Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Honda CB Trigger 150cc in sri lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මෙන්නේ honda එකෙන් (ඒ කිව්වේ honda ඉන්දියන් එකෙන් ) අලුත් කුක්කෙක් එලියට දාල අපිට දැන් ආවට එහෙට ඇවිල්ල තියෙන්නේ 2013 ජූලී මාසේ .

මහින්ද මාමා සහ ගෝලොයෝ රොත්තට පින්සිදු වෙන්නේ මේක ලක්ස 3ක් විතර වෙනවා ලංකාවේ මුදලින් ඉන්දියාවේ නම් ඉන්දියන් රුපියල් 70 ත් උපරිම 90 අතරලු

මටනම් ලූක් එක ඇල්ලුවේ නැහැ ඊත් උන් කියන්නේ yamaha fz එකට ගේමට අපු එක කියල

මේකේ වාසිය තමයි fz එකට වඩා තෙල් කිරිල්ල (ඉන්දියාවේ පැදපු උන් කියන්නේ )

50 - 60 අතරලු

මේකේ විසේසත්වයකට තියෙන්නේ cbs ඒ කියන්නේ combine brake system එක (රෝද දෙකටම එකපාර බ්රේක් වදින ක්රමයක් )

අනික මේක මොනොසොක්

මේක මමනම් තර්ක කරන විදියට fz එක තරම් ලස්සන නැහැ තෙල් නම් කරනවා ( මම හිටන්නේ පිටිපස්සේ රෝදේ fz එක තරම් ලොකු නැති නිසා )

මේවා ගැන වැඩි විස්තර ඕනේ තරම් indian site වල තියනවා හැබැයි නරකක් නම් කියල නැහැ ගොඩක් උන් )

ඔන්න පහලින් තියනවා විස්තර

[QUOTE="cmsgun, post: 16699180, member: 363913"] [SIZE=4]මචන් මෙන්නේ honda එකෙන් (ඒ කිව්වේ honda ඉන්දියන් එකෙන් ) අලුත් කුක්කෙක් එලියට දාල අපිට දැන් ආවට එහෙට ඇවිල්ල තියෙන්නේ 2013 ජූලී මාසේ . මහින්ද මාමා සහ ගෝලොයෝ රොත්තට පින්සිදු වෙන්නේ මේක ලක්ස 3ක් විතර වෙනවා ලංකාවේ මුදලින් ඉන්දියාවේ නම් ඉන්දියන් රුපියල් 70 ත් උපරිම 90 අතරලු [/SIZE] [IMG]http://i.imgur.com/0YWsrAw.jpg[/IMG] [SIZE=4]මටනම් ලූක් එක ඇල්ලුවේ නැහැ ඊත් උන් කියන්නේ yamaha fz එකට ගේමට අපු එක කියල මේකේ වාසිය තමයි fz එකට වඩා තෙල් කිරිල්ල (ඉන්දියාවේ පැදපු උන් කියන්නේ ) 50 - 60 අතරලු [IMG]http://i.imgur.com/rq9gS91.jpg[/IMG] [IMG]http://i.imgur.com/Z6W0xDa.jpg[/IMG] [IMG]http://i.imgur.com/WWf2Fe9.jpg[/IMG] මේකේ විසේසත්වයකට තියෙන්නේ cbs ඒ කියන්නේ combine brake system එක (රෝද දෙකටම එකපාර බ්රේක් වදින ක්රමයක් ) අනික මේක මොනොසොක් මේක මමනම් තර්ක කරන විදියට fz එක තරම් ලස්සන නැහැ තෙල් නම් කරනවා ( මම හිටන්නේ පිටිපස්සේ රෝදේ fz එක තරම් ලොකු නැති නිසා ) මේවා ගැන වැඩි විස්තර ඕනේ තරම් indian site වල තියනවා හැබැයි නරකක් නම් කියල නැහැ ගොඩක් උන් ) ඔන්න පහලින් තියනවා විස්තර [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom