Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Honda car help!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම 20-21 කට විතර Honda car එකක් ගන්න හිතන් ඉන්නේ. Honda වලට තමයි මම කැමතිම මොකද තියෙන පෙනුම සහ performance නිසා

මෙන්න මේ 3න් එකක් තමයි මම ගන්න හිතන් ඉන්නේ.

Honda civic EK3 (1999-2000)

Honda civic ES1 (2000-2002)

Honda civic ES8 (2000-2002)

සලකාබලන දේවල් තමයි performance, fuel consumption සහ comfortableness කියන දේවල්.. Honda නිසා මම තෙල් කෙරුවාව ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ උනත් මම කැමති මේ 3න් වැඩියෙන්ම තෙල් වැඩ කරන එක මොකක්ද කියලා පොඩි අයිඩියා එකක් ගන්න. EK3 එකක් නම් පොඩ්ඩක් ඩ්රයිව් කරලා තියෙනවා. ඒත් අනිත් ඒවා නම් නෑ.

උදවු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් reply එකක් දාන්න thread එකට. එහෙම නැත්තම් bump එකක් හරි දාගෙන යන්න.

මේ වාහන 3න් overall හොඳම car එක මොකක්ද කියලත් comment එකක් දාන්න

හැම කෙනාටම 3reps දෙනවා. එච්චරයි පුළුවන් දැනට

[QUOTE="tharindutpk, post: 18719139, member: 457034"] [SIZE="4"]මචන් මම 20-21 කට විතර Honda car එකක් ගන්න හිතන් ඉන්නේ. Honda වලට තමයි මම කැමතිම මොකද තියෙන පෙනුම සහ performance නිසා ;) මෙන්න මේ 3න් එකක් තමයි මම ගන්න හිතන් ඉන්නේ. Honda civic EK3 (1999-2000) Honda civic ES1 (2000-2002) Honda civic ES8 (2000-2002) සලකාබලන දේවල් තමයි performance, fuel consumption සහ comfortableness කියන දේවල්.. Honda නිසා මම තෙල් කෙරුවාව ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ උනත් මම කැමති මේ 3න් වැඩියෙන්ම තෙල් වැඩ කරන එක මොකක්ද කියලා පොඩි අයිඩියා එකක් ගන්න. EK3 එකක් නම් පොඩ්ඩක් ඩ්රයිව් කරලා තියෙනවා. ඒත් අනිත් ඒවා නම් නෑ. උදවු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් reply එකක් දාන්න thread එකට. එහෙම නැත්තම් bump එකක් හරි දාගෙන යන්න. මේ වාහන 3න් overall හොඳම car එක මොකක්ද කියලත් comment එකක් දාන්න හැම කෙනාටම 3reps දෙනවා. එච්චරයි පුළුවන් දැනට :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom