Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Home Theatre System
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැඩුනොත් ඒක තෝ පෙර කළ අකුසල කර්මයක් පඩිසන් දීලා..

යකෝ මං Kenwood කෑලි හයේ භාන්ඩයක් පාවිච්චි කරන්නෙ..

ඒක ගත්තෙත් සෙකන්ඩ් හෑන්ඩ්.. දැන් අවුරුදු පහකටත් වඩා වැඩියි..

අපේ තාත්තා පැය දහ අටක් විතර ඕක දාලා තියෙන්නෙ..

හෙන ගහන්න වගේ වැඩ..

Hi-Fi System හොයනවා නම් කෑලි පහේ, හයේ ඒවා තියෙනවා AIWA, Kenwood වගේ.. JVC නම් Hi-Fi System එන්නෙ තනි එක විදියට.. Grundig නම් දැන් එන්නෙ නෑ මං හිතන්නෙ.. කොම්පැණි වහලද කොහෙද..

සද්දෙ ඕන නම් Amplifier එකක් අරන්, හොඳ පෆල් දෙකක් ගහපිය.. JVC පතංගර භාන්ඩ තියෙන්නෙ.. ඔලෑන් එකේ බලපං ගිහින්.. දැන් ක්‍රව්න් කරන්නෙ ඔලෑන් තමා..

පාවිච්චි කරපුවා ගන්නකොට අඟ ඉඳන් මුලටම චෙක් කරන්න වෙනවා මචං.. පොඩි හරි අවුලක් තියෙනවා නම් වැඩක් නැහැනේ.. Hi-Fi System ගත්තම Micro Hi-Fi System, Mini Hi-Fi System, Separate System Hi-Fi කියලා තුනක් තියෙනවා.. Separate System ඒවා කොටස් වශයෙන් එන්නෙ.. Amp, Radio, Tape, Mixer, Player වෙන වෙනම.. ඒවා ගත්තම උඹට රෙපයාර් කරන්න ලේසියි.. වැදගත් දේ එකකට එකක් සම්බන්දයක් නැති නිසා Radio, Tape, Player කොටස් තුනෙන් එකක් හෝ තුනම අයින් උනත් අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන් රෙපයාර් කරගන්නකන්. ඒ වගේම Amp එකේ වොට් ගාණ බලපං.. සාමාණ්‍යයෙන් 100 Watt - 200 Watt අතර තියෙන එකක් ගනිං.. විශේෂ දේ උඹ Separate System එකක් ගන්නවා නම් DVD Player නම් බලාපොරොත්තු වෙන්න එපා.. අන්තිමට ආවෙ CD විතරයි ඒවයෙ.. Radio Tuner, CD Player & Recorder, Amplifier, Cassette, Tape Deck ඔය ටික තමා තියෙන්නෙ.. Kenwood A-85 AMP එක 200W+ මං ගාව තියෙන්නෙ ඒක.. Dolby Pro Logic..

Kenwood Separates System වල නම් එක මොඩ්ල් එකක් ආවෙ නැහැ.. වෙන වෙනම තමා මොඩ්ල් තිබුණෙ.. Tuner, Tape, Amp වෙන් වෙන් වශයෙන්.. Kenwood Series 21 Hi-fi System එකක් තියෙනවා.. ඒකත් හොඳයි.. නමුත් පොඩ්ඩක් අමුතුයි.. Home Theater System එකක්.. 1 x Center speaker , 2 x Surround speakers , 2 Rear Speakers විදියට.. Specification බලාගන්න පුළුවන් නෙට් එකේ සර්ච් කරලා..

උඹ තීරණය කරන්න ඕනි උඹට අවශ්‍ය දේ.. උඹට සද්දෙන් අහන්න ඕනද.. එහෙම නැත්තං ගාණට අහන්න ඕනද.. සවුන්ඩ් සිස්ටම් එක මොකක්ද.. Dolby Pro Logic, (Dolby Pro Logic IIx එක තමා දැන් යන්නෙ.. ඕවයෙ නිකම්ම Dolby Pro Logic තියෙන්නෙ) Dolby Stereo තියෙනවද..? Input Connections මොනවද..? S-Video, HDMI, Monitor Out, Ect...

උඹට මේ වගේ එකකින් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.. බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ කොලිටි සවුන්ඩ් එකක් විතරයි.. එහෙම නම් උඹට කරන්න තියෙන්නෙ සවුන්ඩ් ඈම්ප් එකක් අරන් කොලිටි ස්පීකර් සිස්ටම් එකක් ගහලා අනික්වා පිටින් ගහන එක.. අනික්වා කිව්වට උවමනා වෙන්නෙ Bluray ප්ලේයර් එකක් විතරනේ.. කැසට් එහෙම අපි පාවිච්චි කරන්නෙ අඩුවෙන්නේ..

