Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
HONDA CD125 Benly or CD 200 Road Master?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2013 කියල තියන එකනම් 2013 නෙමේ මැනුෆැක්චරින් ඉයර් එක. AX1, jade 2012, 2013 කියල විකුණන එකේ ඕව මොනවද. ලක්ෂ 5නම් බොරු ගානක් කියල කියන්න වෙන්නෙ.

මං අහල තියන විදියට 200එක තාම ප්රොඩක්ෂන් එකේ තියනව.

ඇත්තම කතාව මේකයි අපේ TDI කලින් කිව්ව වගේ ඕව මේන්ටෙනස් අඩු සැප පහසුව උපරිම බයික්.

කැන්ඩියන් අයියත් කලින් තැනක කියල තිබ්බ ඔය පරණ බයික් ගොඩක් ඒව බ්රෑන්ඩ් නිව් ගත්ත ඒව. ඒ මිනිස්සු තාමත් පදිනව. මං දන්න තුන් දෙනෙක් ඉන්නව 185 තියන ඒ මිනිස්සු පුදුම ආසවකින් ඒව පදින්නෙ. එක පොරක් නම් දවසක් කිව්ව මැරෙන්නෙත් ඒක උඩමයි කියල.

බයික් එකේ පට්ට ෆීල් එකක් තියනව ඒවගේම පට්ට බීට් එකක් තියනව. යන්න ගත්තම යකාවගේ යනව කියල දැනෙනව අතට. බැලන්ස් කන්ට්රෝල් උපරිමයි.

ඔය දේවල් සේරමත් එක්ක තමා මාකට් එක හැදිල තියෙන්නෙ. බයික් එක සුපිරි කන්ඩිෂන් තියනව නම් ගානක් දුන්නට පාඩු නෑ කියල අදහසක් තියනව මිනිස්සු අතරෙ. ඒකෙ වරදකුත් නෑ හොඳට තියන බයික් එකක් පැදල බැලුවම.

අනික ඕක ලංකාවට සුපිරියටම සෙට් වෙච්ච බයික් එකක්.මටනම් තේරෙන විදියට බයික් එක ගැන 80ගනන් වල ඉඳල මුල් බැසගත්ත විශ්වාසය තාමත් එහෙම්මම තියනව. ඒක තමා හේතුව.

ඔරිජිනල් සයිලන්සර් මඩ්ගාඩ් තිතට තියන එකකට ඔය ගාන දෙන එක පාඩු නෑ. ඒත් වැඩේ තියෙන්නෙ ඕව හරියට තියන ඒව ගොඩක් අඩුයි. ගොඩක් ඒව චයිනීස් කාර්බ් දාල චයිනීස් සයිලන්සර් මඩ්ගාඩ් දාල තියෙන්නෙ.

කොල්ලෙක් වුනාට සුපිරියට තියන 200 එකක් 185 එකක් පදින්න ආසයි මං වුනත්. පට්ට බයික් එකක් ඕක...

අනේ මංදා බන් හොඳට තියන එකක් පැද්දම ආස හිතෙනවනේ.....

[QUOTE="harindugamlath, post: 16522641, member: 153518"] 2013 කියල තියන එකනම් 2013 නෙමේ මැනුෆැක්චරින් ඉයර් එක. AX1, jade 2012, 2013 කියල විකුණන එකේ ඕව මොනවද.:lol: ලක්ෂ 5නම් බොරු ගානක් කියල කියන්න වෙන්නෙ.:no: මං අහල තියන විදියට 200එක තාම ප්රොඩක්ෂන් එකේ තියනව.:) ඇත්තම කතාව මේකයි අපේ TDI කලින් කිව්ව වගේ ඕව මේන්ටෙනස් අඩු සැප පහසුව උපරිම බයික්. :yes: කැන්ඩියන් අයියත් කලින් තැනක කියල තිබ්බ ඔය පරණ බයික් ගොඩක් ඒව බ්රෑන්ඩ් නිව් ගත්ත ඒව. ඒ මිනිස්සු තාමත් පදිනව. මං දන්න තුන් දෙනෙක් ඉන්නව 185 තියන ඒ මිනිස්සු පුදුම ආසවකින් ඒව පදින්නෙ. එක පොරක් නම් දවසක් කිව්ව මැරෙන්නෙත් ඒක උඩමයි කියල.:baffled: බයික් එකේ පට්ට ෆීල් එකක් තියනව ඒවගේම පට්ට බීට් එකක් තියනව. යන්න ගත්තම යකාවගේ යනව කියල දැනෙනව අතට. බැලන්ස් කන්ට්රෝල් උපරිමයි.:) ඔය දේවල් සේරමත් එක්ක තමා මාකට් එක හැදිල තියෙන්නෙ. බයික් එක සුපිරි කන්ඩිෂන් තියනව නම් ගානක් දුන්නට පාඩු නෑ කියල අදහසක් තියනව මිනිස්සු අතරෙ. ඒකෙ වරදකුත් නෑ හොඳට තියන බයික් එකක් පැදල බැලුවම.:rolleyes: අනික ඕක ලංකාවට සුපිරියටම සෙට් වෙච්ච බයික් එකක්.මටනම් තේරෙන විදියට බයික් එක ගැන 80ගනන් වල ඉඳල මුල් බැසගත්ත විශ්වාසය තාමත් එහෙම්මම තියනව. ඒක තමා හේතුව. :) ඔරිජිනල් සයිලන්සර් මඩ්ගාඩ් තිතට තියන එකකට ඔය ගාන දෙන එක පාඩු නෑ. :yes:ඒත් වැඩේ තියෙන්නෙ ඕව හරියට තියන ඒව ගොඩක් අඩුයි. ගොඩක් ඒව චයිනීස් කාර්බ් දාල චයිනීස් සයිලන්සර් මඩ්ගාඩ් දාල තියෙන්නෙ.:no: කොල්ලෙක් වුනාට සුපිරියට තියන 200 එකක් 185 එකක් පදින්න ආසයි මං වුනත්. :yes::yes:පට්ට බයික් එකක් ඕක...:) [SIZE="6"][B]අනේ මංදා බන් හොඳට තියන එකක් පැද්දම ආස හිතෙනවනේ.....[/B][IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/000203F2.gif[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom