Home Tutioning - A/L

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින දුවෙකුට ගණිත අංශයේ විශයයන්ට ඉගැන්වීම සඳහා ගෙදරට පැමිණිය හැකි ගුරුවරුන් පිලියන්දල අවටින් සොයයි.

    ඔබලා දන්න අය සිටිත්නම් වහා දැනුම් දෙන්න.. 😁
    දුරකතන අංක දන්නේනම් PM යොමු කරන්න.. 😎😎

    1. Bump!
     
    Last edited: