homosexuality isn't a joke

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    mama totally heterosexual.
    Man aruna ma thawath.
    Homosexual,pansexual,bisexual,demisexual,asexual,androgynous etc minissu innawa,man ounge rights walata garu karanawa mokada Mata wage Mai ountath ounge adare relationship eka danenne.
    Ai ubala e minissunwa discriminate,karanne???:growl:
    Ubala usas wenne un pahath wenne kohomada kiyapalla :frown:
    Ubalage lamayek ehema unoth Ubai ganiyi e lamayatath hinaa wenawa da?
    E lamayaa laga gewalwalatath penna penna okkoma ekathu wela Eyata hina wenawada?
     
    • Like
    Reactions: V for Vendetta

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63

    lankawe gonnu ohoma Mai...:growl:
    Dr ginige madam transgender people gana session ekak Kara,eke inne okkoma psychologists,psychiatristslaa ehema welath eketh ponnayo kipadenek,madam Ta nondi Kara oyat ehemada kiya kiya :frown:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    Othana wenne majority ekak minority kotesak pachchal kerana eke.
    Oka tamai manussa sobhawaya
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    Screenshot_20190405-223347.jpg

    තව ටික කාළයක් යනකොට කොහොමත් normal මිනිසුන්ට ගල් ගහලා මරයි වගේ :dull:

    එක අතකට මුස්ලිම් වගේ ආගම් තියෙන එක හොඳයි balance වෙන්න. නැත්නම් මේ වගේ මඟුල් සම්පූර්ණයෙන්ම අනිත් අන්තෙට යනවා.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    View attachment 75418

    තව ටික කාළයක් යනකොට කොහොමත් normal මිනිසුන්ට ගල් ගහලා මරයි වගේ :dull:

    එක අතකට මුස්ලිම් වගේ ආගම් තියෙන එක හොඳයි balance වෙන්න. නැත්නම් මේ වගේ මඟුල් සම්පූර්ණයෙන්ම අනිත් අන්තෙට යනවා.

    Gal Gahanne nathiwa Inna puluwan da Eri minissunta kochchara torture karanawa da wargawadi gothrika ponnayo :frown:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    True
    But it's more of a cultural thing. Eka thama godak western societies wenas & more open to these kind of things than oriental societies.
    It'll normalize with time
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    View attachment 75418

    තව ටික කාළයක් යනකොට කොහොමත් normal මිනිසුන්ට ගල් ගහලා මරයි වගේ :dull:

    එක අතකට මුස්ලිම් වගේ ආගම් තියෙන එක හොඳයි balance වෙන්න. නැත්නම් මේ වගේ මඟුල් සම්පූර්ණයෙන්ම අනිත් අන්තෙට යනවා.

    Equality .. lol
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම හිතන විදිතට Gay පොරවල් සමාජයෙන් කොන් කරන්න බලපාන ප්‍රධාන හේතුවක් වෙන්නේ උන්ට කිසි ප්‍රමිතියක් නැති එක. ගොඩක් උන්ට සෙක්ස් කරන්න ඕනනම් අන්කල් කෙනෙක් තියා පොඩි එකෙක් හරි කමක් නෑ. ඉතින් එහෙම උන් ලග පොඩි එකෙක්වත් තියලා යන්න බයයි. උන්ට පුදුම අසහනයක් තියෙන්නෙ.

    ලංකාවේ Gay උන් ඉන්න Facebook ගෲප්ස්වලට පොඩ්ඩක් ඔලුව දාලා බලපල්ලා. උන් දාන දේවල් බලන්න. "මට ඕන ලස්සන සුදු අයියා කෙනෙක්ට කියලා පුකේ ඇරගන්න, එයාගේ එක උරන්න" වගේ කිසිම චාරයක් නැති විදිහට උන් පබ්ලික් තැන්වලත් කතාකරන්නේ. :angry:
     
    Magadhanandha Kanthabahu

    Junior member
  • Apr 5, 2019
    93
    16
    8
    කන්ථමඝ
    එක්ලද්කා... අනාථ සමනලයෙක්, අද මූට කොල්ල හුකල නෑ වගේ.. උදේ ඉදන් පොන්න ලයින් අතාරිනවා... හද්ද කෙබර කෙලිනගමන්.. අනාථ සින්හල ලොල්ලෙක්.. :lol::lol: ...!!!
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මම හිතන විදිතට Gay පොරවල් සමාජයෙන් කොන් කරන්න බලපාන ප්‍රධාන හේතුවක් වෙන්නේ උන්ට කිසි ප්‍රමිතියක් නැති එක. ගොඩක් උන්ට සෙක්ස් කරන්න ඕනනම් අන්කල් කෙනෙක් තියා පොඩි එකෙක් හරි කමක් නෑ. ඉතින් එහෙම උන් ලග පොඩි එකෙක්වත් තියලා යන්න බයයි. උන්ට පුදුම අසහනයක් තියෙන්නෙ.

    ලංකාවේ Gay උන් ඉන්න Facebook ගෲප්ස්වලට පොඩ්ඩක් ඔලුව දාලා බලපල්ලා. උන් දාන දේවල් බලන්න. "මට ඕන ලස්සන සුදු අයියා කෙනෙක්ට කියලා පුකේ ඇරගන්න, එයාගේ එක උරන්න" වගේ කිසිම චාරයක් නැති විදිහට උන් පබ්ලික් තැන්වලත් කතාකරන්නේ. :angry:

    Meke heterosexual un ethakota hoda hadichfcha widiyata da katha karanne?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඔතන gender ප්‍රශ්නෙකට වඩා තියෙන්නේ අර කිව්වා වගේ majority එක පොඩි සෙට් එකට ටොකු අනින එක.

    මටනම් ලොකු අවුලක් නැහැ උන් හිටියත් නැතත් obviously straight එකාට ඉතින් අනික් උන් උන්නත් මලත් ගානක් නෑනේ

    honestly අනික් gender label වල behavior එක තේරුම් ගන්න සහ උන්ගේ point of view එක තේරුම් ගන්න බැරි එක අර ඇස පෙන්නේ නැති මිනිහට පාට ගැන කියල දෙනවා වගේ තේරුමක් නැතිව එක එක මිනිහා එක එක දේවල් තමන්ට හිතෙන ලොජික් වලින් මෙජරිටි එක අර පොඩි සෙට් එකට ටොකු අනිනවා. pan sexual නම් love is love කියන නිසා ටිකක් තේරෙනවා, එතකොට උන් ඕපන් මයින්ඩඩ් වගේ පේනවා අපිට වඩා. නමුත් ඇත්තටම මොකක්ද කියලා හිතන්න අමාරුයි.