Home Theatre System

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නිකන් තියෙනවට සල්ලි නාස්ති කරන්නෙපා හුත්තො.. ක්‍රවුන් එකට ගිහින් සෙකන්ඩ් හෑන්ඩ් භාන්ඩයක් උස්සං වරෙන් සද්දෙට අහන්න ඕන නම්.. Kenwood, JVC, Grundig වගේ එකක්..:yes:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Brand එක නම් ලොවෙත් නැති එකක් නේද බං....??
    කොහෙද මන්ද දැක්ක බ්‍රෑන්ඩ් එක ජැපනීස් කියල. අනේ මන්ද.

    නිකන් තියෙනවට සල්ලි නාස්ති කරන්නෙපා හුත්තො.. ක්‍රවුන් එකට ගිහින් සෙකන්ඩ් හෑන්ඩ් භාන්ඩයක් උස්සං වරෙන් සද්දෙට අහන්න ඕන නම්.. Kenwood, JVC, Grundig වගේ එකක්..:yes:

    ක්‍රවුන් එකේ තියෙන මගුල් ඔක්කොම පරණ ඒව නේ. කැඩුනොත් ඔක්කොම ඉවරයි. මම බැලුවේ එහෙම නං සබ්වූෆර් එකක් ගන්න කියල. සද්දෙම නෙවෙයි පොඩ්ඩක් සවුන්ඩ් කොලිටියක් තියෙන්නත් ඕන.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් හෝම්තියටර් එකක් ගන්නවානම් මොන මගුල උනත් කමක් නෑ. Amp එක සබ් එකේ තියෙන එකක් ගනින්. කවදා හරි ප්ලේයර් එකට කෙල උනත් වෙන ප්ලේයර් එකක් ගහල හරි අහන්න පුළුවන්. නැත්නම් ප්ලේයර් එකට කෙල උනොත් ඔක්කොම අයින් කරන්න වෙනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ක්‍රවුන් එකේ තියෙන මගුල් ඔක්කොම පරණ ඒව නේ. කැඩුනොත් ඔක්කොම ඉවරයි. මම බැලුවේ එහෙම නං සබ්වූෆර් එකක් ගන්න කියල. සද්දෙම නෙවෙයි පොඩ්ඩක් සවුන්ඩ් කොලිටියක් තියෙන්නත් ඕන.
    තොට පිස්සුද යකෝ.. ජපන් භාන්ඩයක් ඔය ගාණට දෙනවද.. හෝම් තීටර් එකක් ගන්න හම්බෙන්නෑ පන්දාහකින් මෙහා..:lol:

    ක්‍රවුන් එකේ සෙකන්ඩ් හෑන්ඩ් තමා තියෙන්නෙ.. හැබැයි උඹට මං විශ්වාසෙන් කියන්නෙ.. ඒ තත්ත්වයෙන් බය නැතුව Kenwood, JVC භාන්ඩයක් අඩුම අවුරුදු පහ හයක් පට්ට ගහතෑකි.. පිට ඔපේට බඩු අරන් රැවටෙන්නෙපා..:)

    ඕවා හදන හැටි මම දන්නවා බං.. මගේ රස්සාව ඕක..
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle

    හොර පූසෙක් ද කොහෙ ද.....​
    :P:P
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    තොට පිස්සුද යකෝ.. ජපන් භාන්ඩයක් ඔය ගාණට දෙනවද.. හෝම් තීටර් එකක් ගන්න හම්බෙන්නෑ පන්දාහකින් මෙහා..:lol:

    ක්‍රවුන් එකේ සෙකන්ඩ් හෑන්ඩ් තමා තියෙන්නෙ.. හැබැයි උඹට මං විශ්වාසෙන් කියන්නෙ.. ඒ තත්ත්වයෙන් බය නැතුව Kenwood, JVC භාන්ඩයක් අඩුම අවුරුදු පහ හයක් පට්ට ගහතෑකි.. පිට ඔපේට බඩු අරන් රැවටෙන්නෙපා..:)

    ඕවා හදන හැටි මම දන්නවා බං.. මගේ රස්සාව ඕක..

    හරි මං එහෙනං හෙට ගිහින් ගන්නවා. හැබැයි කැඩුනොත් ඉතින් මං නරක මිනිහ කියන්න එපා හරිය:frown:
    හොඳ මොඩල් එකකුත් කිව්ව නං. ගද්දි බලන්න ඕන මොනවද? රෙකමන්ඩ් කරන විශේෂ එකක් තියේනං කියපං බලන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හරි මං එහෙනං හෙට ගිහින් ගන්නවා. හැබැයි කැඩුනොත් ඉතින් මං නරක මිනිහ කියන්න එපා හරිය:frown:
    හොඳ මොඩල් එකකුත් කිව්ව නං. ගද්දි බලන්න ඕන මොනවද? රෙකමන්ඩ් කරන විශේෂ එකක් තියේනං කියපං බලන්න.
    කැඩුනොත් ඒක තෝ පෙර කළ අකුසල කර්මයක් පඩිසන් දීලා..:(
    යකෝ මං Kenwood කෑලි හයේ භාන්ඩයක් පාවිච්චි කරන්නෙ..:dull:
    ඒක ගත්තෙත් සෙකන්ඩ් හෑන්ඩ්.. දැන් අවුරුදු පහකටත් වඩා වැඩියි..
    අපේ තාත්තා පැය දහ අටක් විතර ඕක දාලා තියෙන්නෙ..:lol:
    හෙන ගහන්න වගේ වැඩ..:)

    Hi-Fi System හොයනවා නම් කෑලි පහේ, හයේ ඒවා තියෙනවා AIWA, Kenwood වගේ.. JVC නම් Hi-Fi System එන්නෙ තනි එක විදියට.. Grundig නම් දැන් එන්නෙ නෑ මං හිතන්නෙ.. කොම්පැණි වහලද කොහෙද..

    සද්දෙ ඕන නම් Amplifier එකක් අරන්, හොඳ පෆල් දෙකක් ගහපිය.. JVC පතංගර භාන්ඩ තියෙන්නෙ.. ඔලෑන් එකේ බලපං ගිහින්.. දැන් ක්‍රව්න් කරන්නෙ ඔලෑන් තමා..:)

    පාවිච්චි කරපුවා ගන්නකොට අඟ ඉඳන් මුලටම චෙක් කරන්න වෙනවා මචං.. පොඩි හරි අවුලක් තියෙනවා නම් වැඩක් නැහැනේ.. Hi-Fi System ගත්තම Micro Hi-Fi System, Mini Hi-Fi System, Separate System Hi-Fi කියලා තුනක් තියෙනවා.. Separate System ඒවා කොටස් වශයෙන් එන්නෙ.. Amp, Radio, Tape, Mixer, Player වෙන වෙනම.. ඒවා ගත්තම උඹට රෙපයාර් කරන්න ලේසියි.. වැදගත් දේ එකකට එකක් සම්බන්දයක් නැති නිසා Radio, Tape, Player කොටස් තුනෙන් එකක් හෝ තුනම අයින් උනත් අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන් රෙපයාර් කරගන්නකන්. ඒ වගේම Amp එකේ වොට් ගාණ බලපං.. සාමාණ්‍යයෙන් 100 Watt - 200 Watt අතර තියෙන එකක් ගනිං.. විශේෂ දේ උඹ Separate System එකක් ගන්නවා නම් DVD Player නම් බලාපොරොත්තු වෙන්න එපා.. අන්තිමට ආවෙ CD විතරයි ඒවයෙ.. Radio Tuner, CD Player & Recorder, Amplifier, Cassette, Tape Deck ඔය ටික තමා තියෙන්නෙ.. Kenwood A-85 AMP එක 200W+ මං ගාව තියෙන්නෙ ඒක.. Dolby Pro Logic..

    Kenwood Separates System වල නම් එක මොඩ්ල් එකක් ආවෙ නැහැ.. වෙන වෙනම තමා මොඩ්ල් තිබුණෙ.. Tuner, Tape, Amp වෙන් වෙන් වශයෙන්.. Kenwood Series 21 Hi-fi System එකක් තියෙනවා.. ඒකත් හොඳයි.. නමුත් පොඩ්ඩක් අමුතුයි.. Home Theater System එකක්.. 1 x Center speaker , 2 x Surround speakers , 2 Rear Speakers විදියට.. Specification බලාගන්න පුළුවන් නෙට් එකේ සර්ච් කරලා..

    උඹ තීරණය කරන්න ඕනි උඹට අවශ්‍ය දේ.. උඹට සද්දෙන් අහන්න ඕනද.. එහෙම නැත්තං ගාණට අහන්න ඕනද.. සවුන්ඩ් සිස්ටම් එක මොකක්ද.. Dolby Pro Logic, (Dolby Pro Logic IIx එක තමා දැන් යන්නෙ.. ඕවයෙ නිකම්ම Dolby Pro Logic තියෙන්නෙ) Dolby Stereo තියෙනවද..? Input Connections මොනවද..? S-Video, HDMI, Monitor Out, Ect...

    උඹට මේ වගේ එකකින් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.. බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ කොලිටි සවුන්ඩ් එකක් විතරයි.. එහෙම නම් උඹට කරන්න තියෙන්නෙ සවුන්ඩ් ඈම්ප් එකක් අරන් කොලිටි ස්පීකර් සිස්ටම් එකක් ගහලා අනික්වා පිටින් ගහන එක.. අනික්වා කිව්වට උවමනා වෙන්නෙ Bluray ප්ලේයර් එකක් විතරනේ.. කැසට් එහෙම අපි පාවිච්චි කරන්නෙ අඩුවෙන්නේ..

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    ape gedarath tiyanwa Kenwood A-85 ekai A-75 ekai a75 eka nam weda ne podi ledak tiyenne ekata keli hoyaganna ne singopre walath ne ape tiyenne 110v walata gahana ewa japan

    A-85 eke thawa keli enwa wenama subekak kenwood kiyala gahala surround speaaker 2k ekka patta qoulity sub ekata kela una 230v wlata gahala :dull: den normal weda kenwood speker nam supiri :yes::love:

    A75 speker walata wada A85 eka speker quality
     
    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    කැඩුනොත් ඒක තෝ පෙර කළ අකුසල කර්මයක් පඩිසන් දීලා..:(
    යකෝ මං Kenwood කෑලි හයේ භාන්ඩයක් පාවිච්චි කරන්නෙ..:dull:
    ඒක ගත්තෙත් සෙකන්ඩ් හෑන්ඩ්.. දැන් අවුරුදු පහකටත් වඩා වැඩියි..
    අපේ තාත්තා පැය දහ අටක් විතර ඕක දාලා තියෙන්නෙ..:lol:
    හෙන ගහන්න වගේ වැඩ..:)

    Hi-Fi System හොයනවා නම් කෑලි පහේ, හයේ ඒවා තියෙනවා AIWA, Kenwood වගේ.. JVC නම් Hi-Fi System එන්නෙ තනි එක විදියට.. Grundig නම් දැන් එන්නෙ නෑ මං හිතන්නෙ.. කොම්පැණි වහලද කොහෙද..

    සද්දෙ ඕන නම් Amplifier එකක් අරන්, හොඳ පෆල් දෙකක් ගහපිය.. JVC පතංගර භාන්ඩ තියෙන්නෙ.. ඔලෑන් එකේ බලපං ගිහින්.. දැන් ක්‍රව්න් කරන්නෙ ඔලෑන් තමා..:)

    පාවිච්චි කරපුවා ගන්නකොට අඟ ඉඳන් මුලටම චෙක් කරන්න වෙනවා මචං.. පොඩි හරි අවුලක් තියෙනවා නම් වැඩක් නැහැනේ.. Hi-Fi System ගත්තම Micro Hi-Fi System, Mini Hi-Fi System, Separate System Hi-Fi කියලා තුනක් තියෙනවා.. Separate System ඒවා කොටස් වශයෙන් එන්නෙ.. Amp, Radio, Tape, Mixer, Player වෙන වෙනම.. ඒවා ගත්තම උඹට රෙපයාර් කරන්න ලේසියි.. වැදගත් දේ එකකට එකක් සම්බන්දයක් නැති නිසා Radio, Tape, Player කොටස් තුනෙන් එකක් හෝ තුනම අයින් උනත් අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන් රෙපයාර් කරගන්නකන්. ඒ වගේම Amp එකේ වොට් ගාණ බලපං.. සාමාණ්‍යයෙන් 100 Watt - 200 Watt අතර තියෙන එකක් ගනිං.. විශේෂ දේ උඹ Separate System එකක් ගන්නවා නම් DVD Player නම් බලාපොරොත්තු වෙන්න එපා.. අන්තිමට ආවෙ CD විතරයි ඒවයෙ.. Radio Tuner, CD Player & Recorder, Amplifier, Cassette, Tape Deck ඔය ටික තමා තියෙන්නෙ.. Kenwood A-85 AMP එක 200W+ මං ගාව තියෙන්නෙ ඒක.. Dolby Pro Logic..

    Kenwood Separates System වල නම් එක මොඩ්ල් එකක් ආවෙ නැහැ.. වෙන වෙනම තමා මොඩ්ල් තිබුණෙ.. Tuner, Tape, Amp වෙන් වෙන් වශයෙන්.. Kenwood Series 21 Hi-fi System එකක් තියෙනවා.. ඒකත් හොඳයි.. නමුත් පොඩ්ඩක් අමුතුයි.. Home Theater System එකක්.. 1 x Center speaker , 2 x Surround speakers , 2 Rear Speakers විදියට.. Specification බලාගන්න පුළුවන් නෙට් එකේ සර්ච් කරලා..

    උඹ තීරණය කරන්න ඕනි උඹට අවශ්‍ය දේ.. උඹට සද්දෙන් අහන්න ඕනද.. එහෙම නැත්තං ගාණට අහන්න ඕනද.. සවුන්ඩ් සිස්ටම් එක මොකක්ද.. Dolby Pro Logic, (Dolby Pro Logic IIx එක තමා දැන් යන්නෙ.. ඕවයෙ නිකම්ම Dolby Pro Logic තියෙන්නෙ) Dolby Stereo තියෙනවද..? Input Connections මොනවද..? S-Video, HDMI, Monitor Out, Ect...

    උඹට මේ වගේ එකකින් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.. බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ කොලිටි සවුන්ඩ් එකක් විතරයි.. එහෙම නම් උඹට කරන්න තියෙන්නෙ සවුන්ඩ් ඈම්ප් එකක් අරන් කොලිටි ස්පීකර් සිස්ටම් එකක් ගහලා අනික්වා පිටින් ගහන එක.. අනික්වා කිව්වට උවමනා වෙන්නෙ Bluray ප්ලේයර් එකක් විතරනේ.. කැසට් එහෙම අපි පාවිච්චි කරන්නෙ අඩුවෙන්නේ..

    මට ඔය CD/ DVD නම් එපා. ලැප් එකෙන් තමයි ඔක්කොම ඉන්පුට්. රේඩියෝ නම් ඕනම නෑ අහන්නෙම නෑ. බ්ලූ රේ වෙනම ගන්නවා පස්සේ දවසක. මට ඕන කොලිටි සවුන්ඩ් එකක්. නිකං ඉඳි කට්ටක් බිමට වැටුනත් ඇහෙන විදිහෙ. සද්දෙත් ටිකක් ඕන. වටේ මිනිස්සුන්ට වන වෙන්න නිතරම දාන්න නම් නෙවෙයි. ඒත් හොඳ ෆිල්ම් එකක් බලද්දී පැලෙන්න දාන්න වගේ.

    මොඩ්ල් ටිකක් බලල කියන්නං. හෙට. අද කඩ වහලනේ. එතකොට පොඩ්ඩක් කියපං මොකද්ද හොඳ කියල.:yes: