Honda Accord 2015

madbuddy

Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    ඔන්න මම කියන්න යන්නේ හොනඩා එකෝඩ් 2015 එක ගෑන
    33317d0d7cdb3336debc1f7fc11bdc.jpg


    මේක GCC version එක.. ඒ කියන්නේ අපේ රටටත් ගෑලපෙනවා.

    මොකක්ද දෑන් GCC කියන්නෙ - ඒ කියන්නෙ car එක ගොඩක් රස්නේ environment එකක පෙර්ෆොර්ම් කරන්න තමයි design කරල තියෙන්නේ.වෑඩියෙන් cool වෙන්න එහෙම හදලා.. අලුත් vehicle වල නිකම් එකෙයි GCC එකෙයි එහෙම වෙනසක් නෑ කිව්වට මම දෑකල තියෙනවා Car heat වෙනවා.

    Specs : http://automobiles.honda.com/accord-sedan/specifications.aspx

    හොද දේවල් :
    1. පට්ට ලූක් එක - ඕනම තෑනම පදිරියක් නෑතිව බහින්න පුලුවන්. car එක පට්ට ලොකුයි. පට්ට පලලයි . ලස්සනයි . BMW 5 සෙරීස් එකක් වගේ

    2. Performance & handling : කිව්වහම අහන්න දෙයක් නෑ. handling අතින් උපරිමයි. මම 140 kmph ගිහින් turns අරන් තියෙනවා. තේරෙන්නෙවත් නෑ. acceleration එකත් 2.4 එකේ වෑඩිත් එක්ක. 3.6 V6 එක ගෑන කියන්න ඕන්නෑනේ.

    3. cockpit එක සහා interior එක : ඈතුලේ පට්ටට ඉඩ තියෙනවා. dashඑක මාර ලස්සනයි. රෑට නිකම් තොරනක් දාලා වගේ.ඈතුලේ luxury පෙනුමක් එක්ක ෆීලින්ග් එකක් තියෙනවා
    2014_Honda_Accord_Interior.jpg



    නරක දේවල් :
    1. Car එක අනිත් parallel model එක්ක සාපේක්ශව පට්ට ගනන්. එක tierඑකක ඉදන් අනිකට යන්න ගියත් මාර price difference එකක් නියේනවා

    2.ලොකු හින්දා සමහර වෙලාවට හරවන්න අමාරුයි. parking spaces වල ඉඩ මදි.

    3.තෙල් 1L වලට 8 KM කරන්නෙත් හරි අමාරුවෙන්

    4.Service Charges හරිම ගනන්.

    5.Honda Primium Sound System එක උනත් මටනම් වෑඩිය සටිස් නෑ

    එච්චරයි.

    රෙප් කන්නද මට රෙප් එපා. Bump කරපන් තව එකෙක්ට කියවන්න.

     
    Last edited:

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    Thopi mokkuda manda.. Atha kadan liwwa.. dennai bump karee.. heta huta hamaarak view karalanam thiyenawa.. thopinam Sinhaleema thamai.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,449
    113
    Colombo
    පට්ට මචන්
    තෙල් කරන්නෙ නැති නිසාද මන්දා ලංකාවෙ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ටිකක් අඩුවෙන් නේද යන්නේ එකෝඩ් එකේ. තෙල් ගැන හිතන්නෙ නැත්නම් ටිකක් අඩු ගානට හොද කාර් එකක් හොයන්න පුලුවන්