Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hon. Wimal Weerawansa’s Final Odyssey....!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hon. Wimal Weerawansa’s Final Odyssey | ගරු විමල් වීරවංශ මැතිසඳ බැං කි-මූණාගේ සුම්මට අකපු හැටි....!!

Source :- http://taboosubjects.wordpress.com/2010/07/06/161/

බැං කි-මූණා කියන අසමජ්ජාතියා අලුගුත්තේරු දේශද්රෝහී ක්රියාවක් කර ඇති බව ආරඤ්චි වුණු මොහොතේම ගරු විමල් වීරවංශ නිලමක්කාරතුමාට සිරාවටම මල පැන්නේය. පක්සෙ වැඩ නහුතයක් සෙට් වීම නිසා නිසා සිරීපාදය හෝ සීගිරිය වඳින්නට වත් යන්නට බැරුව හිටි තමන්ව සෝමවංස සීයා කිසිම අනුකම්පාවකින් තොරව පුකට පයින් ගසා පන්නාගත්දාටත්; ගෙදර කොක්ටේල් පාටියකට ආ මහරජතුමා ශීර්ෂා උදයන්ති වීරවංශ ළමාතැනියගේ සරුවට වැවුණු වටකුරු ජම්බෝල ගෙඩි දෙස බලා තොල කට ලෙවකා “ඉතින්, කොහොමද නංගියෝ?” කියා ඇසූ දාටත් වඩා මල පැන්නේය.

“බැං කි-මූණා, පුල්ලිගෙ බැතා, මුගෙ සුම්මට අකුවත් මදිනෙ!”

ගරු වීරවංශතුමා තමන් කළුතර තිස්ස විද්යාලයේ ඉගෙන ගන්නා කාලයේ, හොරෙන් සිකරැට් බොනු හසුවී පිංසිබොල්තුමා විසින් වේවැල් පාර කිහිපයක් දී කට්ට අව්වේ දණ ගැස්සූ දා මැතිරූ වචන සෙට් එකේම රිපීට් බ්රෝඩ්කාස්ට් එකක් කළේය.

“ටාට්ටෙ, අනේ මේ ගාණ කියල දෙන්නකෝ!” විභූති කොළුවා ඉස්කෝලේ ගණන් පොත උස්සාගෙන ආවේ ඒ අහු අස්සේය.

“මූ වගේ දේශද්රෝහියෙක්. අර බැං කි-මූණා කියන පරය රට විනාස කරන්න හදනව. අපට තව මොන ගණන්ද යකෝ? බැං කි-මූණට ඕනැ හැටියට නටන්න දුන්නොත් උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්!”

ගරු වීරවංශතුමා විභූති කොළුවාගේ ගණන් පොත උදුරා ‘එයා-මේල් ‘එකෙන් මිදුලට යැව්වේය.

“ටාට්ටගෙ කටේ කොහොම වෙතත් ඔළුවෙ නම් තියෙන්නෙ පස්!” කියාගෙන විභූති කොළුවා අඬාගෙනම දිවූ මුත් ගරු වීරවංශතුමා එයින් සරෙන්ඩර් වුනේ නැත. එතුමාට දිගින් දිගටම හිතුනේ මේ අවස්ථාවේ බැං කි-මූණාගේ සුම්මට අකන එක සැබෑ දේශප්රේමියකුට කළ හැකි හොඳම ජාතික සේවය ලෙසටය.

ඉන්පසු සති කිහිපය තුළදී ගරු වීරවංශතුමාගේ මේ අයිඩියා එක කොයිතරම් නැඟලා ගියාද කිව්වොත් වැළ නොකැඩී දේශප්රේමීහු ගරු වීරවංශතුමාට ජය පතන්නට අවෝය. බැං කි-මූණාගේ සුම්මට අකන්නට යන වීර චාරිකාව සාර්ථක වේවාය ප්රාර්ථනා කරනු පිණිස සර්වාගමික මෙහෙයන් පවා පවත්වන ලද්දේය.

“සිංහල බෞද්ධයින් වෙනුවෙන් කරන්නට යන මේ වීර ක්රියාව සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා” යි අති පූජ්ය නංගමුවේ බේලක ස්ථිවිරපාදයෝ පිරිත් සජ්ජායනාකොට, මේ වීර කටයුත්ත කිරීමට යොදා ගැනීමට නියමිත ගරු වීරවංශ නිලමක්කාරතුමාගේ එඩිතර ‘ආයුධයේ’ පිරිත් නූලක් වට කිහිපයක් ගැට ගැසුවෝය. (“ටිකක් බුරුලට බඳින්න, නැත්නං පස්සෙ කැපෙන්න ඉඩ තියෙනවා” කීවේ ශීර්ෂා උදයන්ති වීරවංශ ළමාතැනියයි.) “දෙවියන් වහන්සේ සදා ඔබ සමඟය” කියූ රල්කම් මැංජිත් රදගුරුතුමෝ ගරු වීරවංශතුමාගේ ‘ආයුධය’ ශුද්ධ වූ ජලය ඉස පාරිශුද්ධත්වයට පත් කොට “ආමෙන්” කියුවෝය. කුරුක්කල් තුමන්ද සංස්කෘත ශ්ලෝකයක් කියා ගරු වීරවංශතුමන්ගේ ‘ආයුධයේ’ තව කහ පාට නූලක්ද බැන්දේය. (“හැමෝම නූල් බැඳල අන්තිමට මට තමයි කරදරේ” වීරවංශ ළමාතැනිය ඔහුටද කීවාය.)

ඉස්ලාම් මවුලවිතුමකුද නිවෙසට එනු දුටු ගරු වීරවංශතුමා සියල්ල පසෙක දා ඉස්සකු සේ පැනගොස් ඩබල් බෙඩ් එක යටට රිංගා ගත් අතර ඔහු ඉන් එළියට ගැනීමේ සියළු උත්සාහ අසාර්ථක විය. එඩිතර නිර්භීත ගරු වීරවංශතුමා මෙසේ සැඟවීමට හේතුවවත් එතුමා කාටවත් කීවේ නැත. පසුව මවුලවිතුමා ගරු වීරවංශතුමා නැතිවම දේව මෙහෙය පවත්වා සංකේතාත්මකව මිදුලේ මල් වලට වතුර දමන්නට තුබුණු පයිප්පයේ කොණ කපා නික්ම ගියේය.

ඊළඟ ගැටළුව වුණේ බැං කි-මූණාගේ ගෙදර හොයා ගැනීමයි. අර කොරියාවේ, මේ කොරියාවේ කිව්වාට උගේ ගම කොහේදැයි කවුරුත් දැන සිටියේ නැත. අන්තිමට විකිපීඩියාවෙන් එය හොයා ගත්තේ ජාතික නිදහස් පෙරමුණේ ගම් මට්ටමේ සාමාජිකයෙකි. මහරජතුමා සල්ලි සල්ලි කියා බලන්නේ නැතුව, ගරු වීරවංශතුමාට සහපිරිවර සමඟ උතුරු චෙං චෙයොං බලා යන්නට ‘මිහින් එයාර්’ ප්ලේන් එකක්ම නිකං දුන්නේය. ඒක හදිසියේවත් කඩා වැටුනොත් කියා පස්සෙන් යන්නට ‘ශ්රී ලංකන් එයා ලයින්ස්’ ප්ලේන් එකක්ද දුන්නේය. ගරු විමල් වීරවංශතුමා බැං කි-මූණාගේ සුම්මට අකන මහා වීර චාරිකාව වෙනුවෙන් නික්ම ගියේ දේශප්රේමීන්ගේ මහා ජයඝෝෂා මධ්යයේය. ගුවන් හමුදාවේ හෙලිකොප්ටර වලින් ගරු වීරවංශ මැතිතුමා ගිය ප්ලේන් එකට සමන් පිච්ච මල් ඉසින ලදී.

ගරු විමල් වීරවංශ නිලමක්කාරතුමන්ට රම්පෙට පොරි හැළුනේ කොරියාවේ එයා පෝට් එකේදීය. එතුමන් පිළිගන්නට මඟ බලා සිටියේ ජපාන සුමෝ යෝධයකුගේ මෙන් දැවැන්ත ශරීරයක් හිමි නාකි කොරියන් කාරයෙකි. මේ නන්දිමිත්රයා දුටු ජාතික නිදහස් පෙරමුණේ පළමු පෙළ සාමාජිකයෝ වහා තම නායකයා අත්හැර දිවගොස් ඉඩ තිබුණු තිබුණු තැන සැඟවුනෝය. ගරු වීරවංශ නිලමක්කාරතුමන් තනිවිය.

කොරියන් යෝධයා තම භාෂාවෙන් මොනවාදෝ දෙව්වේය. ගරු වීරවංශතුමන්ට යන්තමින් අවබෝධ වූයේ ඔහු තමන්ගේ නම අහන බවය. ‘වීරවංශ’ යන නම ඇසූ පමණින් කොරියන් යෝධයා යක්ෂාරූඪ විය. ඔහු සමඟ සිටි අනෙක් කොරියන් කාරයෝ ගරු වීරවංශතුමන් අල්ලා යටි අතට හරවා බලෙන්ම යටිකය ඇඳුම් ඉවත් කළහ. “ඔය පිරිත් නූල හෙම කඩන්න එපා” කියා ගරු වීරවංශතුමන් මොර දුන්නේය.

තමන්ගේ දේශප්රේමී අධෝමාර්ගයෙන් දැනෙන ඉවසන්නට බැරිතරම් දරුණු වේදනාවත් සමඟ ගරු වීරවංශතුමන් වටහා ගත්තේ තමන් ගහන්නට ආ ප්ලග් එක කෙසේ වෙතත් තමන්ට නම් මදියි නොකියන්නට හොඳ ප්ලග් එකක් වදින බවයි.

“කවුද ඒ යෝධයා?” ගරු වීරවංශතුමන් සති දෙකකට පසුව ඇසුවේ කොරියාවේ රෝහලකදී බාගෙට සිහිය ආ පසුවය.

“ඒ තමා බැං කි-මූණාගෙ අප්පොච්චා!” හෙදියක කීවාය.

Note :- දේශප්රේමී අයියලා මගේ Rep- කරයිද දන්නේ නෑ මේවා දාලා.....!!

[QUOTE="urajdrlk, post: 7868959, member: 1489"] [B][CENTER][SIZE="5"][COLOR="Red"]Hon. Wimal Weerawansa’s Final Odyssey | ගරු විමල් වීරවංශ මැතිසඳ බැං කි-මූණාගේ සුම්මට අකපු හැටි....!! [/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][B]Source :- [url]http://taboosubjects.wordpress.com/2010/07/06/161/[/url] [/B] [IMG]http://taboosubjects.files.wordpress.com/2010/07/pic-5.jpg[/IMG] [/CENTER] [SIZE="4"]බැං කි-මූණා කියන අසමජ්ජාතියා අලුගුත්තේරු දේශද්රෝහී ක්රියාවක් කර ඇති බව ආරඤ්චි වුණු මොහොතේම ගරු විමල් වීරවංශ නිලමක්කාරතුමාට සිරාවටම මල පැන්නේය. පක්සෙ වැඩ නහුතයක් සෙට් වීම නිසා නිසා සිරීපාදය හෝ සීගිරිය වඳින්නට වත් යන්නට බැරුව හිටි තමන්ව සෝමවංස සීයා කිසිම අනුකම්පාවකින් තොරව පුකට පයින් ගසා පන්නාගත්දාටත්; ගෙදර කොක්ටේල් පාටියකට ආ මහරජතුමා ශීර්ෂා උදයන්ති වීරවංශ ළමාතැනියගේ සරුවට වැවුණු වටකුරු ජම්බෝල ගෙඩි දෙස බලා තොල කට ලෙවකා “ඉතින්, කොහොමද නංගියෝ?” කියා ඇසූ දාටත් වඩා මල පැන්නේය. “බැං කි-මූණා, පුල්ලිගෙ බැතා, මුගෙ සුම්මට අකුවත් මදිනෙ!” ගරු වීරවංශතුමා තමන් කළුතර තිස්ස විද්යාලයේ ඉගෙන ගන්නා කාලයේ, හොරෙන් සිකරැට් බොනු හසුවී පිංසිබොල්තුමා විසින් වේවැල් පාර කිහිපයක් දී කට්ට අව්වේ දණ ගැස්සූ දා මැතිරූ වචන සෙට් එකේම රිපීට් බ්රෝඩ්කාස්ට් එකක් කළේය. “ටාට්ටෙ, අනේ මේ ගාණ කියල දෙන්නකෝ!” විභූති කොළුවා ඉස්කෝලේ ගණන් පොත උස්සාගෙන ආවේ ඒ අහු අස්සේය. “මූ වගේ දේශද්රෝහියෙක්. අර බැං කි-මූණා කියන පරය රට විනාස කරන්න හදනව. අපට තව මොන ගණන්ද යකෝ? බැං කි-මූණට ඕනැ හැටියට නටන්න දුන්නොත් උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්!” ගරු වීරවංශතුමා විභූති කොළුවාගේ ගණන් පොත උදුරා ‘එයා-මේල් ‘එකෙන් මිදුලට යැව්වේය. “ටාට්ටගෙ කටේ කොහොම වෙතත් ඔළුවෙ නම් තියෙන්නෙ පස්!” කියාගෙන විභූති කොළුවා අඬාගෙනම දිවූ මුත් ගරු වීරවංශතුමා එයින් සරෙන්ඩර් වුනේ නැත. එතුමාට දිගින් දිගටම හිතුනේ මේ අවස්ථාවේ බැං කි-මූණාගේ සුම්මට අකන එක සැබෑ දේශප්රේමියකුට කළ හැකි හොඳම ජාතික සේවය ලෙසටය. ඉන්පසු සති කිහිපය තුළදී ගරු වීරවංශතුමාගේ මේ අයිඩියා එක කොයිතරම් නැඟලා ගියාද කිව්වොත් වැළ නොකැඩී දේශප්රේමීහු ගරු වීරවංශතුමාට ජය පතන්නට අවෝය. බැං කි-මූණාගේ සුම්මට අකන්නට යන වීර චාරිකාව සාර්ථක වේවාය ප්රාර්ථනා කරනු පිණිස සර්වාගමික මෙහෙයන් පවා පවත්වන ලද්දේය. “සිංහල බෞද්ධයින් වෙනුවෙන් කරන්නට යන මේ වීර ක්රියාව සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා” යි අති පූජ්ය නංගමුවේ බේලක ස්ථිවිරපාදයෝ පිරිත් සජ්ජායනාකොට, මේ වීර කටයුත්ත කිරීමට යොදා ගැනීමට නියමිත ගරු වීරවංශ නිලමක්කාරතුමාගේ එඩිතර ‘ආයුධයේ’ පිරිත් නූලක් වට කිහිපයක් ගැට ගැසුවෝය. (“ටිකක් බුරුලට බඳින්න, නැත්නං පස්සෙ කැපෙන්න ඉඩ තියෙනවා” කීවේ ශීර්ෂා උදයන්ති වීරවංශ ළමාතැනියයි.) “දෙවියන් වහන්සේ සදා ඔබ සමඟය” කියූ රල්කම් මැංජිත් රදගුරුතුමෝ ගරු වීරවංශතුමාගේ ‘ආයුධය’ ශුද්ධ වූ ජලය ඉස පාරිශුද්ධත්වයට පත් කොට “ආමෙන්” කියුවෝය. කුරුක්කල් තුමන්ද සංස්කෘත ශ්ලෝකයක් කියා ගරු වීරවංශතුමන්ගේ ‘ආයුධයේ’ තව කහ පාට නූලක්ද බැන්දේය. (“හැමෝම නූල් බැඳල අන්තිමට මට තමයි කරදරේ” වීරවංශ ළමාතැනිය ඔහුටද කීවාය.) ඉස්ලාම් මවුලවිතුමකුද නිවෙසට එනු දුටු ගරු වීරවංශතුමා සියල්ල පසෙක දා ඉස්සකු සේ පැනගොස් ඩබල් බෙඩ් එක යටට රිංගා ගත් අතර ඔහු ඉන් එළියට ගැනීමේ සියළු උත්සාහ අසාර්ථක විය. එඩිතර නිර්භීත ගරු වීරවංශතුමා මෙසේ සැඟවීමට හේතුවවත් එතුමා කාටවත් කීවේ නැත. පසුව මවුලවිතුමා ගරු වීරවංශතුමා නැතිවම දේව මෙහෙය පවත්වා සංකේතාත්මකව මිදුලේ මල් වලට වතුර දමන්නට තුබුණු පයිප්පයේ කොණ කපා නික්ම ගියේය. ඊළඟ ගැටළුව වුණේ බැං කි-මූණාගේ ගෙදර හොයා ගැනීමයි. අර කොරියාවේ, මේ කොරියාවේ කිව්වාට උගේ ගම කොහේදැයි කවුරුත් දැන සිටියේ නැත. අන්තිමට විකිපීඩියාවෙන් එය හොයා ගත්තේ ජාතික නිදහස් පෙරමුණේ ගම් මට්ටමේ සාමාජිකයෙකි. මහරජතුමා සල්ලි සල්ලි කියා බලන්නේ නැතුව, ගරු වීරවංශතුමාට සහපිරිවර සමඟ උතුරු චෙං චෙයොං බලා යන්නට ‘මිහින් එයාර්’ ප්ලේන් එකක්ම නිකං දුන්නේය. ඒක හදිසියේවත් කඩා වැටුනොත් කියා පස්සෙන් යන්නට ‘ශ්රී ලංකන් එයා ලයින්ස්’ ප්ලේන් එකක්ද දුන්නේය. ගරු විමල් වීරවංශතුමා බැං කි-මූණාගේ සුම්මට අකන මහා වීර චාරිකාව වෙනුවෙන් නික්ම ගියේ දේශප්රේමීන්ගේ මහා ජයඝෝෂා මධ්යයේය. ගුවන් හමුදාවේ හෙලිකොප්ටර වලින් ගරු වීරවංශ මැතිතුමා ගිය ප්ලේන් එකට සමන් පිච්ච මල් ඉසින ලදී. ගරු විමල් වීරවංශ නිලමක්කාරතුමන්ට රම්පෙට පොරි හැළුනේ කොරියාවේ එයා පෝට් එකේදීය. එතුමන් පිළිගන්නට මඟ බලා සිටියේ ජපාන සුමෝ යෝධයකුගේ මෙන් දැවැන්ත ශරීරයක් හිමි නාකි කොරියන් කාරයෙකි. මේ නන්දිමිත්රයා දුටු ජාතික නිදහස් පෙරමුණේ පළමු පෙළ සාමාජිකයෝ වහා තම නායකයා අත්හැර දිවගොස් ඉඩ තිබුණු තිබුණු තැන සැඟවුනෝය. ගරු වීරවංශ නිලමක්කාරතුමන් තනිවිය. කොරියන් යෝධයා තම භාෂාවෙන් මොනවාදෝ දෙව්වේය. ගරු වීරවංශතුමන්ට යන්තමින් අවබෝධ වූයේ ඔහු තමන්ගේ නම අහන බවය. ‘වීරවංශ’ යන නම ඇසූ පමණින් කොරියන් යෝධයා යක්ෂාරූඪ විය. ඔහු සමඟ සිටි අනෙක් කොරියන් කාරයෝ ගරු වීරවංශතුමන් අල්ලා යටි අතට හරවා බලෙන්ම යටිකය ඇඳුම් ඉවත් කළහ. “ඔය පිරිත් නූල හෙම කඩන්න එපා” කියා ගරු වීරවංශතුමන් මොර දුන්නේය. තමන්ගේ දේශප්රේමී අධෝමාර්ගයෙන් දැනෙන ඉවසන්නට බැරිතරම් දරුණු වේදනාවත් සමඟ ගරු වීරවංශතුමන් වටහා ගත්තේ තමන් ගහන්නට ආ ප්ලග් එක කෙසේ වෙතත් තමන්ට නම් මදියි නොකියන්නට හොඳ ප්ලග් එකක් වදින බවයි. “කවුද ඒ යෝධයා?” ගරු වීරවංශතුමන් සති දෙකකට පසුව ඇසුවේ කොරියාවේ රෝහලකදී බාගෙට සිහිය ආ පසුවය. “ඒ තමා බැං කි-මූණාගෙ අප්පොච්චා!” හෙදියක කීවාය.[/SIZE] [CENTER][B]Note :- දේශප්රේමී අයියලා මගේ Rep- කරයිද දන්නේ නෑ මේවා දාලා.....!! :oo::oo:[/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom