මචන් මම 20-21 කට විතර Honda car එකක් ගන්න හිතන් ඉන්නේ. Honda වලට තමයි මම කැමතිම මොකද තියෙන පෙනුම සහ performance නිසා 
මෙන්න මේ 3න් එකක් තමයි මම ගන්න හිතන් ඉන්නේ.
Honda civic EK3 (1999-2000)
Honda civic ES1 (2000-2002)
Honda civic ES8 (2000-2002)
සලකාබලන දේවල් තමයි performance, fuel consumption සහ comfortableness කියන දේවල්.. Honda නිසා මම තෙල් කෙරුවාව ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ උනත් මම කැමති මේ 3න් වැඩියෙන්ම තෙල් වැඩ කරන එක මොකක්ද කියලා පොඩි අයිඩියා එකක් ගන්න. EK3 එකක් නම් පොඩ්ඩක් ඩ්‍රයිව් කරලා තියෙනවා. ඒත් අනිත් ඒවා නම් නෑ.
උදවු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් reply එකක් දාන්න thread එකට. එහෙම නැත්තම් bump එකක් හරි දාගෙන යන්න.
මේ වාහන 3න් overall හොඳම car එක මොකක්ද කියලත් comment එකක් දාන්න
හැම කෙනාටම 3reps දෙනවා. එච්චරයි පුළුවන් දැනට