HONDA CD125 Twin HELP ME !!! (Kandy)

suti

Active member
  • Mar 4, 2012
    198
    49
    28
    අපේ ගෙදර තියෙනවා HONDA CD125 TWIN 127-XXXX bike එකක්, එකේ engine එකයි paint එකයි අවුල් වෙලා තියෙන්නේ... දන්නා කෙනෙක් කියපල්ලකෝ සුපිරියට හදන හොද තැනක්... මම දැකලා තියෙනවා CD125 bike අලුතින් ගත්තා වගේ හදලා තියෙනවා.. ඒ වගේ හදාගන්නයි ඕනි... හැබැයි kandy අවට place එකක් වෙන්න ඕනි.. ලොකු help එකක් මචන්ලා...