[QUOTE="crazybuddy, post: 17414534, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]කැඩුනොත් ඒක තෝ පෙර කළ අකුසල කර්මයක් පඩිසන් දීලා..:( යකෝ මං Kenwood කෑලි හයේ භාන්ඩයක් පාවිච්චි කරන්නෙ..:dull: ඒක ගත්තෙත් සෙකන්ඩ් හෑන්ඩ්.. දැන් අවුරුදු පහකටත් වඩා වැඩියි.. අපේ තාත්තා පැය දහ අටක් විතර ඕක දාලා තියෙන්නෙ..:lol: හෙන ගහන්න වගේ වැඩ..:) Hi-Fi System හොයනවා නම් කෑලි පහේ, හයේ ඒවා තියෙනවා AIWA, Kenwood වගේ.. JVC නම් Hi-Fi System එන්නෙ තනි එක විදියට.. Grundig නම් දැන් එන්නෙ නෑ මං හිතන්නෙ.. කොම්පැණි වහලද කොහෙද.. සද්දෙ ඕන නම් Amplifier එකක් අරන්, හොඳ පෆල් දෙකක් ගහපිය.. JVC පතංගර භාන්ඩ තියෙන්නෙ.. ඔලෑන් එකේ බලපං ගිහින්.. දැන් ක්‍රව්න් කරන්නෙ ඔලෑන් තමා..:) පාවිච්චි කරපුවා ගන්නකොට අඟ ඉඳන් මුලටම චෙක් කරන්න වෙනවා මචං.. පොඩි හරි අවුලක් තියෙනවා නම් වැඩක් නැහැනේ.. Hi-Fi System ගත්තම Micro Hi-Fi System, Mini Hi-Fi System, Separate System Hi-Fi කියලා තුනක් තියෙනවා.. Separate System ඒවා කොටස් වශයෙන් එන්නෙ.. Amp, Radio, Tape, Mixer, Player වෙන වෙනම.. ඒවා ගත්තම උඹට රෙපයාර් කරන්න ලේසියි.. වැදගත් දේ එකකට එකක් සම්බන්දයක් නැති නිසා Radio, Tape, Player කොටස් තුනෙන් එකක් හෝ තුනම අයින් උනත් අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන් රෙපයාර් කරගන්නකන්. ඒ වගේම Amp එකේ වොට් ගාණ බලපං.. සාමාණ්‍යයෙන් 100 Watt - 200 Watt අතර තියෙන එකක් ගනිං.. විශේෂ දේ උඹ Separate System එකක් ගන්නවා නම් DVD Player නම් බලාපොරොත්තු වෙන්න එපා.. අන්තිමට ආවෙ CD විතරයි ඒවයෙ.. Radio Tuner, CD Player & Recorder, Amplifier, Cassette, Tape Deck ඔය ටික තමා තියෙන්නෙ.. Kenwood A-85 AMP එක 200W+ මං ගාව තියෙන්නෙ ඒක.. Dolby Pro Logic.. Kenwood Separates System වල නම් එක මොඩ්ල් එකක් ආවෙ නැහැ.. වෙන වෙනම තමා මොඩ්ල් තිබුණෙ.. Tuner, Tape, Amp වෙන් වෙන් වශයෙන්.. Kenwood Series 21 Hi-fi System එකක් තියෙනවා.. ඒකත් හොඳයි.. නමුත් පොඩ්ඩක් අමුතුයි.. Home Theater System එකක්.. 1 x Center speaker , 2 x Surround speakers , 2 Rear Speakers විදියට.. Specification බලාගන්න පුළුවන් නෙට් එකේ සර්ච් කරලා.. උඹ තීරණය කරන්න ඕනි උඹට අවශ්‍ය දේ.. උඹට සද්දෙන් අහන්න ඕනද.. එහෙම නැත්තං ගාණට අහන්න ඕනද.. සවුන්ඩ් සිස්ටම් එක මොකක්ද.. Dolby Pro Logic, (Dolby Pro Logic IIx එක තමා දැන් යන්නෙ.. ඕවයෙ නිකම්ම Dolby Pro Logic තියෙන්නෙ) Dolby Stereo තියෙනවද..? Input Connections මොනවද..? S-Video, HDMI, Monitor Out, Ect... උඹට මේ වගේ එකකින් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.. බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ කොලිටි සවුන්ඩ් එකක් විතරයි.. එහෙම නම් උඹට කරන්න තියෙන්නෙ සවුන්ඩ් ඈම්ප් එකක් අරන් කොලිටි ස්පීකර් සිස්ටම් එකක් ගහලා අනික්වා පිටින් ගහන එක.. අනික්වා කිව්වට උවමනා වෙන්නෙ Bluray ප්ලේයර් එකක් විතරනේ.. කැසට් එහෙම අපි පාවිච්චි කරන්නෙ අඩුවෙන්නේ..[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom