Honda CB Trigger Vs TVS Apache RTR 150

What is the best bike ?

  • TVS Apache 150

    Votes: 10 38.5%
  • Honda CBS Trigger

    Votes: 16 61.5%

  • Total voters
    26
  • Poll closed .

truthhunter

Active member
  • Aug 19, 2008
    605
    115
    43
    What is the best choice ?


    Honda CB Trigger​

    maxresdefault.jpg



    TVS Apache 150​

    010123_TVS-Apache-RTR-150cc-Bike-d.jpg
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Denata mama dekapu user reviws arawa mewa okkoma anuwa nam CB Trigger hodai

    Honda CB Trigger or Suzuki Gixxer deka gena thamai hoda kiyanne
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    CB Trigger හොඳයි කියන්නේ front and rear tyre brake එක පාර වැදෙන නිසානේ ? නැත්නම් apache එකේ තමයි හොඳම look එක තියෙන්නේ
     
    Last edited:

    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    සතියක් ඉවසපන් FZ-S v2 එක එනවා

    ලොකු ගානක් වෙයිනෙ බන් . අඩු ගානේ 3.5 වත් පනිනේ ? එච්චර ගානකට යන්න අමාරුයි බන් :(
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    oya dekennam CB trigger.
    suzuki gixxer ekath hodai.eth lankwe part ehema gannan balala thama ganna wenne
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලොකු ගානක් වෙයිනෙ බන් . අඩු ගානේ 3.5 වත් පනිනේ ? එච්චර ගානකට යන්න අමාරුයි බන් :(
    3.80 :growl::growl:
    oke loku wenasak naha ban,anika lankawe oka over price
    මම ඹකම ඇහුවා මචන් උන් කිව්වේ ලොකු වෙනසක් නැ
    වටේ පොත්ත වෙනස් චැසි එන්ජිම ඹක්කොම එකයි කියලා
    කාබ් එක මොඩ් වෙලා ටිකක් ;)
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    3.80 :growl::growl:

    මම ඹකම ඇහුවා මචන් උන් කිව්වේ ලොකු වෙනසක් නැ
    වටේ පොත්ත වෙනස් චැසි එන්ජිම ඹක්කොම එකයි කියලා
    කාබ් එක මොඩ් වෙලා ටිකක් ;)

    eka hinda kalin ekata wada thel wada karanwa.okata wada suzuki eka hodai.
    eth lankwe parts, service kohomada danne nahane.
    naththam hama indian review ekakama 150cc wala hodama bike eka
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    eka hinda kalin ekata wada thel wada karanwa.okata wada suzuki eka hodai.
    eth lankwe parts, service kohomada danne nahane.
    naththam hama indian review ekakama 150cc wala hodama bike eka
    ඹව් මචන් මමත් අහපු අහපු එකා කියන්නේ gixxer එක හොදයි කියලා වරදක් කියන්නේ නැ
    FZ එකේ මාකට් එක බොරු එකක් තියෙන්නේ එක කලේ කම්පැනි කාරයා සහ finance කාරයො ටික
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    oke loku wenasak naha ban,anika lankawe oka over price

    ඔව් මචං මමත් කියන්නේ FZ කියන්නේ over price මොකද ගොඩක් ගනන් වැඩියි අනෙක් 150 CC කාන්ඩ වල price එක්ක බැලුවහම.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    IDG:18364041 said:

    තියක් ඉවසපන් FZ-S v2 එක එනවා

    බඩු ඇවිත් තියෙන්නෙ.පට්ට ලුකින් .හැබැයි ගාන වැඩියි. 380000
     

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    Mama use karanne apache rtr 160 ekak machan.dan aurudu 5k iwarai.thamath gaththa wage hondatama thiyanawa.second market ekanam adui thamai.eth bike ekanam superb machan.pavichchiya honda wenna one ithin