිණිලි කරොත් අව දාගත්තා ගියා. අවුරුද්දක් විතර හිරේ තපල lawyers ල අල්ලලා තමා ඔප්පු කරන්න වෙන්නේ මේ මෙහෙම සීන් එකක් මේක බෝම්බයක් නෙමේ කියලා.
එහෙම අවුලක් නැහැ.කවුද බන් එහෙම කියන්නෙ
මගේ ලඟ දැකපු ගමන් සැක හිතෙන equipment තියනවා Ameture radio වලට එහෙම ගෙනාපුවා
අනන්තවත් මම වාහනෙ දාගෙන වයර් ඇදගෙන වාහනේ ඇන්ටනා කෑලි ගහගෙන පාරෙ යනවා කවදාවත් කේස් එකක් වෙලා නැහැ. ඉදල හිටල පොලිසියෙන් බලලා තියනවා මොකද්ද මේ මගුලා කියලා. එයිනුත් ඉඳලා හිටලා තමයි ඒවට තියන ලයිසන් එක බලලා තියෙන්නෙත්
අනෙක් වෙලාවල් වලදි equipment බැලුවට ලයිසන් එකවත් බලලා නැහැ.
හැබැයි මට MOD Clearance තියනවා.
BTW ගෙදර සර්වර් එකක් රන් කරන එකේ අවුල තියෙන්නෙ කනෙක්ශන් වල රිලයබිලිටි එක. ඒක විසඳන්න පුලුවන් නං ගෙදර සර්වර් එකක් රන් කරන එක ලොකු අවුලක් නැහැ
SLT Fibre 1GBps එක තියනවානේ, ඒ කනෙක්ශන් දෙකක් අරගෙන ලංකාවෙ තැන් දෙකක සර්වර්ස්(Nodes) දෙකක් දාල තව පොඩි සර්වර්(node) එකක් AWS වගේ දුවලා, LB/Gateway එකත් AWS වල වගේ දුවලා පට්ට රිලයබල් සිස්ටම් එකක් හදන්න පුලුවන් වෙයි කියලා මට හිතෙනවා. LB කරනවා අර nodes 3ටම, එතකොට ලංකාවෙ nodes දෙකම ඩවුන් උනත් අප් කරනකල් AWS node එකෙන් low performance හරි සිස්ටම් එක දුවන්න පුලුවන් . 1GBps කනෙක්ශන් වලට public ip දෙනවද කියලා ශුවර් නැහැ හැබැයි
man gawa servers tiyenawa
manageable POE switches ekka
IT pattata kamati students lata free selfstudy karanna pody lab ekak atawala denna hithan thiyan inne

na ban mama nikan denna hitan innepodi fb group ekak hadala oya ccna karana MS Exam ehema karana buwalata hire ekata wage denna hourly rate ekata,
![]()
na ban mama nikan denna hitan inne
mata eletricity bill eka tamay aulak awoth enne
i remember the place too , some R technologies, neow power bill eka thama main ma case eka,
aniwaryen wenama room ekak ayin karann one
AC danna wenwa,
noice suppression walata monwa hari karanna wenwa,
naththan gedara anik aya yaka natayi
Used Xeon server ekak hadagannana eka mata thibba heenyak,
eth me power bill ekka dan nam solar nathuwa eka karanna puluwan deyak neme.
bambalapitiye thibba (dan nama mathak na) pot ekak used server equipments wikunana
if you are interested in selling let me knowman gawa servers tiyenawa
manageable POE switches ekka
IT pattata kamati students lata free selfstudy karanna pody lab ekak atawala denna hithan thiyan inne
Why? Does Crypto mining illegal?එහෙම අවුලක් නැහැ.
කවුරු හරි පැමිණිලි කරොත් තමා කුදලන් යන්නේ. පොඩි කොල්ලෙක් අරන් ගියා crypto mine කරන.
i remember the place too , some R technologies, ne
if you are interested in selling let me know
------ Post added on Nov 22, 2023 at 1:59 AM
Yes yes forgot the name , they used to have ads , Infront of milagiriya ne, remember going there onceow mchn
Raytronics da >?