Home theater පාවිච්චි කරන අය ඉන්නවද​? හොඳ Brands මොනවද​? ?

downx

Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    lg home theater පාවිච්චි කරන අය ඉන්නවද​? කොහොමද බඩූ හොඳයිද​?
    Home theater එකක් ගන්නවා නම් හොඳ Brands මොනවද​?

    pioneer home theater කොහොමද​?


    :):):)ගන්නවානම් Blu-Ray එකක් ගන්න.ඒ වගේම නිකන් තියන්න එපා FM හරි දාලා USE කරන්න.ඕවා නිකන් තිබ්බම සවුත්තු වෙනවා :):):)