Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Honda Accord 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මම කියන්න යන්නේ හොනඩා එකෝඩ් 2015 එක ගෑන

මේක GCC version එක.. ඒ කියන්නේ අපේ රටටත් ගෑලපෙනවා.

මොකක්ද දෑන් GCC කියන්නෙ - ඒ කියන්නෙ car එක ගොඩක් රස්නේ environment එකක පෙර්ෆොර්ම් කරන්න තමයි design කරල තියෙන්නේ.වෑඩියෙන් cool වෙන්න එහෙම හදලා.. අලුත් vehicle වල නිකම් එකෙයි GCC එකෙයි එහෙම වෙනසක් නෑ කිව්වට මම දෑකල තියෙනවා Car heat වෙනවා.

Specs : http://automobiles.honda.com/accord-sedan/specifications.aspx

හොද දේවල් :

1. පට්ට ලූක් එක - ඕනම තෑනම පදිරියක් නෑතිව බහින්න පුලුවන්. car එක පට්ට ලොකුයි. පට්ට පලලයි . ලස්සනයි . BMW 5 සෙරීස් එකක් වගේ

2. Performance & handling : කිව්වහම අහන්න දෙයක් නෑ. handling අතින් උපරිමයි. මම 140 kmph ගිහින් turns අරන් තියෙනවා. තේරෙන්නෙවත් නෑ. acceleration එකත් 2.4 එකේ වෑඩිත් එක්ක. 3.6 V6 එක ගෑන කියන්න ඕන්නෑනේ.

3. cockpit එක සහා interior එක : ඈතුලේ පට්ටට ඉඩ තියෙනවා. dashඑක මාර ලස්සනයි. රෑට නිකම් තොරනක් දාලා වගේ.ඈතුලේ luxury පෙනුමක් එක්ක ෆීලින්ග් එකක් තියෙනවා

නරක දේවල් :

1. Car එක අනිත් parallel model එක්ක සාපේක්ශව පට්ට ගනන්. එක tierඑකක ඉදන් අනිකට යන්න ගියත් මාර price difference එකක් නියේනවා

2.ලොකු හින්දා සමහර වෙලාවට හරවන්න අමාරුයි. parking spaces වල ඉඩ මදි.

3.තෙල් 1L වලට 8 KM කරන්නෙත් හරි අමාරුවෙන්

4.Service Charges හරිම ගනන්.

5.Honda Primium Sound System එක උනත් මටනම් වෑඩිය සටිස් නෑ

එච්චරයි.

රෙප් කන්නද මට රෙප් එපා. Bump කරපන් තව එකෙක්ට කියවන්න.

[QUOTE="madbuddy, post: 19563184, member: 266382"] [SIZE="5"]ඔන්න මම කියන්න යන්නේ හොනඩා එකෝඩ් 2015 එක ගෑන [IMG]https://cdn.cars24.ae/1/3/33317d0d7cdb3336debc1f7fc11bdc.jpg[/IMG] මේක GCC version එක.. ඒ කියන්නේ අපේ රටටත් ගෑලපෙනවා. මොකක්ද දෑන් GCC කියන්නෙ - ඒ කියන්නෙ car එක ගොඩක් රස්නේ environment එකක පෙර්ෆොර්ම් කරන්න තමයි design කරල තියෙන්නේ.වෑඩියෙන් cool වෙන්න එහෙම හදලා.. අලුත් vehicle වල නිකම් එකෙයි GCC එකෙයි එහෙම වෙනසක් නෑ කිව්වට මම දෑකල තියෙනවා Car heat වෙනවා. Specs : [url]http://automobiles.honda.com/accord-sedan/specifications.aspx[/url] හොද දේවල් : 1. පට්ට ලූක් එක - ඕනම තෑනම පදිරියක් නෑතිව බහින්න පුලුවන්. car එක පට්ට ලොකුයි. පට්ට පලලයි . ලස්සනයි . BMW 5 සෙරීස් එකක් වගේ 2. Performance & handling : කිව්වහම අහන්න දෙයක් නෑ. handling අතින් උපරිමයි. මම 140 kmph ගිහින් turns අරන් තියෙනවා. තේරෙන්නෙවත් නෑ. acceleration එකත් 2.4 එකේ වෑඩිත් එක්ක. 3.6 V6 එක ගෑන කියන්න ඕන්නෑනේ. 3. cockpit එක සහා interior එක : ඈතුලේ පට්ටට ඉඩ තියෙනවා. dashඑක මාර ලස්සනයි. රෑට නිකම් තොරනක් දාලා වගේ.ඈතුලේ luxury පෙනුමක් එක්ක ෆීලින්ග් එකක් තියෙනවා [IMG]http://ymimg.b8cdn.com/uploads/car_model/1145/pictures/519055/2014_Honda_Accord_Interior.jpg[/IMG] නරක දේවල් : 1. Car එක අනිත් parallel model එක්ක සාපේක්ශව පට්ට ගනන්. එක tierඑකක ඉදන් අනිකට යන්න ගියත් මාර price difference එකක් නියේනවා 2.ලොකු හින්දා සමහර වෙලාවට හරවන්න අමාරුයි. parking spaces වල ඉඩ මදි. 3.තෙල් 1L වලට 8 KM කරන්නෙත් හරි අමාරුවෙන් 4.Service Charges හරිම ගනන්. 5.Honda Primium Sound System එක උනත් මටනම් වෑඩිය සටිස් නෑ එච්චරයි. රෙප් කන්නද මට රෙප් එපා. Bump කරපන් තව එකෙක්ට කියවන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom